මචන්ලා මැලේසියා වල ඉන්නෙ කව්ද

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    මචන්ලා මැලේසියා වල ඉන්නෙ කව්ද, ඔහෙ I phones වල මිල ගනන් කොහොමද :) ගොඩක් උන් කියනවා අඩුයි කියලා. ඇත්තද. ඔහෙ ඉඳන් මෙහෙට ගෙන්න ගන්න එක ශේප්ද :) රිස්ක් එකක් තියේද :) එහෙම ගෙන්න ගන්න ඒවට මෙහෙන වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්ද :) I phone qualities වෙනස්ද?