මචන්ලා මාර කෙස් එක, room problem

JZenD

Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    මචන්ලා මාර කෙස් එක, room problem

    කොල්ලනේ මම අලුත් profile එකෙන් ආවෙ මගේ real එකෙන් මේක කියන්න බැරි නිසා. මචන්ලා මට උබලගෙන් දෙයක් අහන්න තියෙනවා. උබල මට ඇත්තම කියපන් හො‍දේ.:yes:

    මචන්ලා මේකයි කේස් එක. මීට මාස 3කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා. ඒකිට මම සිරාවටම ආදරෙයි. ඒකිත් එහෙමයි. මචන්ලා මේ කෙල්ල මගේ ජීවිතේට එන්න කලින් මම කිසිම දවසක කිසිම කෙල්ලෙක්ට ආදරේකරල නැහැ. ඒ දවස්වල මට තිබුනෙ එක එක පිස්සු. කෙල්ලො ගැන හිතන්න උවමනාවක් තිබුනෙ‍ම නැහැ. ඒත් මේ කෙල්ල අහම්බෙන් වගේ මගේ ජීවිතේට ආවට පස්සෙ මට සුන්දර වෙනසක් දැනෙනව මචන්ලා..:D

    මට මේ කෙල්ල නැති කරගන්න බෑ බන්. මේ කයි බන් අවුල මට සමහර වෙලාවට හිතෙනව කෙල්ලව room එකකට එක්ක යන්න. ඒකි හිතන්නෙ මම ගොඩක් හොද කෙනෙක් කියල. ඒකි විතරක් නෙමෙයි මගේ යාළුවොත් හිතන්‍ ඉන්නෙ මම හෙන හොද එකෙක් කියල. ඔය කාඩ් එක නිසාම වෙන්න ඇති කෙල්ල මට කැමති වෙන්න ඇත්තෙ. ඒත් මම ඔය කියනතරමි ඇතුලෙන්නම් හොඳ නැහැ බන්.

    මට එහෙම හිතුනත් මට පව් කියලත් හිතෙනවා. ඒත් මන් අහල තියෙනවා කෙල්ලො කෙලින්ම ඉල්ලුවෙ නැති උනාට ඒවට කැමතියි කියල. මගෙත් එක්ක එකට බෝඩිමේ ඉන්න කොල්ලො 3න් දෙනාගෙන් දෙන්නෙක්ටම කෙල්ලො ඉන්නව. මුන් රෑට ඔය room ගාන ගිහිල්ල කරපු වැඩ රස කර කර කියනව. හැබැයි ඇත්තද දන්නෙ නෑ.

    මචන්ලා හැම කපල් එකක්ම බදින්න කලින් ඔය දේවල් කරනවද? කෙල්ලනම් හෙන අහින්සකයි බන්. කෙල්ල තුරුල්කරගෙන හරෙන් මෙහෙන් පොඩ්ඩක් ඇල්ලුවට. කිස් කරාට නම් කෙල්ල මුකුත් කියන්නේ නැහැ. හුරතල් වෙවී ඉන්නව ඇරෙන්න. මට ඔය කාරනාව ගැන කතා කරන්න ඕන කම තිබුනත් මට ඒක කරන්න බයයි මචන්ලා. කෙල්ල මන් ගැන වැරදියට හිතල මගෙන් අයින්උනොත්. මොනව උනත් මගේ ජීවිතේට පලවෙනියට ආපු කෙල්ලනේ.

    මේවගේ ආතල් එකක් කෙල්ලට දුන්නෙ නැත්නම් කෙල්ල පිට යයි කියල කොල්ලොත් කියනවා මම අහල තියෙනවා. හැබැයි කෙල්ලගෙන් නම් එහෙම උවමනාවක් පේන්නෙ නැහැ බන්. ඒකිගෙ තියෙන්නෙ අමුතුම ආදරයක්. අනේ මන්ද මචන්ලා මට නම් තේරෙන්නෑ.

