මචන්ලා මම ඊයේ බැංකු ගැන දාපු පොස්ට් එකට මට CID යනවා කියල කියනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    මචන්ලා මම වැඩ කිහිපයක් කරගන්න ගිහින් මට රජයේ බැංකුවකින් කරලා දුන්නේ නෑ මට

    එක නිසා මම පොස්ට් එකක් දැම්මා ඊයේ එක දැම්මා කියලා මට එක දිගටම Chat එකට ඇවිල්ලා මට කියනවා CID එකට පැමණිලි කරනවා කියලා පොස්ට් එක සම්බන්ධයෙන්.

    4000.png

    මට වෙච ආසාදාරණය නිසා මම එහෙම පොස්ට් එකක් දැම්මේ මචන්ලා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    View attachment 179341

    මට වෙච ආසාදාරණය නිසා මම එහෙම පොස්ට් එකක් දැම්මේ මචන්ලා. කාටහරි අවුලක් උණානම් සමාව ඉල්ලා සිටිනවා. ඇඩ්මින් ට කතා කරලා පොස්ට් එක අයින් කරලා දාන්න උත්සහා කරන්නම්. https://elakiri.com/threads/රජයේ-බැංකු-වල-එවුන්ගේ-පට්ට-ඔලුව-මොකද.2063261/
    දාන්න කියපන් බන්😅 ඕවාට දැම්මට ඇති පුකක් නෑ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    කොහොමත් ඔය රජයේ බැංකු කඩන් වැටෙනවා.
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා මම වැඩ කිහිපයක් කරගන්න ගිහින් මට රජයේ බැංකුවකින් කරලා දුන්නේ නෑ මට

    එක නිසා මම පොස්ට් එකක් දැම්මා ඊයේ එක දැම්මා කියලා මට එක දිගටම Chat එකට ඇවිල්ලා මට කියනවා CID එකට පැමණිලි කරනවා කියලා පොස්ට් එක සම්බන්ධයෙන්.

    View attachment 179341

    මට වෙච ආසාදාරණය නිසා මම එහෙම පොස්ට් එකක් දැම්මේ මචන්ලා.
    රනිලප්පච්චිට දාපු ත්‍රෙඩ් ටික දැක්කනම් @erozan ලවා පුක පලන්නෙ😅
     
    • Like
    Reactions: Nadun26

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබට පිස්සුද බන් ඕවගේ ඒවාට CID ගියා කියල මොකක්ද කරන්න පුළුවන්?
    උබේ ජිවිතේ හැම මගුලම මේකේ දාන්න එපා බන්. මේ වගේ ඒවාට එන්නේ මොක්කුද කියල අපි දන්නේ නැනේ. පොස්ට් එකක් දානකොට 100 පාරක් හිතලා දාපන්. නිතිය අවනීතිය උන රටක නිතිය ඕනේ අතකට නවන්න පුළුවන්. ඒ නිසා පරිස්සමි වැඩ කරපන් හිතලා මතලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කවද ඉදලද බන් ඕවා කඩාගෙන වැටෙනවා වැටෙනවා කියන්නේ , ඉක්මනට වැටෙන්න කියපල්ලකෝ මගුල
    ලංකාව බංකොලොත් වෙනවා වෙනවා කිව්වට පිලිගත්තෙ නෑනෙ ඒක වුනාම පිලිගත්තා ඒ වගේ බොහෝම ලගදි වෙයි. තාම Hyperinflation පටන් ගත්තා විතරයි ඉස්සරහට තමයි හොදම හරිය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    මචන්ලා මම වැඩ කිහිපයක් කරගන්න ගිහින් මට රජයේ බැංකුවකින් කරලා දුන්නේ නෑ මට

    එක නිසා මම පොස්ට් එකක් දැම්මා ඊයේ එක දැම්මා කියලා මට එක දිගටම Chat එකට ඇවිල්ලා මට කියනවා CID එකට පැමණිලි කරනවා කියලා පොස්ට් එක සම්බන්ධයෙන්.

    View attachment 179341

    මට වෙච ආසාදාරණය නිසා මම එහෙම පොස්ට් එකක් දැම්මේ මචන්ලා.
    kiyapan ehenam CID eka mulinma hoyanna ona pasku attack eka eka hoya ganna baruwa oyage post eka gana hoyanna ekath wihiluwak kiyalaaaaaaa
    lol
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබෙ අර පේමන්ට් ගේට් වේ එකට මාසෙකට කියක් ගෙවන්න ඔන ද බන්
     
    • Like
    Reactions: Nadun26

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හැම එකාම දාලනෙ බන් elakiri වගෙ sinhala mitto inna සයිට් එකකට මේකක් දැම්මා කියලා ආර්තිකෙ වැටෙනව නම් රනිලප්පච්චි ජාතික ලැයිස්තුවෙන් ජනාධිපති උන එකට ආර්තිකෙ බෙට්ටක් වෙනවනෙ.

    අදහස් ප්‍රකාශ් කිරීමෙ අයිතිය
    අනික බන් පොලිසියට දැන් ඕවා හොයන්න වෙලා නෑ😅

    ඔය බයිටක්