hm ow banඅනිත් couples දකිද්දී අවුල් තමා ටිකක්. එත් කෙල්ලෝ නෑ කියල නහයෙන් අඩ අඩ ඉන්න එපා බං.. හරි කාලේ ආවම උබට හරියන කෙල්ලක් සෙට් වෙයි කොල්ලෝ

hm ehma tami balmuko thx ban reply ekataමචන් මට පොඩි හෙල්ප් එකක් කරපන්.උම්බ කෙල්ලන්ට කෑමති නෑද්ද කියල අහපු කෙල්ලට ගහපන් එකක් කන කුඩු වෙන්ඩ..ඔය වගෙ කෙල්ලො හිතන් ඉන්නෙ මචන් වටේම ගිහින් ඈරගෙන ආවහම හෙන බඩ්ඩ කියල..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.
Time Solves Everything

ow ban thxඅපෝ බන් උබට කෙල්ලෙක් සෙට් උනාම හිතෙයි තනිකඩව හිටපු කාලේ කොච්චර හොදද කියලා. මල කරදරේ බන් වැඩක් කරගන්නත් නැ![]()
මට උබට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසලා හිටු හරි වෙලාව එනකන්. කලබල වෙලා කෙල්ලෙක් හොයාගෙන පස්සේ පසුතැවිලි වෙන්න වෙයි
![]()
හරි වෙලාව එනකන් " මේරි සපුනොකි රාණි කබු අයෙගිතු " කියා කියා fun එකේ ඉඩහන් මචන්![]()
පුදුම සමාජයක් බං ඉන්නේ. ඕනේ නැති මගුලක් නෑ. තමන් ජීවත් වෙන්න ඕනේ තමන්ට ඕනේ විදිහට
, නැතුව මේ එක එක්කෙනාට ඕනේ විදිහට ඕනේ විදිහට නොවෙයි.
Why buy a cow when you can get milk for free



..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.




හැබැයි ඉතිං හිතට වැදුණු කෙනෙක් ගැන එහෙම වෙච්චි එක නම් එක පාරට හිතින් අයින් කරන්නත් බෑ තමයි.
හැබැයි ඒ ගැන හදිස්සි වෙන්න ඕනෙ නැහැ. අනිත් අයට කෙල්ලො ඉන්නව නම් ඒක එයාලට අදාල දෙයක්. ඒක අපි ප්රශ්නයක් කරගන්නෙ නැතිව ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරන්න.