    උබල උබලගෙ කෙල්ලට ඔය වැඩේට මුලින්ම ටෝක දැම්මෙ කොහොමද මචන්ලා..??
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
    දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
    රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
    පව් වැඩ කරන්න එපා බන්
    එහෙම කරන්න එපා
    උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ

    සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
    එයයි සත්‍ය
     
    • Like
    Reactions: 001flyD

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා මචන්.. එක මොහොතක ශරීර සැප ගන්න එක ගැන හිතන්න එපා. කෙල්ල එක්ක සන්තෝසෙන් ආදරෙන් හිටපන්.. කෙල්ල උඹට ආදරේනම් මොන මගුල උනත් පිට යන්නේ නෑ.. පිට ගියොත් ඒ කියන්න ඒක ඇත්ත ආදරක් නෙමෙයි.. ඒ ගැන හිතල සන්තෝස වෙයන්.. කෙල්ලට මදි නොකියන්න ආදරේ කරපන්.. ඒ ඇති.. තමන් අවංක උනොත් වරදින එකක් නෑ.. Good luck bro.... ;);)
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
    දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
    රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
    පව් වැඩ කරන්න එපා බන්
    එහෙම කරන්න එපා
    උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ

    සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
    එයයි සත්‍ය

    ඔව් බන් ඒක ඇත්ත. ඔය හැගීම් ආව වෙලාවට මම වනචරයෙක් උනාට. රෑට කෙල්ලව මතක් වෙනකොට ඒකි මම දකින කොට දුවගෙන එන හැටි මතක් වෙනකොට මටම මන් ගැන ලැජ්ජ හිතෙනව බන්. :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මුලින්ම lip කිස් එකක් දීල බලපන් ..:shocked::shocked:
    එට පස්සේ කෙල්ල එකට කැමති වගේ නම් උබ හිමින් සැරේ idea එක දාපන් ..;);)
    ( එත් මම නම් කියන්නේ තව ටික කලක් ඉවසන් ඉදපන් .. දැනට උබේ අත හොදට වැඩනේ ..? ) :lol::lol::rofl::rofl:
    fbd2a4655cf89df8d149feeef2288358.jpg
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා මචන්.. එක මොහොතක ශරීර සැප ගන්න එක ගැන හිතන්න එපා. කෙල්ල එක්ක සන්තෝසෙන් ආදරෙන් හිටපන්.. කෙල්ල උඹට ආදරේනම් මොන මගුල උනත් පිට යන්නේ නෑ.. පිට ගියොත් ඒ කියන්න ඒක ඇත්ත ආදරක් නෙමෙයි.. ඒ ගැන හිතල සන්තෝස වෙයන්.. කෙල්ලට මදි නොකියන්න ආදරේ කරපන්.. ඒ ඇති.. තමන් අවංක උනොත් වරදින එකක් නෑ.. Good luck bro.... ;);)

    ThankU machan :yes: මමත් අවංකම ආදරෙයි බන්. ඒත් සමහර වෙලාවට මගේ හැගීම් පාළනය කරගන්න බැහැ බන්. මට පිස්සුවගේ බන්. :sorry:
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    මම කට්ටා;12792635 said:
    pissudha ban ubata kellata siraawatama love nam uba ohoma karanne na

    අනේ මන්ද බන්. මම විතරද මේව කරන්නෙ. කෙල්ලගෙ මූන බලාගෙන මේවගේ දෙයක් අහන්න මට නම් බැහැ බන්. අනිවා කෙල්ල කම්මුලට ගහනවා. මම ආදරේ නැතිව නෙවෙයි බන්. :yes:
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    මුලින්ම lip කිස් එකක් දීල බලපන් ..:shocked::shocked:
    එට පස්සේ කෙල්ල එකට කැමති වගේ නම් උබ හිමින් සැරේ idea එක දාපන් ..;);)
    ( එත් මම නම් කියන්නේ තව ටික කලක් ඉවසන් ඉදපන් .. දැනට උබේ අත හොදට වැඩනේ ..? ) :lol::lol::rofl::rofl:
    fbd2a4655cf89df8d149feeef2288358.jpg

