මචන්ලා මම අර පිටරට එකාට වැඩක් කරේ
ඌ Refund ගත්තා නේ වැඩේ හොදට කරලා උගේ තියෙන කුණු ලෝභ කමට.
එහෙම අරගෙන තව ඩොලර් 5 කරලා දෙන්න ගගා පස්සෙන් එනවා ඉතුරු ටික කරගන්න. කියව කියවා මු මගේ Account එකට කෙලියා.
මම පිනට කල කියලා , පව් කියලා කටවහගෙන ඉන්නකොට ඌ මට ඉන්න දෙන්නේ නැහැ E-mail එහෙම එවනවා මට හිතයි මුට කරපු වැඩේ මකලා දාන්න ඌ මට කෙලවපු නිසා එහෙම කොලොත් ඌට පුලුවන් ද ඒ රටේ පොලිසියට යන්න ? මට විරුද්ධව එහෙම ගියොත් මට මොකද වෙන්නේ ? එහෙම යයිද ඌ ?
මේකේ ගොඩක් අය එහෙම කියන නිසා අහන්නේ