මචන්ලා මට එපාවෙලා බං HELP ME

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    c97510345ad743ea29f2c5ab4ecf02a8.jpg

    පාරේ යද්දී වැඩක් කරද්දී කාත් එක්ක හරි කතා කරද්දී උබේ අඩු පාඩු ගැන හිතන්න එපා. එතකොට ඉබේම උබේ ඇත්ත නැති වෙලා confidence නැති එකෙක් වෙලා ඕන දේ හරියට කර ගන්න බැරි වෙනවා. කෙනෙක් එක්ක හිනා වෙද්දී හිනා වෙන්න වැඩිය හිතන්න යන්න එපා u සල්ලි කාරයෙක් උබ දුප්පත් නිසා උබ දිහා නොන්දියට බලනව වගේ .confidence එක නැති උනාම ඕන කෙනෙක් අසාමාන්‍ය කෙනෙක් වෙනවා උබේ මුනෙන් එන expressions, කතා කරන විදිහ වෙනස් වෙනවා ඒ නිසා . උබ හොඳට manners දන්නා කෙනෙක් වෙන්න පුළුවන් එත් උබ restaurant එකකට ගිහින් කනවා කියල හිතපන් ,ඒ කන ගමන් උබ හිතන්න ගියොත් අනිත් උන් උබ දිහා බලනව වගේ දේවල් ඉබේම උබ කන විදිහ වෙනස් වෙනවා ,වතුර බොද්දි උගෙරෙන් සද්දයක් එනව වගේ වෙනවා ඒ උබ confidence නැති නිසා .

    මොකොද බන් මේ වගේ වෙලාවට කරන්නේ... :yes::yes::yes::confused::confused::confused:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මචන් web develop,php බල්ලට දාල රබර් කට්ටි කඩන ඉඩමක්
    හොයල කොටට රබර් කොට ටිකක් කපල පොරවෙන් පලල මාසහයක් දර
    මිටි හදල විකුනපන් ..ඊට පස්සේ මොනවද කරන්නේ කියල එතකොට කියන්නම් ..
    මේක වැරදි විදිහට තෙරුම් නොගනී කියල හිතනව...
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔය IT උත්ත වල් කරලා දැන් හරියන්නේ නැහැ. දැන් සමාජය යන විදිහට හැඩ ගැහිලා ඉල්ලුමට සැපයුම දෙන්න බලපන් හොද අංශයකින්... ඒකට සල්ලි මදිනම් සල්ලි ටිකක් එකතුකරගනින්...
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බෑ කියලා හිතුවොත් බෑම තමයි.
    තමන්ගේ අත හෙල්ලෙන්න ඕනේ තමන්ගේ කට හෙල්ලෙන්නන්ම්.
    ගේම තියෙන්නේ උඹේ අතේ.
    එක සතියක් මහන්සි වෙලා වැඩ කරපන්.
    අතට කීයක්හරි එද්දී පිකප් වෙලා එයි හිත.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    face book යන එක ටිකක් අඩු කරන්න. :angry:එළකිරියේ මේ ගැන ගොඩක් හොඳ ත්‍රෙඩ් ගිහින් තියෙනවා.ඒවයින් ගන්න තියෙන හොඳ දෙයක් ගන්න.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    CPA කරපන් හරියට. උබට සයිට් 10ක් විතර තියෙනවා කිවුවනේ. ඕකෙන් හොද niche එකක් තියෙන එක සයිට් එකක් තෝරාගෙන ඒක google 1st ගෙනල්ලා නතර වෙයන්. එතකන් අනිත් ඒවා අත ඇරලා දාපන්. බදාගෙන කරන්න ගියාම එකක්වත් කරගන්න බෑ. මට ඉස්සර උනෙත් ඒකයි. හොද search volume එකක් තියෙන niche එකක් නම් ඒකම ඇති උබට ජීවිත කාලේටම. ඒ කියල නතර වෙන්න එපා. එකක් ඉවර වුනාම තව එකක් පටන් ගනින්. වැඩ ගොඩක් එකවර කරන්න ගියාම එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා බන්. එකක් හරියට කරපුවාම Income එක එද්දී ඊලග වැඩේ කරන්න auto motivate වෙනවා.
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යතාර්තය සහ සිහින ලොකය කියන්නෙ දෙකක්..ඔය ගරජ් වල මලකඩ හූරන එවුන් කොහොන් හරි උස්සල තෙර්ඩ් දානා දියුනු වෙන්නෙ මෙහෙමයි අරහෙමයි කියල..ඒත් උන්ගෙ රස්සාව ගරාජ් එකක මලකඩ හූරන එක......ඒක නිසා ඒව ෆලො කරල තවත් හීන මාලිගා හදගන්ඩ එපා...

