මචන්ලා මම වැරදිද?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්ලා මම වැරදිද?






    මචන්ලා ලොකු ප්‍රශ්නයක්...

    අපේ බොස් කාරයා අස් වෙලා යන්න යන්නේ දෙසැම්බරේ... ඒ මනුස්සයට එපා වෙලා හිගන්නෙක් වගේ රැවුලත් වවාගෙන... පිස්සෙක් වගේ.. ලෙඩත් හැදිලා නානාවිද.. ජොබ් එකේ අමාරුවට...

    දැන් ඊලගට පොඩ්ඩක් හරි වැඩ ගැන දන්න කෙනා මම... ඒත් මට මිනිහට තරම් බැහැ.. 😔 මට ආත්ම විශ්වාසයකුත් නැහැ...

    එම් ඩී කාරයට රිපෝට් කරන්න වෙන්නේ මට.. හැබයි කෙනෙක් ගන්න බලනවා කියනවා ඒත් ගන්න පාටක් නැහැ...

    මචන්ලා මට බයක් දැනෙනවා මේ ගැන.. මෙච්චර කල් යමක් අහගන්න හිටපු බොස් යනවා.. මාව ගත්තෙත් මිනිහා 😔..

    මට වෙලාවකට අස් වෙන්න හිතෙනවා.. වෙන පොඩි තැනක රස්සාවකට යන්න... මෙතන වැඩත් හරිම අමාරුයි බන් 😕

    මගේ අතෙන් වැරදිත් වෙනවා වැඩියි බන්... හිටු කියලා...

    සන්සාරෙම එපා වෙනවා වෙලාවකට 😔
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ එම්ඩීට කේලම් කියලද බොසාට රස්සාව එපා වෙලා යන්න උනේ?
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඉන්න තැනක ආත්මවිශ්වාසය තියාගෙන, දෙන වැඩ ටික කළමනාකරණය කරගෙන කරගන්න අමාරුනම් පොඩ්ඩක් හිතලා බලපන්. හැබැයි යන්න කලින් බලපන් අලුතෙන් යන තැනකට දාන්න හදන cv එකට උබට අලුතෙන් යමක් එකතු කරගන්න තියෙනවද කියලා ඔතනින් ගත්ත.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඉන්න තැනක ආත්මවිශ්වාසය තියාගෙන, දෙන වැඩ ටික කළමනාකරණය කරගෙන කරගන්න අමාරුනම් පොඩ්ඩක් හිතලා බලපන්. හැබැයි යන්න කලින් බලපන් අලුතෙන් යන තැනකට දාන්න හදන cv එකට උබට අලුතෙන් යමක් එකතු කරගන්න තියෙනවද කියලා ඔතනින් ගත්ත.

    එකතු කරගත්තු දේවල්නම් බොහෝයි බන්.. ඒත් මට බොසා තරම් වැඩ බැහැ බන්.. වෙලාවකට මට මාත් එක්කම තරහයි!
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ජිවිතෙට බය වෙලා ප්‍රශ්ණ වලින් පැනලා යන්ඩ එපා බන්...වැඩක් නෑ..එන දෙකට මුනදිලා හිටපන්....You can't connect the dots looking forward; you can only connect them looking backwards__Steve Jobs
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Weradi hari kiyala deyak ne bn.life is meaningless.oke idapan nattan palayan wena ekak hoyagattata passe.
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    As wela ubata galapena rasswak hoya ganin machn.
    Nikn company ekak kaalakanni krala ekata paadu sidda krala customer latath kelawanawata wada hoda man hitanne eka.