මචන්ලා ලොකු උදව්වක් ඕනි ගොඩ යන්ඩ

Jan 5, 2018
71
7
0
මචන්ලා ලොකු උදව්වක් ඕනි ගොඩ යන්ඩ

මේකයි මචන් කේස් එක, මගේ කෑල්ල දැනට කැම්පස් එකක 3rd year ඉන්නේ... එයාට පොඩ්ඩක් වියදම් කවර් කරගන්ඩ පාර්ට් ටයිම් එකක් කරන්ඩ බැලුවේ... එහෙම කියලා තව තැනක වැඩ කරන්ඩ අමාරුයි කැම්පස් එකේ වැඩ එක්කයි..කෙල්ලෙක්නෙ අනික :)

කල්පනා කලේ e-money පැත්තට බහින්ඩ.ඉස්සරනම් ඔය ඇඩ් ක්ලික් කරලා එහෙම පදිරි උනා..ඒකෙන් මට වැඩේ එපා උනා..එහෙම නැතුව ටිකක් මහන්සි වෙලා කීයක් හරි ගොඩ දාගන්ඩ ක්‍රමයක් කියනවද emoney වලින්.... කෙල්ලගෙ කඩ්ඩ එහෙම ඕකෙ... BA (business analysis) පැත්ත එහෙම පුලුවන් :D Pls help මචන්
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකක් කියන්න කටට ආවා එක්කෝ ඔනේ නෑ උබ සිරාවටනේ අහන්නේ මං හිතන්නේ ඉක්මන් එක් ඇඩි දාලා ටයිප් සෙටින් කරහන් ඒක හොදයි අනිත්වට කැපවිම ඔනේ ඉවසිම ඔනේ මං දන්න විදිහට:P
     
    Jan 5, 2018
    71
    7
    0
    එකක් කියන්න කටට ආවා එක්කෝ ඔනේ නෑ උබ සිරාවටනේ අහන්නේ මං හිතන්නේ ඉක්මන් එක් ඇඩි දාලා ටයිප් සෙටින් කරහන් ඒක හොදයි අනිත්වට කැපවිම ඔනේ ඉවසිම ඔනේ මං දන්න විදිහට:P

    හික්ස් එල මචන් :P

    BA unama ubata boot tiyala office eke ekek ekka yay

    ඇයි බන් මිනිහෙක් දෙයක් ඇහුවාමා ඔහොම ඒවා කියලා කුරිරු සතුටක් ලබන්නෙ... :angry::angry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හික්ස් එල මචන් :P

    ඇයි බන් මිනිහෙක් දෙයක් ඇහුවාමා ඔහොම ඒවා කියලා කුරිරු සතුටක් ලබන්නෙ... :angry::angry:

    ඔව් බන් ඉන්න කෙල්ල කොහොමත් ඉන්නවා කට්ට කගෙන යන එක කොහොමත් යනවා