මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
අනිත් couples දකිද්දී අවුල් තමා ටිකක්. එත් කෙල්ලෝ නෑ කියල නහයෙන් අඩ අඩ ඉන්න එපා බං.. හරි කාලේ ආවම උබට හරියන කෙල්ලක් සෙට් වෙයි කොල්ලෝ
hm ow ban:(
මචන් මට පොඩි හෙල්ප් එකක් කරපන්.උම්බ කෙල්ලන්ට කෑමති නෑද්ද කියල අහපු කෙල්ලට ගහපන් එකක් කන කුඩු වෙන්ඩ..ඔය වගෙ කෙල්ලො හිතන් ඉන්නෙ මචන් වටේම ගිහින් ඈරගෙන ආවහම හෙන බඩ්ඩ කියල:angry:..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.
Time Solves Everything :):):)
hm ehma tami balmuko thx ban reply ekata:)
අපෝ බන් උබට කෙල්ලෙක් සෙට් උනාම හිතෙයි තනිකඩව හිටපු කාලේ කොච්චර හොදද කියලා. මල කරදරේ බන් වැඩක් කරගන්නත් නැ :no: :no: මට උබට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසලා හිටු හරි වෙලාව එනකන්. කලබල වෙලා කෙල්ලෙක් හොයාගෙන පස්සේ පසුතැවිලි වෙන්න වෙයි:(:(:(
හරි වෙලාව එනකන් " මේරි සපුනොකි රාණි කබු අයෙගිතු " කියා කියා fun එකේ ඉඩහන් මචන්:P:P
ow ban thx
පුදුම සමාජයක් බං ඉන්නේ. ඕනේ නැති මගුලක් නෑ :angry: . තමන් ජීවත් වෙන්න ඕනේ තමන්ට ඕනේ විදිහට :) , නැතුව මේ එක එක්කෙනාට ඕනේ විදිහට ඕනේ විදිහට නොවෙයි.

Why buy a cow when you can get milk for free;)

:dull::):)
 
BLNinja

Banned
Apr 4, 2012
119
7
0
ඉන්ටර්නෙට් එකේ මේ වගේ ෆෝරම් වල ඉන්න ගොඩ දෙනෙක්ට ගෑනු ළමයි නැහැ. එක පාර 3ක් 4ක් ඉන්නවා වගේ කතා කිව්වට ගොඩ දෙනෙක් තවම ලිප් කිස් එකක්වත් දීලා නැහැ :lol:
 
counter dr

Member
Dec 23, 2011
1,993
142
0
කෙල්ලෝ කැමති උන්ව ගණන් නොගන්න කොල්ලොන්ට
:yes:
:yes::yes:
 
Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    there-isnt-rush.jpg

    :):):):)

    :yes: Patta
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    Machan upset wenna epa, welawa awama ubata hoda kellek set wei, issella igena ganin, kellek innawanam ubata salli thiyenna onee, eka gana hithapan, man kiyanne kello enna salliwata kiyana eka nemei, eth uba movie ekak balanna giyath, lunch ekakata giyath ubata 2000k 3000k yanawa...
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    ගනන් ගන්න එපා මචෝ මටත් 23 මටත් තම කෙල්ලෙක් නෑ කවදා හරි අපිට ගැලපෙන සහකාරිය අපිට හම්බ වෙනවා එතකන් ඉවසලා හිටපන් සහකරිය හොයගන්න කලින්
    තමන්ගේ කියලා ස්ථාවරයක් හදා ගනින් අද කාලේ සල්ලි නැතුව මොනවත් කරන්න බෑ
    මචො... සුබ ගමන්!
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මගුලක් කතා කරනව

    මල්ලිල මට අවුරැදු 31 වෙනව මටත් තාම කෙලෙක් නැහැ. මමත් තාම කෙල්ලෙක් එක්ක හරියට කතාකරල නැහැ. මටත් මාර දුකක් ඇතිවෙනව බං. මමනම් දැන් ටික කාලෙක ඉදල කෙල්ලෙක් ගැන හිතගෙන ඉන්නව. කියන්න ගියේ නැහැ, මොකද මම කරන රස්සාවත් එයා කරන රස්සාවත් අතර ලොකු පරතරයක් තියෙනව. කරුමෙ කියන්නෙ ඒ කෙල්ලත් මේ අප්‍රේල් 8 වෙනිදා විවාහ ගිවිස ගන්නව. මට නිකන් පිස්සු වගේ බං. ලබා උපන් හැටි තමා. මේ ටයිප් කරන වෙලාවෙත් ඇස්වලට කඳුලු එනව. ඕනතරම් කෙල්ලෝ දැකල තිබුණත් මේ කෙල්ල තරම් හිතට වැදුනෙ නැහැ. මේ කෙල්ලව බොක්කටම වැදුන. වරද මගේ නෙමේ බං මගේ රස්සාවේ.:(
     
