මචන්ලා මට L. P. M. P. Kumara කියලා කෙනෙක්ව හොයාගන්න හෙල්&a

dineshb988

Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    230k බලල.. ඒත් කවුරුත් දන්නේ නෑ වගේ නේද..........

    Bump එකක් දාලා ගියොත් දන්න කෙනෙක් දකීවි ..............:baffled::baffled::baffled:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Assignment එකක cover page එකක් තියෙනවා එකේ විතරයි නම තියෙන්නේ .......
    මාත් මේක දෙන්න තමයි බන් හදන්නේ.
    මාත් ඉගෙන ගන්න එකෙක්.මොනවා උනත් පව්නෙ මචන්...

    Ela Ela. Honda Kollekne...:yes::yes::yes:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    හැමෝම help කරන්නේ මට විතරක්ම නෙමෙයි හොදෙ.
    මේකේ ලොකුම help එක මේ pen එකේ අයිතිකරුට.

    ඔක්කොටම thanx rep
    වලට, bump වලට & comment වලට........
     
    Last edited:

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    November252012
    මං හිතන්නේ මෙයාගේ තමයි Pen එක.....
    මේක pen එකේ තියෙනවා...
    දන්නවද මෙයාව ??????????????
    November252012

    Cakr-xY8cSc8rUDKnI5BLNMTjNZETYmyPJy0liipFm0
    DSC02890.JPG
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela kollek machan oya...
    mama mata ahamben hamba una phone ekaku, pen ekaku dekakma deela thiyenawa.
    eth mage phone 2k ma mun issuwane :(

    REP++
     
    • Like
    Reactions: dineshb988

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    ela kollek machan oya...
    mama mata ahamben hamba una phone ekaku, pen ekaku dekakma deela thiyenawa.
    eth mage phone 2k ma mun issuwane :(

    REP++

    harima kedajanaka seen ekak bun ubata wela thiyenne...
    lankawe kata hari deyak hambunoth ewa eda idan unge bun..
    but mata nam ehema anunge deyak epa...
    aithi karaya hamadama baninawane bun ammatath ekkama..
    anika mokatada bunzzzzz.....

    ela ela rep+
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    me langadi pare watila tibila rs 3000k hamba wuna mage massinata
    mai ui dokek gawata gihin enakota paare tibbe
    api winadi wissak withara balan unna kawru hari awith ahai kyla
    na...kawuruth awe na
    ane ithin monawa karannada
    api awa
    payai giye
    thundahata thawa dahakuth wadipura wiyadan wuna

    patta kathawa ban... whizzkid rep4+

    :lol::lol::lol::lol::lol: thopila biwwa ae kiyanne.? :lol::lol::lol::lol:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    L. P. M. P. Kumara කියල කෙනෙක්ගේ පෙන් එකක් මට හම්බුනා කැම්පස් එකේ තිබිලා.
    පෙන් එකේ නම දාලා තියෙන්නේ MANJULA කියල.
    Colombo campus එකේ මොනවා හරි කරනවා පෙන් එකේ detail වල හැටියට..

    පුළුවන් නම් මට මේ මෑන් හොයල දෙනවද දන්න කෙනෙක්.

    නැත්තම් Bump එකක් වත් දාල යන්න....

    :oo::oo::oo:

    appreciate your good work... Whizzkid Rep4+
     
    • Like
    Reactions: dineshb988