මචෝ මගෙ වයස 24ක්. සමාන්ය රස්සාවක් කරපු දුප්පත් කොල්ලෙක්.
ඒ ජොබ් එක එපාමවෙලා මම ගිය අවුරුද්දෙ මැද නැවතුනා. තමන්ගේම දෙයක් කරන්න හිතාගෙන. internet marketing
මට PHP, HTML, Photoshop එහෙමත් තරමක් දුරට පුළුවන්.
HTML website, Blogger Template එකක් හදලා Sell කරන්න තරමටම දන්නවා.
Marketing පැත්තේ දැනුම ගොඩක් තියෙනවා. 
CPA, traffic generating හැමදේම දන්නවා බන්. එත් කරන්න හිතෙන්නේ නෑ 
දැනට Domain 10කටත් වඩා අරන් තියෙනවා. ඒත් එක website එකක්වත් දැනට run වෙන්නේ නෑ .
දැන් මාස 6කටත් කිට්ටුයි මම කිසිම දෙයක් කරලා නෑ . සතයක්වත් හොයලා නෑ. වැඩකට යන්න හිතෙන්නෙත් නෑ. 
මට තියෙන අවුල තමයි කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මොකක්හරි පටන් ගත්තම ඒක එක දිගට කරගෙන යන්නම බෑ මට.
එපාවෙනවා. website එකක් උනත් එහෙමයි බන්.
computer එක on කලාම මාර කම්මැලියි. facebook යනවා ඉවරයක් නෑ. වැඩක් කරන්න ගත්තම ඔලුව බරයි වගේ. කරන්න හිතෙන්නෙ නෑ. 
කම්මැලියි. නිදිමතයි. අනේ මං දන්නෙ නෑ මචන්ලා මොකද්ද මේ අවුල කියලා. දන්න කාලේ ඉදන් මෙහෙමයි.
වැඩ දන්නවා. ඒත් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මට ලොකු හීන ගොඩක් තියෙනවා.
හැබෑ කරගන්න ඕනෙ කියල හිතෙනවා. ඒත් කොච්චර try කලත් කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නෑ . 
මේක මානසික ලෙඩක්ද? මම buddhist. මට හිතෙනවා මට කිසිම දෙයක් කරගන්න බැරිවෙන්න කවුරුහරි මොනවහරි කරලාවත්ද කියලා මචන්ලා.
මගේ ජීවිතේම හෙන boring බන්. යාලුවොත් නෑ. මම කිසිම interesting කෙනෙක් නෙමෙයි කාටවත්.
boring personality එකක් තියෙන්නේ 
මේ මානසිකත්වයෙන් ගැලවෙන්න ක්රමයක් තියෙනවද? ආර්ථික ප්රශ්න තියෙනවා. නින්ද යනවා හොදට මට. ඕනෙවටත් වැඩියෙන්.
ඉන්න හරියට ගෙයක් නෑ. තාම හදනවා. පොඩි කාමර කෑල්ලක ඉන්නේ. අනිත් කොල්ලන්ට වගේ බයික්, කෙල්ලෝ, ලොකු ලොකු phone නෑ බන්. 
මේක මාර කරුමයක්. එපාමවෙලා තියෙන්නේ දැන් නම් හැම දේම.
මම එළකිරි එකේ රත්තරන් අයියා වගේ ය දාපු thread ඔක්කොම වගේ කියවලා තියෙනවා. මම දන්නවා කරන්න ඕනේ කියලා. එත් කිසිම දෙකට හිත දෙන්නේ නැති ලොකු අවුලක් මට තියෙනවා.
පුලුවන්නම් මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ 
බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා. සිංහල කොල්ලෙක් වෙනුවෙන්. 
Aiyo Oyata tiyena prashna, samaharak ayata athak payak nehe, samaharak ayata cancer hadila ada heta marenna inne.
Oyata athak payak tiyenawa, masanak tiyenawa, buddhiyak tiyenawa, mokakwath beri nam mahana wenna, nathnan muslim lebbe kenek wenna.
Thamunge hakiayawa thamunta one widihata thamunge sathuta udesa, thamunta yaluwowath kauruth one nehe, thamun thamuntai.
Enisa mul widihata html arawa mewa dannawa kiala kiwwane, podiyata sulu mudalakata minissunta professional widihata thamunge kale welawa dala karala denna.
mama danna ayya kenek ohoma thamai issella charge kare 1000k-2000k, dan ahapuwahama kianawa basic eka 35k lu, hebei mata nam free
