එහෙම කෙලින්ම cid එකට කම්ප්ලේන් කරන්න බෑ බන්. මුලින්ම පොලීසියේ පැමිනිල්ලක් වැටෙන්න ඕනෙ.
munawa hadanna ba ban.. karanna bari wadakඕනාවට වඩා පෞද්ගලික ජිවිතේ එලියට දෙන්න එපා බන් පේනවානේ උබව ජෝක් එකට අරන් තියෙන්නේ එක එකා නහයෙන් අඩන පොස්ට් දාන එක අඩු කරපන්
කොහොමද බන් මෙහෙම බිසන්ස් කරන්නේ බිස්නස් කරනවානම් හොද හෝ නරක වෙනම මුහුණක් මේන්ටේන් කරන්න ඕනේ හොදකොලා පෙන්නේ නැද්ද
වුගේ වැඩ චාටර් හැබැයි බිස්නස් මුහුණ හොද නිසා ජරා වැඩේ අවරුදු ගානක් ඇදගෙන යන්න පුළුවන් වුනා .
උබේ වැඩ හොද වුන්ත් මෙහෙම අනාත සින් දාන අය එක්ක බිසන්ස් කරන්න බහුතරේ කැමති නැහැ එක්කෝ උබේ තත්වේ දැනගෙන එකෙන් අයුතු ප්රෙයෝජන ගන්න පුළුවන් අය තමයි සෙට් වෙන්නේ
මම උබට මේක කලිනුත් කියලා ඇති
ලංකාව බංකොලොත් වෙනවා වෙනවා කිව්වට පිලිගත්තෙ නෑනෙ ඒක වුනාම පිලිගත්තා ඒ වගේ බොහෝම ලගදි වෙයි. තාම Hyperinflation පටන් ගත්තා විතරයි ඉස්සරහට තමයි හොදම හරිය.
අපේ එවුන් පිළි ගන්නේ නැ ඕවා. කෙල වෙනකං බලන් ඉමු.
යක්ක පුත්තු මුං loan අරන් නිකන් බෙදනවා.
මේ hu**ta කෙල වෙන්න තව මාස 6 ඇති ඒතකන් ඉවසන් හිටපන්

එහෙම කරගන්න මන් බබෙක් නමේ බන් මට Calls ආවා පොස්ට් එකක් දාලා සමාව ඉල්ලුවේ නැත්තම් නඩු දානවා කියලා. ඒ නිසා පොස්ට් එක දැම්මේ විහින් නඩු දාගන්න බැනේ කොටින්ම මම පාඩමක් ඉගෙන ගත්තා අය මේකේ අනවශ්‍ය පොස්ට් ෆේක් එකකින් හැර ඇත්ත එකකින් නම් දාන්නේ නෑ.හයක් හතරක් නොතේරෙන මේ වගේ නොමේරු උන්ගෙන් ආතල් ගන්න එකනම් කැරිම බලු වැඩක්
මේ යකා මොනවා හරි කරගත්තොත් එහෙම මල ජූලියක් වෙන්නේ
ෆේක් හදලා අර SMS කෝඩ් මගුල එන්නේ නැනේ බැරිම තැන තමා ඇත්ත එකෙක් ඇහුවේ.තොට යකෝ කරන දෙයක් ඇනෝ කරන්න බැරිද ?
Ekawath notherena tharamata muu harakekda appaaMeke ekek umbawa bite ekata aran ban.![]()
අනේ මන්දා නාහෙන් අඩන පොස්ට් නම් දැම්මේ නෑ උබට එහෙම පෙන්නේ ඇයි කියලා මම හිතුවේඕනාවට වඩා පෞද්ගලික ජිවිතේ එලියට දෙන්න එපා බන් පේනවානේ උබව ජෝක් එකට අරන් තියෙන්නේ එක එකා නහයෙන් අඩන පොස්ට් දාන එක අඩු කරපන්
කොහොමද බන් මෙහෙම බිසන්ස් කරන්නේ බිස්නස් කරනවානම් හොද හෝ නරක වෙනම මුහුණක් මේන්ටේන් කරන්න ඕනේ හොදකොලා පෙන්නේ නැද්ද
වුගේ වැඩ චාටර් හැබැයි බිස්නස් මුහුණ හොද නිසා ජරා වැඩේ අවරුදු ගානක් ඇදගෙන යන්න පුළුවන් වුනා .
උබේ වැඩ හොද වුන්ත් මෙහෙම අනාත සින් දාන අය එක්ක බිසන්ස් කරන්න බහුතරේ කැමති නැහැ එක්කෝ උබේ තත්වේ දැනගෙන එකෙන් අයුතු ප්රෙයෝජන ගන්න පුළුවන් අය තමයි සෙට් වෙන්නේ
මම උබට මේක කලිනුත් කියලා ඇති
call eka apu number eka dapan, uge namath ekkaChat නම් මම දන්නවා විහිළු කියලා Call කල නිසා කෙල වෙනවා කියලා හිතුවේ