මචන්ලා මම වැරදිද?
මචන්ලා ලොකු ප්‍රශ්නයක්...
අපේ බොස් කාරයා අස් වෙලා යන්න යන්නේ දෙසැම්බරේ... ඒ මනුස්සයට එපා වෙලා හිගන්නෙක් වගේ රැවුලත් වවාගෙන... පිස්සෙක් වගේ.. ලෙඩත් හැදිලා නානාවිද.. ජොබ් එකේ අමාරුවට...
දැන් ඊලගට පොඩ්ඩක් හරි වැඩ ගැන දන්න කෙනා මම... ඒත් මට මිනිහට තරම් බැහැ..
මට ආත්ම විශ්වාසයකුත් නැහැ...
එම් ඩී කාරයට රිපෝට් කරන්න වෙන්නේ මට.. හැබයි කෙනෙක් ගන්න බලනවා කියනවා ඒත් ගන්න පාටක් නැහැ...
මචන්ලා මට බයක් දැනෙනවා මේ ගැන.. මෙච්චර කල් යමක් අහගන්න හිටපු බොස් යනවා.. මාව ගත්තෙත් මිනිහා
..
මට වෙලාවකට අස් වෙන්න හිතෙනවා.. වෙන පොඩි තැනක රස්සාවකට යන්න... මෙතන වැඩත් හරිම අමාරුයි බන්
මගේ අතෙන් වැරදිත් වෙනවා වැඩියි බන්... හිටු කියලා...
සන්සාරෙම එපා වෙනවා වෙලාවකට