    ෆේස් බුක් කොලු කලෙ යන්නෙ නැතුව වයසට ගියාම යන්ඩ බැ... පොඩියට හරි ගෙයක් තියෙන එක ගැන සතුටු වෙයන්..ගෙයක් දොරක් නැති මිනිස්සු ඉන්නව ඔනෙ තරන්.. නින්ද යන එක ගැන සතුටු වෙයන් ..ඔය ගොඩක් සල්ලි කාරයන්ට හරියට නින්ද යන්නෙත් නැ

    ලකාවෙ ඔන තරන් ජොබ් තියෙනව...තමන්ට ගැලපෙන එකක් කරපන්...ප්‍රකොටි ගනන් එක දවසෙන් හොයන්ඩ බැ..තමන්ට තියෙන දේ ගැන මුලින් සතුටු වෙයන්...ඒකයි සාර්තකත්වයේ මුල...තමන්ට කරන්ඩ පුලුවන් දේ ගැන හිතල සතුටු වෙයන්.

    • Like
    Reactions: Dishta Didin

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙන්න එපා උබට පුකේ අරින්න..:nerd:පස්සෙ යලුවන්ටත් ගිහින් කියයි මම මගෙ මහත්තයට පුකේ ඇරිය කියල..:baffled:එතකොට හැම කෙල්ලටම ඕක බොවෙයි..:yes:ඊට පස්සෙ ගැනු කොල්ලොන්ට පුකේ අරින්න ගනියි..:growl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    යතාර්තය සහ සිහින ලොකය කියන්නෙ දෙකක්..ඔය ගරජ් වල මලකඩ හූරන එවුන් කොහොන් හරි උස්සල තෙර්ඩ් දානා දියුනු වෙන්නෙ මෙහෙමයි අරහෙමයි කියල..ඒත් උන්ගෙ රස්සාව ගරාජ් එකක මලකඩ හූරන එක......ඒක නිසා ඒව ෆලො කරල තවත් හීන මාලිගා හදගන්ඩ එපා...

    ෆේස් බුක් කොලු කලෙ යන්නෙ නැතුව වයසට ගියාම යන්ඩ බැ...
    පොඩියට හරි ගෙයක් තියෙන එක ගැන සතුටු වෙයන්..ගෙයක් දොරක් නැති මිනිස්සු ඉන්නව ඔනෙ තරන්.. නින්ද යන එක ගැන සතුටු වෙයන් ..ඔය ගොඩක් සල්ලි කාරයන්ට හරියට නින්ද යන්නෙත් නැ

    ලකාවෙ ඔන තරන් ජොබ් තියෙනව...තමන්ට ගැලපෙන එකක් කරපන්...ප්‍රකොටි ගනන් එක දවසෙන් හොයන්ඩ බැ..තමන්ට තියෙන දේ ගැන මුලින් සතුටු වෙයන්...ඒකයි සාර්තකත්වයේ මුල...තමන්ට කරන්ඩ පුලුවන් දේ ගැන හිතල සතුටු වෙයන්.

    උඹ කියල තියෙන කතාව 100ට 1000ක් ඇත්ත මචන්.:yes: :yes::yes:
    රතු පාටින් හයිලයිට් කරපු ටික ගැන
    උඹ මචන් මේ කියල තියෙන්නේ EK එකේ හොඳ ත්‍රෙඩ් දාල තියෙන -රත්තරන් -ගැනද? කිසිසේත් එකඟ නොවෙමි.:shocked::shocked::(
    මචන්. කවදාවත් කාටවත් ගරහන්න එපා. ඒවා කවදාහරි තමන්ටත් ඒවගේම ආපිට එනවා. ඇයි මචන් මේ EK වගේ පබ්ලික් ෆෝරම් එකකට ඇවිත් අපේ ඇඟේ ලේ පුච්චගන්නේ. උඹ කොච්චර හොඳ අදහස් තියෙන කෙනෙක් ද කියල උඹ දාන සමහර පොස්ට් වලින් තේරෙනව. අපි මචන් පහලට යා යුතු නෑ. අපි යන්න උත්සාහ කලුයුත්තේ ඉහළටයි. අපි ජරාව අල්ලලා කාටහරි ගැහුවොතින් ඒ වගේම ජරාව ප්‍රමාණයක් අපේ අතෙත් ගෑ වෙනවා.
    මම වෙන කෙනෙකුට නම් මෙහෙම කියන්න යන්නේ නෑ .
    :no: උඹ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල මම හිතන නිසයි මේ ටික මූනටම කිව්වේ.:yes:
     
