මචන්ලා මට hernia හැදිලලු බන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    මචන්ලා මට hernia හැදිලලු බන්

    මට හර්නියා හැදිල බන් . බඩත් රිදෙනව. නින්ද යන්නෙත් නෑ. කෙල්ලව නිදි කරවල, හිටිය හිටිය නින්ද යන්නෙත් නෑ
    2.gif
    2.gif
    . ඉළග සතියෙ සදුදා එන්න කිව්ව, ක්ලිනික් එකට. ඔපරෙෂන් එකට ඉක්මනට දවස් දෙන්නම්ලු. මට බයයි බන්. මොනවත් කරගන්න බෑ.
    2.gif
    2.gif
    2.gif
     
    • Like
    Reactions: mldarshana

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බයවෙන්න එපා බන්............
    ඕක දැන් පොඩි ලෙඩක්..........
    හැබැයි පරිස්සම් වෙයන් කියන විදිහට...........
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    බයවෙන්න එපා බන්............
    ඕක දැන් පොඩි ලෙඩක්..........
    හැබැයි පරිස්සම් වෙයන් කියන විදිහට...........

    ඔන්න ඕක කපල අයින් කරගනින් බන්... පොඩි වැඩක්...

    අනෙ තැන්ක්ස් මචන්ලා. උඹල නිසා තමයි මම ටිකක් හරි හිත ස්ටොන් කරන් ඉන්නෙ. මම ඉක්මනට හොද වෙන්නම් මචන්ලා. ඉක්මනටම වයිරස් ගාර්ඩ් එක හදල අපේ කොල්ලොන්ට දෙන්නත් ඔනෙනෙ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ දැන් ඕක ගැන කල්පනා කරන්නෙ නැතුව මේකෙ ජෝක් සෙක්ශන් එකට ගිහින්. තියෙන දෙයක් කියවලා ආතල් එකක් ගනින්.. රිදෙනවා වැඩියි නම් පැනඩෝල් දෙකක් ගහපන්,:)
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    බය වෙන්න එපා අයිය. අපි එළකිරි බුවාලා ඉන්නවනේ. ඕක ඒ තරම් දරුණු දෙයක් නෙමෙයි.
    කොයි දේත් වෙන්නේ මිනිස්සුන්ටනේ. ඔපරේෂන් එකෙන් පස්සේ අපිට විස්තර කියන්න.
    images

     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    පොඩි දෙයක් බං මටත් ආවා පොඩි operation එකක්. එක දවසක් වැඩිම උනොත් දෙකක් hospital ඉන්න වෙයි. එච්චරයි. බය නැතිව කරගනින්. කිසි ප්‍රශ්නයක් නෑ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    උඹ දැන් ඕක ගැන කල්පනා කරන්නෙ නැතුව මේකෙ ජෝක් සෙක්ශන් එකට ගිහින්. තියෙන දෙයක් කියවලා ආතල් එකක් ගනින්.. රිදෙනවා වැඩියි නම් පැනඩෝල් දෙකක් ගහපන්,:)

    ඩොක්ටර් බෙහෙත් පෙට්ටියක්ම දුන්න බන්. හැමදාම රැට කැමට පෙර 2ක් බොන්න කියලා. ඔවු මම ජෝක් සෙක්ෂන් එක පැත්තට ගිහින් එන්නම්. තැන්ක්යු මචන්.. :yes::D:D:D
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Ado mama danna aya sahena ganakata oka kala ban.. Oka dan kastiya ganan ganneth na ledak hatiyata.. Wikara nokara hitu.. Oka dan dathak galawana wage podi case ekak