මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ :(

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ :(

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.ඊයේ රෑ ඉදන් මගේ මැෂින් එකේ අව්ලක් ඇවිල්ලා:angry:.මේක මට මීට කලින් වෙලත් නෑ.මට මේක හද ගන්න විදියක් හිතන්නත් බෑ.ආයෙම windows 7 දාන්න වෙනවා.එත් මගේ වැදගත් data ටිකක් තියෙනවා C drive එකේ.
    මේකයි දැන් අව්ල
    1. මට මගේ ඩෙක්ස්ටොප් එකේ තිබ්බ එක ෆෝල්ඩර් එකක් වත් පෙන්න නෑ.

    2. මවුස් එක රයිට් ක්ලික් කරන්න බෑ.එකේ වින්ඩොව් එක එන්නේ නෑ.

    3. මගේ කොන්ට්‍රෝල් පැනල් එකක් දැන් නෑ.

    4. System properties යන්නත් බෑ.

    5. මැෂින් එක සේෆ් මූඩ් ගිහින් restore කරන්න හැදුවම එකේදී එනවා මේ වගේ error එකක්.

    attachment.php



    6. මට නෙට් යන්න පුළුවන්.ප්රෝග්‍රම්ස් වලට ස්ටාර්ට් මෙනු එකෙන් යන්න පුළුවන්.එත් මට මගේ C,D,E ඩිස්ක් වලට යන්න බෑ.එතකොට එන්නෙත් මේක error තමා.

    attachment.php


    7.මට ස්ටාර්ට් මෙනු එකේ regedit ටයිප් කරලා අඩුම ගානේ එකටවත් යන්න බෑ.

    8. මැෂින් එක ඕන උන ගමන් මෙහෙම error එකක් පෙන්නනේ

    attachment.php



    9. කියන්නත් බැරි උනා ලොකුම දේ තමා task manager එකක් දැන් නෑ.:eek:

    10. මොකක්ද මචන්ලා මේ අවුල? මේක හදන්න දන්නේ මන් හිතන විදියට මේ වගේ අව්ලක් ආපු යාලුවෙක්ටම තමා.මන් අළුත්න් folder lock එකක් install කලා එයේ රෑ.එත් මචන්ලා අර command promt error සීන් එක ටික දවසක ඉදන් තිබ්බේ.ඒ හින්ද folder lock එකේ අව්ලක් වෙන්නත් බෑ.මන් එක start--all programs--folder lock ගිහින් uninstall කලා.ඒ ඇරෙන්න එයේ වෙන අමතර දේවල් වලට කලේ fb,skype තව වැලක් බෑවා:P.එච්චරම තමා.මට පුළුවන් ඉක්මනට උදව්වක් දෙන්න යාලුවනේ....... :(:(
     

    Attachments

    • aa.jpg
      aa.jpg
      92.7 KB · Views: 103
    • s.jpg
      s.jpg
      21.1 KB · Views: 97
    Last edited:

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Machan meka download karala mulinma TM kiyana eka open karapan.. Pc eka restart kalamath wenasak naththam TM2 ekath open karapan.. ayeth restart karapan
     

    Attachments

    • tm.zip
      1,000 bytes · Views: 57
    • Like
    Reactions: Thilantdm

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    wena mc 1ta external widiyata gahala virous scan karala(kokatath hodaine) ube hard 1 propaties>tool>check now gihin check error correct wenna dapan..
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    TechMod
    Junior Member


    Posts: 28
    Join Date: Jun 2012
    Location: No One Lives Forever

    Today, 02:35 PM
    Machan meka download karala mulinma TM kiyana eka open karapan.. Pc eka restart kalamath wenasak naththam TM2 ekath open karapan.. ayeth restart karapan
    Attached Files
    tm.zip (1,000 Bytes, 5 views)

    mehema kalata hari giye na machn...............thnkz udawwata rep++
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    nfs
    Senior Member


    Posts: 850
    Join Date: Mar 2009
    Location: Panadura


    Today, 02:44 PM
    uba ubuntu wage cd ekak hoyan eken hard eka open karan file tika backup ekak dan hitapan okkotama kalin
    hmm e idea ekath hodai.backup nm danwa kiyala mata kranna wenne machn c eke file tika d ekata wage dagannna eka tama. rep++
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    TechMod
    Junior Member


    Posts: 29
    Join Date: Jun 2012
    Location: No One Lives Forever

    Today, 02:48 PM
    Quote:
    Originally Posted by Thilantdm
    mehema kalata hari giye na machn...............thnkz udawwata rep++
    Dan registry ekata yanna puluwanda balapan machan!

    Dan meka download karapan Click Here

    machn me mkkkada? tama regedit ynna ba bn.eka awlla aye nathi wenawa. mage virus guard eka nm avast ekath chaa una seen ekak tama
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    TechMod
    Member


    Posts: 30
    Join Date: Jun 2012
    Location: No One Lives Forever

    Today, 02:53 PM
    Quote:
    Originally Posted by Thilantdm
    machn me mkkkada? mage virus guard eka nm avast ekath chaa una seen ekak tama
    Putlocker eken matath oya virus eka awa! mama kaleth ara file 2ka run karala oken scan karapu eka bun! mage nam wade hari giya

    machn mage e file 2ka run karaddi errors enawane.ekai awla.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    macha mulinma ubuntu wage cd ekak dala backup ganin ita passe c eka format karala 7 dapan ethakota hariyayi aniwa virus gihilla thiyenne wenath wikalpa natha
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    thnkzz machnla.mama tuneup dala thibba ekn ghn recover kala.eth tkak awl awa.passe mn 7dvd eka dala repair kala eth ah une nm na :( thamath lede athi.bt danata nm shape machnla.meka nm maha jara virus ekak wage pena widiyata.dn mn kasperskey danawa avast maha chaa magulak.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    thnkzz machnla.mama tuneup dala thibba ekn ghn recover kala.eth tkak awl awa.passe mn 7dvd eka dala repair kala eth ah une nm na :( thamath lede athi.bt danata nm shape machnla.meka nm maha jara virus ekak wage pena widiyata.dn mn kasperskey danawa avast maha chaa magulak.
    avast free eka basic antivirus program ekak ban, kasper daganin..