    Lip කිස් එකක් දෙන්න අමාරුයි බන්. ඒකි ලැජ්ජාවෙන් මූන අහකට ගන්නව. කම්මුල් , නලල ඔය හරෙන් මෙහෙන් නම් කිස් කරන්න දෙනව. ;)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Lip කිස් එකක් දෙන්න අමාරුයි බන්. ඒකි ලැජ්ජාවෙන් මූන අහකට ගන්නව. කම්මුල් , නලල ඔය හරෙන් මෙහෙන් නම් කිස් කරන්න දෙනව. ;)

    එහෙනම් අදහස අතඇරපන් ..
    :cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    uba kellata adare newe asawata thama oya room gane yanne. oya rasa kara kara keewata samahra un athi wath alla nethuwa ethi, ubata kellawa one nam mulu hadinma adare karapan. good luck
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    uba kellata adare newe asawata thama oya room gane yanne. oya rasa kara kara keewata samahra un athi wath alla nethuwa ethi, ubata kellawa one nam mulu hadinma adare karapan. good luck

    උබ 100 % හරි :yes::yes::yes:

    යකෝ ඉවසපන් නිසි දවසට ඒක උබට ලැබෙයි ...:love:
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    uba kellata adare newe asawata thama oya room gane yanne. oya rasa kara kara keewata samahra un athi wath alla nethuwa ethi, ubata kellawa one nam mulu hadinma adare karapan. good luck

    ඔව් බන් දැන් මට ඒකි නැතිව බෑ. දැන නිකන් අම්ම වගේ කෑවද බීවද පාඩම් කරනවද? අරකද මේකද ප්‍රශ්න කෝටියයි. වේලි වේලි හිටපු මට ඒක හෙන සුන්දර කරදරයක් බන්. සිරාවටම මම කෙල්ලට ආදරෙයි.:cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් මල් පිපෙන්න නියම කාලය එනකම් හිටපන්,:):) මල් පොහොට්‍ටු පිපෙනවට වඩා ලස්සනයි නේ එතකොට:shocked: ;);)
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    මචන් මල් පිපෙන්න නියම කාලය එනකම් හිටපන්,:):) මල් පොහොට්‍ටු පිපෙනවට වඩා ලස්සනයි නේ එතකොට:shocked: ;);)

    සිරා කතාව මචන්. ඒත් බන් මම විතරද? ලංකාවෙ කොච්චර කොල්ලො කෙල්ලො මේවගේ ආතල් ගන්නවද :sorry:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Lip කිස් එකක් දෙන්න අමාරුයි බන්. ඒකි ලැජ්ජාවෙන් මූන අහකට ගන්නව. කම්මුල් , නලල ඔය හරෙන් මෙහෙන් නම් කිස් කරන්න දෙනව. ;)

    එහෙනම් උබට තව ටික දවසක් ඉවසන්න වෙනවා... (උබ සිරාවට බදින්න හිතාගෙන කරන එකක්නම් විතරක්) ඉස්සෙල්ල හොද රොමැන්ටික් ෆිල්ම් එකක් බලන්න බොෂ් එකකට පලයන්, එතැනදී ලිප් කිස් එකක් දෙන්න බලපන්

    ලැබෙන ප්‍රතිචාරය මත ඉදිරියට යනවද තව ඉවසනවද කියල හිතල බලපන් ..

    (මෙහෙම කියන්නේ, මමත් ලවු කළා ආතල් ගත්තා, හැබැයි ඒ කෙල්ලවම බැන්දා..ඒ නිසා උබ ඒ කෙල්ලට කවදාවත් අසාදාරනයක් කරන්න එපා..)