මචන්ලා මාර කෙස් එක, room problem
කොල්ලනේ මම අලුත් profile එකෙන් ආවෙ මගේ real එකෙන් මේක කියන්න බැරි නිසා. මචන්ලා මට උබලගෙන් දෙයක් අහන්න තියෙනවා. උබල මට ඇත්තම කියපන් හොදේ.
මචන්ලා මේකයි කේස් එක. මීට මාස 3කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා. ඒකිට මම සිරාවටම ආදරෙයි. ඒකිත් එහෙමයි. මචන්ලා මේ කෙල්ල මගේ ජීවිතේට එන්න කලින් මම කිසිම දවසක කිසිම කෙල්ලෙක්ට ආදරේකරල නැහැ. ඒ දවස්වල මට තිබුනෙ එක එක පිස්සු. කෙල්ලො ගැන හිතන්න උවමනාවක් තිබුනෙම නැහැ. ඒත් මේ කෙල්ල අහම්බෙන් වගේ මගේ ජීවිතේට ආවට පස්සෙ මට සුන්දර වෙනසක් දැනෙනව මචන්ලා..
මට මේ කෙල්ල නැති කරගන්න බෑ බන්. මේ කයි බන් අවුල මට සමහර වෙලාවට හිතෙනව කෙල්ලව room එකකට එක්ක යන්න. ඒකි හිතන්නෙ මම ගොඩක් හොද කෙනෙක් කියල. ඒකි විතරක් නෙමෙයි මගේ යාළුවොත් හිතන් ඉන්නෙ මම හෙන හොද එකෙක් කියල. ඔය කාඩ් එක නිසාම වෙන්න ඇති කෙල්ල මට කැමති වෙන්න ඇත්තෙ. ඒත් මම ඔය කියනතරමි ඇතුලෙන්නම් හොඳ නැහැ බන්.
මට එහෙම හිතුනත් මට පව් කියලත් හිතෙනවා. ඒත් මන් අහල තියෙනවා කෙල්ලො කෙලින්ම ඉල්ලුවෙ නැති උනාට ඒවට කැමතියි කියල. මගෙත් එක්ක එකට බෝඩිමේ ඉන්න කොල්ලො 3න් දෙනාගෙන් දෙන්නෙක්ටම කෙල්ලො ඉන්නව. මුන් රෑට ඔය room ගාන ගිහිල්ල කරපු වැඩ රස කර කර කියනව. හැබැයි ඇත්තද දන්නෙ නෑ.
මචන්ලා හැම කපල් එකක්ම බදින්න කලින් ඔය දේවල් කරනවද? කෙල්ලනම් හෙන අහින්සකයි බන්. කෙල්ල තුරුල්කරගෙන හරෙන් මෙහෙන් පොඩ්ඩක් ඇල්ලුවට. කිස් කරාට නම් කෙල්ල මුකුත් කියන්නේ නැහැ. හුරතල් වෙවී ඉන්නව ඇරෙන්න. මට ඔය කාරනාව ගැන කතා කරන්න ඕන කම තිබුනත් මට ඒක කරන්න බයයි මචන්ලා. කෙල්ල මන් ගැන වැරදියට හිතල මගෙන් අයින්උනොත්. මොනව උනත් මගේ ජීවිතේට පලවෙනියට ආපු කෙල්ලනේ.
මේවගේ ආතල් එකක් කෙල්ලට දුන්නෙ නැත්නම් කෙල්ල පිට යයි කියල කොල්ලොත් කියනවා මම අහල තියෙනවා. හැබැයි කෙල්ලගෙන් නම් එහෙම උවමනාවක් පේන්නෙ නැහැ බන්. ඒකිගෙ තියෙන්නෙ අමුතුම ආදරයක්. අනේ මන්ද මචන්ලා මට නම් තේරෙන්නෑ.
උබල උබලගෙ කෙල්ලට ඔය වැඩේට මුලින්ම ටෝක දැම්මෙ කොහොමද මචන්ලා..??