මචන්ලා ...මට ලොකු උදව්වක් ඕනේ.

desh 123

Member
Jan 16, 2013
32
1
0
මෙහෙමයි බොස්. කවුරුත් ආසයි පොර වෙන්න. මං තරම් වැඩ්ඩෙක් ආය ලොවෙත් නෑ කියා හිතනවා. ඕක ඇවිල්ල අතිමානය.
ඊලගට ඔයාම කියනවා ඒත් අන්තිමේ ඔයා මෝඩයෙක් ගානට වැටෙනවලු. එහෙම හිතන එක හීනමානය. ඔය දෙකම හොද නෑ. (වරද්ද ගන්න එපා මං කියන්නෙ තමන්ගෙ හැකියාවක් පෙන්නල ඉස්සරහට යන්න තියෙන ආසාව අතිමානය කියල නෙවෙයි) අපි හැමෝටම හැකියාවන් තියෙනවා. ඒ දේ අදුනගන්න ඕනි. ඔයා රස්සාව කරන කොට වෙන කෙනෙක්ට උදව් කරන්න පුලුවන් වෙලාවට උදව්වක් කරන්න. කල යුතු පමණින්, කල හැකි පමණින්, කල යුතු අයට කරන්න. හිමින් ගමනක් යන්න. කල් යද්දි ඔයා අන් අය අතරෙ විශේෂ කෙනෙක් වෙයි.
අනිත් දේ, සැලකිලි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නෙපා. එහෙම ලැබෙන්නෙ නෑ. අපි හැමෝම වෙනස් මත තිබෙන අය.


nce one mchn
 

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113


    අනික් කාරණේ .....මම ක්‍රිකට් මැච් එකක් බලනකොට මම මැච් එක නෙමේ බලන්නේ ...මම සිහින දකිනවා මම ලංකාවේ හොනද batsman කෙනෙක් වෙනවා ...පරදින්න යන මැච් ගොඩ දානව....

    football මැච් එකක් බලද්දිත් ඔය වගේ .....ෆිල්ම් එකක් බලනකොට මට නළුවෙක් වෙන්න ඕන ....සින්දුවක් අහද්දී මම ඒ සින්දුවේ විසුවල් එකක් හිතින් මව ගන්නවා .....

    ඇයි බන් මට මෙහෙම ආත්මාර්තකාමී හැගීම් හැම තිස්සෙම එන්නේ ...අනික මට විනාඩි 2 ක් හිත එක තැන තියන් වැඩක් කරන්න බෑ .....
    මගේ රස්සාවෙත් මේ හින්ද හෙන ප්‍රශ්න .....මගේ අතින් ගොඩක් mistake වෙනවා ....


    මමත් ඔහොමයි බන් හිටපු ගමන්......Jason Statham ගෙ ෆිල්ම් එකක් බැලුවොත් එදා මම තනිකර හිතාගන්නව ඌ වගේ පොරක් වෙන්න ඕනෙ කියල....Dicaprio ගෙ එකක් බැලුවොත් ඌ වගේ....Iron Man බලපු දවසෙ හිතුන ඌ වගේ Genius, Smart පොරක් වෙන්න ඕනෙ කියල.....ඕව හැමෝටම තියනව බන්...ගණන් ගන්න එපා....

    Public Places වලදි බයවෙලා වගේ අහක බලන් ඉන්න එපා, හොඳට වටපිට බලපන් ( මේක කිවුවෙ උබට social anxiety තියනව කියල උපකල්පනය කරල). ඒක නම් මම අනුගමනය කරන දෙයක්.මටත් පොඩි social anxiety ගතියක් තියනව. bus එකක එහෙම යද්දි අනිත් උන් මගේ දිහා බලන් ඉන්නව වගේ feeling එකක් එනව.පොඩ්ඩක් relaxed විදිහට වටපිට බැලුවහම ඒ tension එක අඩුයි....

    ගෙදර කවුරුවත් නැති වෙලාවක ආනාපානසතිය වඩන්න බලපන්.හිත එක තැනක තියාගන්න පුළුවන් වෙයි.වැඩක් කරන්න පටන්ගන්නකොට හිතපන් මේ වැඩේ හිත එකතැනක තියාගෙන සාර්ථකව ඉවරකරනව කියල.

    ඒ වගේ තමන්ගෙ ප්‍රශ්න එකින් එක තේරුම්අරගෙන විසදගන්න බලපන්.වැඩේ හෙමින් හෙමින් ගොඩයයි..හදිස්සි වෙන්න එපා...:yes:

    මගේ දැනුමෙ හැටියට තමයි මම උබට උපදෙසක් දුන්නෙ.මම මේව කිවුවට තාම student කෙනෙක්.උදවුවක් උනා කියල හිතනව...

