මචන්ලා මට මේ film එක හොයලා දෙන්න

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මචන්ලා මට මේ film එක හොයලා දෙන්න

    මේ ෆිල්ම් එක English film එකක් ටිකක් 18+ වගේ :yes:

    මට මතක ටික කියන්නම් මේකේ මුල කෙල්ලක් school එකේ ඉන්න කොල්ලක්ට party එකට යන්න කතා කරනවා කොල්ල බැ කියලා වෙන කෙල්ලක් එක්ක යන්න සෙට් වෙනව. මු party එකට යන්න වාහනේ නැගල යනකොට අර මුලින් මුට party එකට යන්න කතා කරපු කෙල්ල යි ඒකිගේ තාත්තායි කොල්ලව kidnap කරනවා. ඊට පස්සේ කොල්ලව උන්ගේ ගෙදර ගෙනිහින් කෑම මේසේ පුටුවක බැදලා මුගේ පපුවේ එක එක ඒවා කොටනවා . මු පැනල යන්න ගහකට නගිනවා මුට ගල් ගහල බිම දානවා. අරකිගේ අම්මත් හිර කරගෙන තමා ඉන්නේ. මේකේ මිනි මස් කන මිනිස්සු අර කෙල්ලගේ ගෙදර පල්ලෙහා මුන් ඇති කරනවා. අන්තිම ට කොල්ල පැනල යනවා අර මුලින් party එකට කොල්ල කැමති වෙන කෙල්ල ඇවිත් බේර ගන්නවා, අනිතිමට අර පිස්සු කෙල්ලව car එකට යට කරලා මරන්නේ. මෙච්චර තමයි මට මතක.

    ප්ලුවන් වන් නම් මේ film එකේ name එක හොයල දෙන්න.

    දන්නේ නැත්තම් bump එකක් හරි දීල යන්න

    film eka humba vuna thanks to chanakamanjula, ruwantheekshana, Captain ජැක් ස්පැරෝ

    MV5BNzI1Mzk3MzIwMl5BMl5BanBnXkFtZTcwNzc4MTU2Mw@@._V1._SX640_SY915_.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මටත් ටිකක් මතකයි. ඒ කෙල්ල අතේ කතුරක් එහෙම තියෙනවද? ඒ කොල්ලා ඇඳන් ඉන්නේ ටයි කෝට් නේද? ඒ කොල්ලව පුටුවක තියල බැඳලා තියෙනවා නේද?
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මටත් ටිකක් මතකයි. ඒ කෙල්ල අතේ කතුරක් එහෙම තියෙනවද? ඒ කොල්ලා ඇඳන් ඉන්නේ ටයි කෝට් නේද? ඒ කොල්ලව පුටුවක තියල බැඳලා තියෙනවා නේද?

    අන්න හරි ඕක තමා ෆිල්ම් එක. මචෝ name එක මතකද