මචන්ලා මේ හෑන්ඩ්ෆ්‍රී දෙක හොදයි ද

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    මන් ගාව wireless එකක් තියනවා...හැබැයි web series එහෙම බලද්දී ටක් ගාලා චාර්ජ් බහිනවා....මල වදයක් ඕක...ඒකයි wired එකක් ගන්න බැලුවේ...මේක හොදයි ද?

    Abans eken - 12 months warrenty දෙනවා
    https://buyabans.com/earphones/jbl/t110blk
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මන් ගාව wireless එකක් තියනවා...හැබැයි web series එහෙම බලද්දී ටක් ගාලා චාර්ජ් බහිනවා....මල වදයක් ඕක...ඒකයි wired එකක් ගන්න බැලුවේ...මේක හොදයි ද?

    Abans eken - 12 months warrenty දෙනවා
    https://buyabans.com/earphones/jbl/t110blk
    Wireless deka mokak da ?
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Wireless wire දෙකම තියෙන over ear headphone සෙට් එකක් ගත්තොත් මොකෝ

    මම JBL Live 500BT එකක් ගත්ත 8000 ට wireless wire දෙකම තියෙනව
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ ලඟ තියෙනවා.සව්න්ඩ් නම් මහ ලොකු කොලොටියක් නෑ.චුට්ටක් treble වැඩියි.මයික් එක නම් හොඳයි.මම ගත්තේ කෝල්ස් ගන්න.ඒ වැඩේට නම් හොඳටම හොඳයි.ඉඳල හිටල ලැපට ගහල් ෆිල්ම්ස් ත් බලනවා.අවුලක් නෑ බලන්න පුලුවන්
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    මම 2 yrs use කලා blizwolf එකක්.. පට්ට සවුන්ඩ්ස් බන්..ඩුවල් ඩයිනමික්.. ඊයේ කැඩුනේ.. අවසානය වෙනකන් හොඳටම සවුන්ඩ්ස් තිබ්බා. බේස් ට්‍රිබල් පට්ට.. එකම අවුල බන් කේබල් එක.. අවුරුද්දෙන් පලුදු උනා.. එහෙම වෙලත් මම අවුරුද්දක් ඇද්දා.. දැන් මේ මොඩල් එක එන්නේ නෑ.

    ගන්නවා නම් බ්‍රේඩඩ් කෝඩ් එකක් ගන්න..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Wireless wire දෙකම තියෙන over ear headphone සෙට් එකක් ගත්තොත් මොකෝ

    මම JBL Live 500BT එකක් ගත්ත 8000 ට wireless wire දෙකම තියෙනව
    ටික වෙලාවක් දාගෙන ඉදිද්දී කන රත් වෙනව වගේ වෙන්නැද්ද මචන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ටික වෙලාවක් දාගෙන ඉදිද්දී කන රත් වෙනව වගේ වෙන්නැද්ද මචන්?
    නෑ බන් කිසි අවුලක් නෑ පැය ගානක් දාගෙන හිටියත් . දැනුත් දාගෙන ඉන්නෙ හතරට දාගත්ත පාර
     
    • Like
    Reactions: B.Chat and NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    ටික වෙලාවක් දාගෙන ඉදිද්දී කන රත් වෙනව වගේ වෙන්නැද්ද මචන්?
    ade ow mchn.. math kasanavata Headphone ekak aran nikan tiyanava.. indala hitala use karanne oya seen eka nisa.
    JBL110 eka thama wadipura use karanne
     
    • Like
    Reactions: B.Chat