    • Like
    Reactions: Dishta Didin

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    යතාර්තය සහ සිහින ලොකය කියන්නෙ දෙකක්..ඔය ගරජ් වල මලකඩ හූරන එවුන් කොහොන් හරි උස්සල තෙර්ඩ් දානා දියුනු වෙන්නෙ මෙහෙමයි අරහෙමයි කියල..ඒත් උන්ගෙ රස්සාව ගරාජ් එකක මලකඩ හූරන එක......ඒක නිසා ඒව ෆලො කරල තවත් හීන මාලිගා හදගන්ඩ එපා...

    ෆේස් බුක් කොලු කලෙ යන්නෙ නැතුව වයසට ගියාම යන්ඩ බැ... පොඩියට හරි ගෙයක් තියෙන එක ගැන සතුටු වෙයන්..ගෙයක් දොරක් නැති මිනිස්සු ඉන්නව ඔනෙ තරන්.. නින්ද යන එක ගැන සතුටු වෙයන් ..ඔය ගොඩක් සල්ලි කාරයන්ට හරියට නින්ද යන්නෙත් නැ

    ලකාවෙ ඔන තරන් ජොබ් තියෙනව...තමන්ට ගැලපෙන එකක් කරපන්...ප්‍රකොටි ගනන් එක දවසෙන් හොයන්ඩ බැ..තමන්ට තියෙන දේ ගැන මුලින් සතුටු වෙයන්...ඒකයි සාර්තකත්වයේ මුල...තමන්ට කරන්ඩ පුලුවන් දේ ගැන හිතල සතුටු වෙයන්.

    උඹ එක්ක වලි දාගත්තාට මොකො
    උඹ මෙ කියන කතාවට කටෙ මසුරං දාන්න ඕනෙ
    .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    උබට නිරක්තිය වගේ මචං ඩොකෙක් හම්බවෙයන්
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ කියල තියෙන කතාව 100ට 1000ක් ඇත්ත මචන්.:yes: :yes::yes:
    රතු පාටින් හයිලයිට් කරපු ටික ගැන
    උඹ මචන් මේ කියල තියෙන්නේ EK එකේ හොඳ ත්‍රෙඩ් දාල තියෙන -රත්තරන් -ගැනද? කිසිසේත් එකඟ නොවෙමි.:shocked::shocked::(
    මචන්. කවදාවත් කාටවත් ගරහන්න එපා. ඒවා කවදාහරි තමන්ටත් ඒවගේම ආපිට එනවා. ඇයි මචන් මේ EK වගේ පබ්ලික් ෆෝරම් එකකට ඇවිත් අපේ ඇඟේ ලේ පුච්චගන්නේ. උඹ කොච්චර හොඳ අදහස් තියෙන කෙනෙක් ද කියල උඹ දාන සමහර පොස්ට් වලින් තේරෙනව. අපි මචන් පහලට යා යුතු නෑ. අපි යන්න උත්සාහ කලුයුත්තේ ඉහළටයි. අපි ජරාව අල්ලලා කාටහරි ගැහුවොතින් ඒ වගේම ජරාව ප්‍රමාණයක් අපේ අතෙත් ගෑ වෙනවා.
    මම වෙන කෙනෙකුට නම් මෙහෙම කියන්න යන්නේ නෑ .
    :no: උඹ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල මම හිතන නිසයි මේ ටික මූනටම කිව්වේ.:yes:

    Latest Reputation Received
    Thread Date Comment
    reputation_pos.gif
    මචන්ලා මට එපාවෙලා බං... 05-05-2017 10:03 PM ඔබ erozan ම නොවේද පුත... :lol:

    මචන්.මම 30/04/2017 EK එකේ CONCORD 777 නමින් මෙම්බර් කෙනෙක් වුනු එලකිරිය පටන් ගත්ත කාලේ විතර ඉදන් එලකිරිය බලපු විසිටර් කෙනෙක්.
    වැරදි වැටහීම ගැන කනගාටුයි. :cool:
     
