මචන්ලා මේ මොකද්ද

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මචන්ලා මේ මොකද්ද (with answer)

    මේක මොකක්ද කියලා කියන්න පුලුවන්ද කිහිප දෙනෙක් answer එක දෙන්න අය try කරලා but හරිම answer එක තාම නැ.මේකේ අනික් photo එක දාන්න හිතුව but මත්ද්‍රව්‍ය වලට ප්‍රචාරණයක් දෙන්නේ මොකෝ ...ඔය තියෙන්නේ අරක්කු බෝතලේක මුඩිය උඩින් ගත්ත photo එක්ක අඩියේ තව ෂොට් 1 , 2 තිබ්බා
    21042008(012)_800x600.jpg
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Test Tube එකකට ඩෙංගු ඉන්නවද කියල බලන්න වතුර දාල !:rolleyes::P