මචන්ලා මට mountain bicycle ක් ගන්න ඕනේ
මචන්ලා මට mountain bicycle ක් ගන්න ඕනේ . මට ජපන්mountain bicycle ගන්න පුළුවන් තැනක් හරි කමක් නෑ කියන්නකෝ , අනේ ලොකු දෙයක් , normal mountain bicycleවලට වඩා ජපන් bicycle හොදිද ? මන් අහල තියෙනවා නිකන් bicycle වල මාසයක් දෙකක් යද්දී ගියර් අප්සට් යනවා කියල එක ඇත්තද ? දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල යන්නකෝ ගන්න තැනක් හරි කමක් නෑ

Last edited:
danne nah bn bump