    Last edited:
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "අඩේ කෙල්ලෙක් නෑ නෙ!" කියල මට කල්පනා උනේ මචන් 23දි!
    24දි 2ක 3ක් මාරු කරා !
    25දි හරියටම සෙට් වෙන එකක් සෙට් උනා. :yes:
    තාම නම් වරදක් කියන්න නෑ... මං හිතන්නෙ තෝරා ගැනීම හරි වගේ. :lol:

    එකක් වත් වැඩිය සීරියස් ගන්නෙත් නැතුව නිකන් යාලුවෙක් වගේ 2ක 3ක් ඇදගෙන පලයන්..
    එතකොට උඹටම තේරේ ගැනු මොනවගේද කියලා..
    අන්තිමට වැඩිම ලකුණු ගන්න එකක් තොර ගනින්! :yes:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට තාම 21යි මචෝ...මම යාලු වුනේ අවුරුදු 16දී...තාම ඒ කෙල්ලම තමයි ඈහ්හ්....මම උඹට ටිප්ස් ටිකක් දෙන්නම්..උඹ කැමති නම් පිලිගනින්..නැත්නම් මම පොඩි එකා කියල අත ඇරලා දාපන්...
    !)මුලින්ම බන් හොඳ personality එකක් හදා ගනින්.ඒ කිව්වේ දකින දකින එකාට පුක් පාට් දාන්න නෙමෙයි හොඳේ...සැහැල්ලුවෙන් උඹට වැදගත් උන් එක්ක හිනා වෙලා ෆිට් එකේ ඉඳපන්..උඹට කෙල්ලෙක් නැති වුනත් desperate පාටක් පෙන්නන්න එපා...උඹේ ආතල් එකේ උඹ ඉඳපන්...
    2)පිරිසිදුව ඉඳපන්...මේ කිව්වේ ගෙයින් එලියට බහිද්දී නාහේ කඩාගෙන යන්න තරම් perfume,bodyspray ගහන්න කියල නෙමෙයි..එත් පිළිවෙලකට ඇඳලා කරල නියපොතු,කොන්ඩේ,රැවුල ගානට maintain කරපන්..bodyspray ගහපන් ගානකට.
    3)කෙල්ලෝ එක්ක ගානකට ඉඳපන්..ඕනවට වඩා විහිලු දාන්න යන්න එපා..සමහර උන් ඉන්නවා බන් අපි නිකන් joke එකක් දැම්මම උන් හිතන්නේ අපි උන්ට සීන් එක කියල...කෙල්ලෝ කැමති උන්ව ගණන් නොගන්න කොල්ලොන්ට..මේක වචන වලින් පැහැදිලි කරන්න බෑ බං..

    අන්තිම සහ වැදගත්ම දේ තමයි බන් උඹේ අධ්‍යාපන මට්ටමට හරියන කෙල්ලෙක් සෙට් කරගනින්...නැත්නම් drama queen ලත් එක්ක යාලු වුනාම සංසාරේ එපා වෙනවා බන් ...

    එල එල... කතාව හරි! :lol: (+)
     
    • Like
    Reactions: ccmh

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මල්ලිල මට අවුරැදු 31 වෙනව මටත් තාම කෙලෙක් නැහැ. මමත් තාම කෙල්ලෙක් එක්ක හරියට කතාකරල නැහැ. මටත් මාර දුකක් ඇතිවෙනව බං. මමනම් දැන් ටික කාලෙක ඉදල කෙල්ලෙක් ගැන හිතගෙන ඉන්නව. කියන්න ගියේ නැහැ, මොකද මම කරන රස්සාවත් එයා කරන රස්සාවත් අතර ලොකු පරතරයක් තියෙනව. කරුමෙ කියන්නෙ ඒ කෙල්ලත් මේ අප්‍රේල් 8 වෙනිදා විවාහ ගිවිස ගන්නව. මට නිකන් පිස්සු වගේ බං. ලබා උපන් හැටි තමා. මේ ටයිප් කරන වෙලාවෙත් ඇස්වලට කඳුලු එනව. ඕනතරම් කෙල්ලෝ දැකල තිබුණත් මේ කෙල්ල තරම් හිතට වැදුනෙ නැහැ. මේ කෙල්ලව බොක්කටම වැදුන. වරද මගේ නෙමේ බං මගේ රස්සාවේ.:(

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා .....

