මචන්ලා මම අර පිටරට එකාට කරපු වැඩේ මකන්න ද ?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මට ඔහොම දෙයක් කරානම් මම මීට කලින් උට කරල දුන්න වැඩේට ශොට් එක දීල.

    ඕකා පොලිසියට යන්නත් නෑ බන් උට කරන්න පුලුවන් දේකුත් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මම වැඩේ දුන්නා ඌට ඌ මට එවලා එහෙ පොලිසියට කිව්වා කියලා , මම VPS එකකින් ලොග් වෙලා මැකුවේ backdoor එකක් දැම්මා මම ඌ නටාගෙන එනකොට දවස් 3 කට කලින්ම ඌ එක ඔය ආරක්ෂාවක් නැහැ කියන්නනේ.

    bhJ10nKGfG.png
    එළකිරියේ කුකුලෙක් ද මන්ද මූ නම් 🥱
     
    • Haha
    Reactions: Any.key

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩෝ ෆයිවරේ වැඩේ සෙට් උනා කිව්වමවත් කොල්ලා ගොඩ යයි කියලා හිතුවෙ 🥲 උබට බිස්නස්වත් ජොබ් වත් මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න වෙන සීන් මුකුත් හරියන්නෙ නෑ බං. අර උබේ කෝටි ගානක දේපල නෑයො බලෙන් අල්ලගෙන කිව්වා නේද? පුලුවන්නම් දන්න සෙල්ලම් ඔක්කොම දාලා මාස්ටර් ප්ලෑනක් ගහලා
    ඔප්පු ටික හරියට තියනවනං නඩු දාලා දේපල ටික අරගෙන ඒවා විකුණලා එන කෝටි ගාන ෆික්ස් ඩිපොසිට් දාලා ඒකෙන් කාලා බීලා ජීවත් වෙයන් අම්මා එක්ක ඔය ගමෙන් ඈත පලාතක රෙන්ට් එකට ගෙයක් අරන්. එච්චරයි උබට තියන එකම ඔප්ශන් එක. හැබැයි උබනං ඊටපස්සෙත් බැංකුවෙන් උබේ පොලියෙන් ගානක් ගහගෙන කියලා හරි අඩ අඩ මේකෙ ත්‍රෙඩ් දාන්න බැරි නෑ 🤣
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ignore කරල නිකා හිටපන් බං පිස්සුද උඹට එකෙක්ගෙම එල්ලි එල්ලි යන්නෙ?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    උට යන්න කියපන්, openly ගේම ඉල්ලපන්

    උබ කියපන් උබේ Scandinavian උනාට කැරි හිගන්නෙක්නෙ කියලා, ගේමම ඉල්ලපන් බය නැතුව

    උබ කරපු වැඩවල records තියාගනින්, මොකක්හරි අවුලක් ගියොත් උබ කියපන් මම මැකුවේ මම add කරපු records කියලා

    තව Fiver account එකක් ඇරපන්, refund ඉල්ලුවම ඒක counter කරපන් උබෙ වැඩ කරපු proof එක්ක