    Good Luck!
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං ඔය වගේ හීන දකින එක සාමාන්‍ය දෙයක්. ඒක හැමෝම කරනවා. ඒකෙන් තමයි මිනිස්සුන්ගේ පරිකල්පන ශක්තිය වැඩිවෙන්නේ. අනිත් එක සිංදුවක විශුවල් එකක් හිතෙන් මවන එක විශුවල් එකක් බලනවට වඩා හුගක් හොදයි. චිත්ත රූප මිනිහෙක් මවන්නේ නැත්නම් තමයි ප්‍රශ්නෙ තියෙන්නේ. මම කලින් කමෙන්ට් එකකත් දැක්කා, මිනිස්සු තමන් පොර වෙන්න යන එක සාමාන්‍ය දෙයක් කියන එක. මට තේරෙන විදිහට තියෙන්නේ උඹට ප්‍රශ්නයකට මිනිස්සු මෝඩයෙක් කියලා හිතයි කියන හීන මානයයි හිත එක තැනක තියාගන්න බැරි එකයි. ඒකට ඉතින් දවසකට විනාඩි 5ක් 10ක් භාවනා කරපන්. උඹට හිතෙනවානම් මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕන තරම් ප්‍රශ්ණය ලොකුයි කියලා මට මැසේජ් එකක් දාපන්. මොනදේත් ඕනවට වැඩිය හිතන්ඩ එපා බන්. එතකොට තමයි පොඩි ප්‍රශ්ණ ලෝක ලෙඩ වෙන්නේ.
     

    dinethyaka

    Member
    Jun 25, 2013
    8
    0
    0
    මම ත් ඔහොම තමා මචන් ඒ උනාට මගෙ හැකියාවන් මොනවද කියල දෙතුන් පාරක් හොම්බෙන් ගියාට පස්සෙ තේරුනා.උබ කරන්න හිතන ඒව ලිස්ට් එකක් හදපන්.ඊට පස්සෙ උබටම තේරෙයි සමහර ඒවා කොච්චර මෝඩද කියල.ඒ අතරින් හොදම එක උබට කරන්න පුළුවන් දේ තෝරගන්න.ඒ දේ සමහරවිට දැන් උබ කරන දෙයක් නොවෙන්නත් පුළුවන්.

    මෛත්‍රී භාවනාව කරන්න උදෙ නැගිට්ට ගමනුයි නිදා ගන්න කොටයි.මුලින් උබටම මෛත්‍රී කරන්න..ටිකක් කල් යනකොට අනිත් අයට කරන්න පුළුවන්
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios


    .වැඩක් කරන්න පටන්ගන්නකොට හිතපන් මේ වැඩේ හිත එකතැනක තියාගෙන සාර්ථකව ඉවරකරනව කියල.
    :love::love:
    ...

    Good Luck!


    මේ දේ කරන්නම ඕන ....ගොඩක් ස්තුතී
    :love:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අධිමානය ,
    අතිමානය
    හා
    හීනමානය
    ඔබගේ
    අභිමානය
    පලවා හැර
    අවමානය
    ලගාකර දේ....
     
    Sep 12, 2011
    884
    120
    0

    මමත් ඔහොමයි බන් හිටපු ගමන්......Jason Statham ගෙ ෆිල්ම් එකක් බැලුවොත් එදා මම තනිකර හිතාගන්නව ඌ වගේ පොරක් වෙන්න ඕනෙ කියල....

    bus එකක එහෙම යද්දි අනිත් උන් මගේ දිහා බලන් ඉන්නව වගේ feeling එකක් එනව.




    මටත් ඔහොමයි :rolleyes::rolleyes::rolleyes:
     

    gira

    Member
    Jan 17, 2013
    14
    0
    0
    අඩේ මටත් ඔහොම තමා බන්..මට ඔක තේරිලා භාවනා කරන්න ගත්තා..එත් එතකොට මට හිතෙනවා මන් භාවනාවෙන් ලොකු ලොකු වැඩ කරනවා වගෙ..ලොකුම ප්‍රශ්නේ තමා මතක හිටින්නේ නැති එක(අවදානෙන් නැති උනාම කොහේ මතක හිටින්නද?? )උබට කවුරු හරි හොද උත්තරයක් එව්වොත් මටත් කියපන්..:D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    oya selfish nathuwa athi.anith aya gana hithanawa wadi athi.anith aya gana hithuwama thama kapila penna hithenawa aththe.nawa gilunath baan choon wage inna.wadiya anith aya kiyana ewa lokuwata hithata ganna epa.ethakota cool eke inna puluwan wei.wadiya oka gana hithanna epa.oka normal wennath puluwan.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamanam kiyanne machan manasika waidhyawarayek hamba wenna...

    me hamoma oka samanyay, matath ohomai kiwwata, oya kiyala thiyena widihata oka podu lakshanayak nemei... oyata podi disorder ekak athi... danmama okata wisandumak hoyaganna uthsaha karala balanna.
     

