මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ 
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.ඊයේ රෑ ඉදන් මගේ මැෂින් එකේ අව්ලක් ඇවිල්ලා
.මේක මට මීට කලින් වෙලත් නෑ.මට මේක හද ගන්න විදියක් හිතන්නත් බෑ.ආයෙම windows 7 දාන්න වෙනවා.එත් මගේ වැදගත් data ටිකක් තියෙනවා C drive එකේ.
මේකයි දැන් අව්ල
1. මට මගේ ඩෙක්ස්ටොප් එකේ තිබ්බ එක ෆෝල්ඩර් එකක් වත් පෙන්න නෑ.
2. මවුස් එක රයිට් ක්ලික් කරන්න බෑ.එකේ වින්ඩොව් එක එන්නේ නෑ.
3. මගේ කොන්ට්රෝල් පැනල් එකක් දැන් නෑ.
4. System properties යන්නත් බෑ.
5. මැෂින් එක සේෆ් මූඩ් ගිහින් restore කරන්න හැදුවම එකේදී එනවා මේ වගේ error එකක්.
6. මට නෙට් යන්න පුළුවන්.ප්රෝග්රම්ස් වලට ස්ටාර්ට් මෙනු එකෙන් යන්න පුළුවන්.එත් මට මගේ C,D,E ඩිස්ක් වලට යන්න බෑ.එතකොට එන්නෙත් මේක error තමා.
7.මට ස්ටාර්ට් මෙනු එකේ regedit ටයිප් කරලා අඩුම ගානේ එකටවත් යන්න බෑ.
8. මැෂින් එක ඕන උන ගමන් මෙහෙම error එකක් පෙන්නනේ
9. කියන්නත් බැරි උනා ලොකුම දේ තමා task manager එකක් දැන් නෑ.
10. මොකක්ද මචන්ලා මේ අවුල? මේක හදන්න දන්නේ මන් හිතන විදියට මේ වගේ අව්ලක් ආපු යාලුවෙක්ටම තමා.මන් අළුත්න් folder lock එකක් install කලා එයේ රෑ.එත් මචන්ලා අර command promt error සීන් එක ටික දවසක ඉදන් තිබ්බේ.ඒ හින්ද folder lock එකේ අව්ලක් වෙන්නත් බෑ.මන් එක start--all programs--folder lock ගිහින් uninstall කලා.ඒ ඇරෙන්න එයේ වෙන අමතර දේවල් වලට කලේ fb,skype තව වැලක් බෑවා
.එච්චරම තමා.මට පුළුවන් ඉක්මනට උදව්වක් දෙන්න යාලුවනේ....... 

මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.ඊයේ රෑ ඉදන් මගේ මැෂින් එකේ අව්ලක් ඇවිල්ලා
.මේක මට මීට කලින් වෙලත් නෑ.මට මේක හද ගන්න විදියක් හිතන්නත් බෑ.ආයෙම windows 7 දාන්න වෙනවා.එත් මගේ වැදගත් data ටිකක් තියෙනවා C drive එකේ.මේකයි දැන් අව්ල
1. මට මගේ ඩෙක්ස්ටොප් එකේ තිබ්බ එක ෆෝල්ඩර් එකක් වත් පෙන්න නෑ.
2. මවුස් එක රයිට් ක්ලික් කරන්න බෑ.එකේ වින්ඩොව් එක එන්නේ නෑ.
3. මගේ කොන්ට්රෝල් පැනල් එකක් දැන් නෑ.
4. System properties යන්නත් බෑ.
5. මැෂින් එක සේෆ් මූඩ් ගිහින් restore කරන්න හැදුවම එකේදී එනවා මේ වගේ error එකක්.
6. මට නෙට් යන්න පුළුවන්.ප්රෝග්රම්ස් වලට ස්ටාර්ට් මෙනු එකෙන් යන්න පුළුවන්.එත් මට මගේ C,D,E ඩිස්ක් වලට යන්න බෑ.එතකොට එන්නෙත් මේක error තමා.
7.මට ස්ටාර්ට් මෙනු එකේ regedit ටයිප් කරලා අඩුම ගානේ එකටවත් යන්න බෑ.
8. මැෂින් එක ඕන උන ගමන් මෙහෙම error එකක් පෙන්නනේ
9. කියන්නත් බැරි උනා ලොකුම දේ තමා task manager එකක් දැන් නෑ.

10. මොකක්ද මචන්ලා මේ අවුල? මේක හදන්න දන්නේ මන් හිතන විදියට මේ වගේ අව්ලක් ආපු යාලුවෙක්ටම තමා.මන් අළුත්න් folder lock එකක් install කලා එයේ රෑ.එත් මචන්ලා අර command promt error සීන් එක ටික දවසක ඉදන් තිබ්බේ.ඒ හින්ද folder lock එකේ අව්ලක් වෙන්නත් බෑ.මන් එක start--all programs--folder lock ගිහින් uninstall කලා.ඒ ඇරෙන්න එයේ වෙන අමතර දේවල් වලට කලේ fb,skype තව වැලක් බෑවා
.එච්චරම තමා.මට පුළුවන් ඉක්මනට උදව්වක් දෙන්න යාලුවනේ....... 

Attachments
Last edited: