මචන්ලා මට mountain bicycle ක් ගන්න ඕනේ

Mr.Malsara

Member
Feb 25, 2015
15
0
0
මචන්ලා මට mountain bicycle ක් ගන්න ඕනේ

මචන්ලා මට mountain bicycle ක් ගන්න ඕනේ . මට ජපන්mountain bicycle ගන්න පුළුවන් තැනක් හරි කමක් නෑ කියන්නකෝ , අනේ ලොකු දෙයක් , normal mountain bicycleවලට වඩා ජපන් bicycle හොදිද ? මන් අහල තියෙනවා නිකන් bicycle වල මාසයක් දෙකක් යද්දී ගියර් අප්සට් යනවා කියල එක ඇත්තද ? දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල යන්නකෝ ගන්න තැනක් හරි කමක් නෑ:yes::yes::yes::yes::yes::yes::yes:
attachment.php
 
Last edited:

Mr.Malsara

Member
Feb 25, 2015
15
0
0
oba tuma koheda inne ?

ate kiyak tibeda?

mageth 1k tiye

මචන් උබේ මොකද්ද තියෙන්නේ මන් ඉන්නේ පිළියන්දල ,Pic ටිකක් දාන්න උබේ ගානත් මට කියන්න:angry::angry::angry:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ගන්නවනන් ජැපනීස් එකක්ම ගනින් ඉන්දියන් ජරාව ගන්ඩ එපා....චික්
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Giant ඒකක් ගන්න ඹනේ බන් අතේ තව ටිකක් සල්ලි ඒකතුවෙලා තියෙනවා ඒකත් දාලා
1633.jpg

ජයන්ට් කිව්වට එච්චර ලොකු නෑනෙ ඕක... :dull:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහරගම ගුරු විද්‍යාලය ළඟය්,වත්තේගෙදර හන්දියෙය් ඕව විකුණන shop 2ක් තියෙනවා ජපන් ඒවාද නම් දන්නේ නැහැ පොඩ්ඩක් ගිහින් බලපන්.