    pissi_peekudu

    Member
    Jan 2, 2013
    54
    1
    0
    machan oya thathwe athi wela thiyenna pradanama hethuwak vidiata mama dakinne jathyantharawa saha lankawe athulatha tiana reality show kalawa kialai mama hithanne, hollywood films, video games wage dewaluth mekata balapala tianawa... mama me dewal waradi kianne na, mama adatath mewa enjoy karana kenek ( except for reality shows) ( mama dawasa gane tv series film balana ekek, mata free time ekak hambunoth karanne oka)
    mekai machan api ada tv eke, paare, office eke hama thanama dakinne boruwata starsla wenna, pora wenna dangalana ewun. genuine minissu ada harima adui machan.. itin me atharin samahara unta ape samahara mi harak deyianta wage salakanakota apitath one wenawa a thathweta enna (hebei me atharin samaharu genuine starsla machan, for example sangakkara, mahela, MR, ;) keanu reeves wage aya. me minissu mahansiwela katta kala uthsahayen starsla wechcha aya machan.. KATTA KAPU STARSLA ) hebei macho eka rayin pora wena ewunuth a atharin innawa... eka unge luck eka macho, ethana uthsahayak naha. menna me wage kattiyawa thamai api adarshayata ganne, mokada meka harima easy nisa... umatath one eka rayin pora wenna, eka rayin minissu umbawa piliganna.. eth macho hamotama eka ehema karanna baha, mokada hariata wada dan nathuwa pora wenna gioth podi welawakin kicha wennai wenne... a nisa hondata rate loke dewal gana igena ganin machan, eth pissek wage ewa kiawanna yanna epa, awashya thanadi eliata dapan, umbata wada subject eka danna kenek ekka argue karanna epa, namuth umbe adahasa vitharak kiapan...dawasin dawasa wena waradim walin igena ganin, katin bathala hitawana ewun newei, katinui athenui dekenma bathala hitawanna puluwan ayawa adarsheta ganin... umba mona religion eke unath kamak naha, puluwanna nam sarala basahwen tiana baudda poth path kiawapan, gihi jeewitheta ona tharam awawada baudda agame tianawa...ketien kiwwoth machan umbe oya hama prashnekatama baudda agame pilithuru tianawa, baudda sangara kiawapan, bana ahapan..... mathaka tiaganin macho geevithe gediya pitin kawoth tika kalayai, rahakuth na, hebei tika tika himita kawoth rasa wadi... anith eka thamai macho ada umba kawruth ganan ganne nathi nikamma nikam kollek wenna athi... itin mokada ban, api thama tharunai, thawa kal tianawa, thawa awrudu 20kin umba kothanada inne kiana ekai wadagath.. thawa awrudu 20kinuth umbawa kawruth ganan ganne nathnam anna ethana prashnayak tianawa, namuth thawa awrudu 20kin ummbata honda porak wennna puluwan umba try karoth.. maybe eetath wada aduwen.... anna edata umbata koi tharam minissu respect karanwada kiana ekai wadagath machan...karana de hariata karapan... mona hari deak gana poddak igena gena pora talks danna epa.. a de hariata igena ganin.. jaywewa machan ;)
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ....... eth macho hamotama eka ehema karanna baha, mokada hariata wada dan nathuwa pora wenna gioth podi welawakin kicha wennai wenne... a nisa hondata rate loke dewal gana igena ganin machan, eth pissek wage ewa kiawanna yanna epa, awashya thanadi eliata dapan, umbata wada subject eka danna kenek ekka argue karanna epa, namuth umbe adahasa vitharak kiapan...dawasin dawasa wena waradim walin igena ganin, katin bathala hitawana ewun newei, katinui athenui dekenma bathala hitawanna puluwan ayawa adarsheta ganin... umba mona religion eke unath kamak naha, puluwanna nam sarala basahwen tiana baudda poth path kiawapan, gihi jeewitheta ona tharam awawada baudda agame tianawa...ketien kiwwoth machan umbe oya hama prashnekatama baudda agame pilithuru tianawa, baudda sangara kiawapan, bana ahapan..... mathaka tiaganin macho geevithe gediya pitin kawoth tika kalayai, rahakuth na, hebei tika tika himita kawoth rasa wadi... anith eka thamai macho ada umba kawruth ganan ganne nathi nikamma nikam kollek wenna athi... itin mokada ban, api thama tharunai, thawa kal tianawa, thawa awrudu 20kin umba kothanada inne kiana ekai wadagath.. thawa awrudu 20kinuth umbawa kawruth ganan ganne nathnam anna ethana prashnayak tianawa, namuth thawa awrudu 20kin ummbata honda porak wennna puluwan umba try karoth.. maybe eetath wada aduwen.... anna edata umbata koi tharam minissu respect karanwada kiana ekai wadagath machan...karana de hariata karapan... mona hari deak gana poddak igena gena pora talks danna epa.. a de hariata igena ganin.. jaywewa machan ;)

    good reply machan....:yes:......meken mamath yamak gaththa.ekai me parana thread ekaka post kale....