![]()
පාරේ යද්දී වැඩක් කරද්දී කාත් එක්ක හරි කතා කරද්දී උබේ අඩු පාඩු ගැන හිතන්න එපා. එතකොට ඉබේම උබේ ඇත්ත නැති වෙලා confidence නැති එකෙක් වෙලා ඕන දේ හරියට කර ගන්න බැරි වෙනවා. කෙනෙක් එක්ක හිනා වෙද්දී හිනා වෙන්න වැඩිය හිතන්න යන්න එපා u සල්ලි කාරයෙක් උබ දුප්පත් නිසා උබ දිහා නොන්දියට බලනව වගේ .confidence එක නැති උනාම ඕන කෙනෙක් අසාමාන්‍ය කෙනෙක් වෙනවා උබේ මුනෙන් එන expressions, කතා කරන විදිහ වෙනස් වෙනවා ඒ නිසා . උබ හොඳට manners දන්නා කෙනෙක් වෙන්න පුළුවන් එත් උබ restaurant එකකට ගිහින් කනවා කියල හිතපන් ,ඒ කන ගමන් උබ හිතන්න ගියොත් අනිත් උන් උබ දිහා බලනව වගේ දේවල් ඉබේම උබ කන විදිහ වෙනස් වෙනවා ,වතුර බොද්දි උගෙරෙන් සද්දයක් එනව වගේ වෙනවා ඒ උබ confidence නැති නිසා .
මොකොද බන් මේ වගේ වෙලාවට කරන්නේ...






එළකිරියේ මේ ගැන ගොඩක් හොඳ ත්‍රෙඩ් ගිහින් තියෙනවා.ඒවයින් ගන්න තියෙන හොඳ දෙයක් ගන්න.
පස්සෙ යලුවන්ටත් ගිහින් කියයි මම මගෙ මහත්තයට පුකේ ඇරිය කියල..
එතකොට හැම කෙල්ලටම ඕක බොවෙයි..