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත් .....

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් .....

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..... :(:(:(

    ~ Kasun Kalhara ~
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මල්ලිල මට අවුරැදු 31 වෙනව මටත් තාම කෙලෙක් නැහැ. මමත් තාම කෙල්ලෙක් එක්ක හරියට කතාකරල නැහැ. මටත් මාර දුකක් ඇතිවෙනව බං. මමනම් දැන් ටික කාලෙක ඉදල කෙල්ලෙක් ගැන හිතගෙන ඉන්නව. කියන්න ගියේ නැහැ, මොකද මම කරන රස්සාවත් එයා කරන රස්සාවත් අතර ලොකු පරතරයක් තියෙනව. කරුමෙ කියන්නෙ ඒ කෙල්ලත් මේ අප්‍රේල් 8 වෙනිදා විවාහ ගිවිස ගන්නව. මට නිකන් පිස්සු වගේ බං. ලබා උපන් හැටි තමා. මේ ටයිප් කරන වෙලාවෙත් ඇස්වලට කඳුලු එනව. ඕනතරම් කෙල්ලෝ දැකල තිබුණත් මේ කෙල්ල තරම් හිතට වැදුනෙ නැහැ. මේ කෙල්ලව බොක්කටම වැදුන. වරද මගේ නෙමේ බං මගේ රස්සාවේ.:(

    මචං.. 31 වෙලත් කවුරුත් නැති එක ගැන දුක් වෙන්න එපා. තවත් අය ඉන්නව වයස 30 පැනලත් ජීවිතේට කෙල්ලෙක් හිටපු නැති අය. මමත් ඒ ගොඩේම තමයි. :nerd: හැබැයි ඉතිං හිතට වැදුණු කෙනෙක් ගැන එහෙම වෙච්චි එක නම් එක පාරට හිතින් අයින් කරන්නත් බෑ තමයි. :(උඹට හොඳ කෙනෙක් හමුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. :)

    වයස 21 වෙද්දි කෙල්ලෙක් නැති එක ගැන දුක්වෙන මල්ලිටයි ඒ වගේ හිතන අනිත් ඔක්කෝටම... මම කියන්නෙ ඒ ගැන දුක් වෙන්න එපා කියලයි. :no: හොඳට කල්පනා කරන්න... අනිත් අය එක්ක සංසන්දනය කරද්දි තමයි ඔය ප්‍රශ්නෙ එන්නෙ. අරයට කෙනෙක් ඉන්නව මට නෑනෙ කියල. ඒක තමයි හිතේ හැටි. තමන් ළඟ නැති දෙයක් ගැන තමයි වැඩිය හිතන්නෙ. තමන් ළඟ තියෙන දේ ගැන වටිනාකමක් නැතිවෙනව. ‍විශේෂයෙන් ම දෙමාපියන්ගේ ආදරය කරුණාව... ඒ නිසා සංසන්දනය කරල තමන්ට නැති දේ ගැන හිතල දුක්වෙන එක සම්පූර්ණයෙන් ම තේරුමක් නැති දෙයක්. ඒ නිසා ඒ විදිහට හිතන එක දැන්මම නතර කරන්න. ඕක බරපතල විදිහට හිතන අයගෙ හිතේ ඊර්ෂ්‍යාව, වෛරයය, ක්‍රෝධය, ආත්මාර්ථකාමී බව විතරයි ඉතුරු වෙන්නෙ. :(

    කවුරු හරි කියනව නම් ජීවිතේට කෙල්ලෙක් නැති නම් වැඩක් නෑ කියල ඒ කියන කෙනා ජීවිතේ හැබෑ වටිනාකම දන්නෙ නැහැ. ඒක තමයි පොඩ්ඩ බැරි වෙනකොට මැරෙන්න හදන්නෙ. (සාරි කේස් එහෙම :lol:) ඒ තත්වෙට නම් පත්වෙන්න තරම් මෝඩ වෙන්න එපා කවදාවත්. :no:

    කෙල්ලෙක් ඉන්න ඕනෙ නෑ කියල නෙමෙයි මම කියන්නෙ. :rolleyes: හැබැයි ඒ ගැන හදිස්සි වෙන්න ඕනෙ නැහැ. අනිත් අයට කෙල්ලො ඉන්නව නම් ඒක එයාලට අදාල දෙයක්. ඒක අපි ප්‍රශ්නයක් කරගන්නෙ නැතිව ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරන්න. නියම කාලෙදි හරි ‍අවබෝධයෙන්, වඩා ගැලපෙන සුදුසු කෙල්ලෙක් හමු වේවි.!!! :yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ලෙක් ඉන්න ඕනෙ නෑ කියල නෙමෙයි මම කියන්නෙ. හැබැයි ඒ ගැන හදිස්සි වෙන්න ඕනෙ නැහැ. අනිත් අයට කෙල්ලො ඉන්නව නම් ඒක එයාලට අදාල දෙයක්. ඒක අපි ප්‍රශ්නයක් කරගන්නෙ නැතිව ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරන්න. නියම කාලෙදි හරි ‍අවබෝධයෙන්, වඩා ගැලපෙන සුදුසු කෙල්ලෙක් හමු වේවි.!!!