    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ

    මට හිතෙනවා මට කිසිම දෙයක් කරගන්න බැරිවෙන්න කවුරුහරි මොනවහරි කරලාවත්ද කියලා මචන්ලා.
    මෙවා ඔලුවේ තිබුනොත් කොහොමත් මුකුත් කරගන්න බැ තමයි................
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මචෝ මගෙ වයස 24ක්. සමාන්‍ය රස්සාවක් කරපු දුප්පත් කොල්ලෙක්.
    ඒ ජොබ් එක එපාමවෙලා මම ගිය අවුරුද්දෙ මැද නැවතුනා. තමන්ගේම දෙයක් කරන්න හිතාගෙන. internet marketing
    මට PHP, HTML, Photoshop එහෙමත් තරමක් දුරට පුළුවන්.
    HTML website, Blogger Template එකක් හදලා Sell කරන්න තරමටම දන්නවා.
    Marketing පැත්තේ දැනුම ගොඩක් තියෙනවා. :yes:
    CPA, traffic generating හැමදේම දන්නවා බන්. එත් කරන්න හිතෙන්නේ නෑ :(
    දැනට Domain 10කටත් වඩා අරන් තියෙනවා. ඒත් එක website එකක්වත් දැනට run වෙන්නේ නෑ .
    දැන් මාස 6කටත් කිට්ටුයි මම කිසිම දෙයක් කරලා නෑ . සතයක්වත් හොයලා නෑ. වැඩකට යන්න හිතෙන්නෙත් නෑ. :no:

    මට තියෙන අවුල තමයි කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මොකක්හරි පටන් ගත්තම ඒක එක දිගට කරගෙන යන්නම බෑ මට.
    එපාවෙනවා. website එකක් උනත් එහෙමයි බන්.
    computer එක on කලාම මාර කම්මැලියි. facebook යනවා ඉවරයක් නෑ. වැඩක් කරන්න ගත්තම ඔලුව බරයි වගේ. කරන්න හිතෙන්නෙ නෑ. :confused:
    කම්මැලියි. නිදිමතයි. අනේ මං දන්නෙ නෑ මචන්ලා මොකද්ද මේ අවුල කියලා. දන්න කාලේ ඉදන් මෙහෙමයි.
    වැඩ දන්නවා. ඒත් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මට ලොකු හීන ගොඩක් තියෙනවා.
    හැබෑ කරගන්න ඕනෙ කියල හිතෙනවා. ඒත් කොච්චර try කලත් කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නෑ . :oo:
    මේක මානසික ලෙඩක්ද? මම buddhist. මට හිතෙනවා මට කිසිම දෙයක් කරගන්න බැරිවෙන්න කවුරුහරි මොනවහරි කරලාවත්ද කියලා මචන්ලා.
    මගේ ජීවිතේම හෙන boring බන්. යාලුවොත් නෑ. මම කිසිම interesting කෙනෙක් නෙමෙයි කාටවත්.
    boring personality එකක් තියෙන්නේ :dull:
    මේ මානසිකත්වයෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද? ආර්ථික ප්‍රශ්න තියෙනවා. නින්ද යනවා හොදට මට. ඕනෙවටත් වැඩියෙන්.
    ඉන්න හරියට ගෙයක් නෑ. තාම හදනවා. පොඩි කාමර කෑල්ලක ඉන්නේ. අනිත් කොල්ලන්ට වගේ බයික්, කෙල්ලෝ, ලොකු ලොකු phone නෑ බන්. :no:
    මේක මාර කරුමයක්. එපාමවෙලා තියෙන්නේ දැන් නම් හැම දේම.
    මම එළකිරි එකේ රත්තරන් අයියා වගේ ය දාපු thread ඔක්කොම වගේ කියවලා තියෙනවා. මම දන්නවා කරන්න ඕනේ කියලා. එත් කිසිම දෙකට හිත දෙන්නේ නැති ලොකු අවුලක් මට තියෙනවා.
    පුලුවන්නම් මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ :baffled:

    බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා. සිංහල කොල්ලෙක් වෙනුවෙන්. :yes:

    Rep+++
    මචන් උඹ දැන් මොනවද කරන්නේ? මමත් උඹ වගේම තමයි බන්. උබ ලියපු හැම දෙයක්ම මම ම ලිව්වා වගෙ තියනවා. මම නම් දැන් ජොබ් එකක් කරනවා.