    අනිවා මචන්.. කෙල්ලොන්ව නළලේ තියාගෙන වැඩ කරන්න හොද නැ බන්. සිරාම කිව්වොත් මහා ලොකුවට ගන්න තරම් දෙයක් උන්ගේ නැ. උනුත් බලන් ඉන්නේ කොහොමහරි හොද කොල්ලෙක්ගේ කරේ එල්ලෙන්න. එක තමා ඇත්ත. ජිවිතේ ගැන හරි දැක්මක්, ජිවිතේට හරි ඉලක්කයක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෝ කියන්න එච්චර ලොකු issue එකක් නෙමේ.
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    මචං.. 31 වෙලත් කවුරුත් නැති එක ගැන දුක් වෙන්න එපා. තවත් අය ඉන්නව වයස 30 පැනලත් ජීවිතේට කෙල්ලෙක් හිටපු නැති අය. මමත් ඒ ගොඩේම තමයි. :nerd: හැබැයි ඉතිං හිතට වැදුණු කෙනෙක් ගැන එහෙම වෙච්චි එක නම් එක පාරට හිතින් අයින් කරන්නත් බෑ තමයි. :(උඹට හොඳ කෙනෙක් හමුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. :)

    වයස 21 වෙද්දි කෙල්ලෙක් නැති එක ගැන දුක්වෙන මල්ලිටයි ඒ වගේ හිතන අනිත් ඔක්කෝටම... මම කියන්නෙ ඒ ගැන දුක් වෙන්න එපා කියලයි. :no: හොඳට කල්පනා කරන්න... අනිත් අය එක්ක සංසන්දනය කරද්දි තමයි ඔය ප්‍රශ්නෙ එන්නෙ. අරයට කෙනෙක් ඉන්නව මට නෑනෙ කියල. ඒක තමයි හිතේ හැටි. තමන් ළඟ නැති දෙයක් ගැන තමයි වැඩිය හිතන්නෙ. තමන් ළඟ තියෙන දේ ගැන වටිනාකමක් නැතිවෙනව. ‍විශේෂයෙන් ම දෙමාපියන්ගේ ආදරය කරුණාව... ඒ නිසා සංසන්දනය කරල තමන්ට නැති දේ ගැන හිතල දුක්වෙන එක සම්පූර්ණයෙන් ම තේරුමක් නැති දෙයක්. ඒ නිසා ඒ විදිහට හිතන එක දැන්මම නතර කරන්න. ඕක බරපතල විදිහට හිතන අයගෙ හිතේ ඊර්ෂ්‍යාව, වෛරයය, ක්‍රෝධය, ආත්මාර්ථකාමී බව විතරයි ඉතුරු වෙන්නෙ. :(

    කවුරු හරි කියනව නම් ජීවිතේට කෙල්ලෙක් නැති නම් වැඩක් නෑ කියල ඒ කියන කෙනා ජීවිතේ හැබෑ වටිනාකම දන්නෙ නැහැ. ඒක තමයි පොඩ්ඩ බැරි වෙනකොට මැරෙන්න හදන්නෙ. (සාරි කේස් එහෙම :lol:) ඒ තත්වෙට නම් පත්වෙන්න තරම් මෝඩ වෙන්න එපා කවදාවත්. :no:

    කෙල්ලෙක් ඉන්න ඕනෙ නෑ කියල නෙමෙයි මම කියන්නෙ. :rolleyes: හැබැයි ඒ ගැන හදිස්සි වෙන්න ඕනෙ නැහැ. අනිත් අයට කෙල්ලො ඉන්නව නම් ඒක එයාලට අදාල දෙයක්. ඒක අපි ප්‍රශ්නයක් කරගන්නෙ නැතිව ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරන්න. නියම කාලෙදි හරි ‍අවබෝධයෙන්, වඩා ගැලපෙන සුදුසු කෙල්ලෙක් හමු වේවි.!!! :yes:
    :dull::dull::dull: