මචන්ලා වහනයක් ගන්න කලින් බලන්න ඕනේ මොනවද?

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචන්ලා වහනයක් ගන්න කලින් බලන්න ඕනේ මොනවද?

මම 20ක වගේ budget එකකට වාහනයක් බැලුවේ මචන් කලින්, වැඩේ හරි ගියේම නෑ, ඒ ගානට ගන්න වෙන්නේ එක්කෝ ඉන්දියන් එකක්, නැතනම් ටිකක් පරණ වාහනයක්, කොහොමහරි අන්තිමට 30ට වගේ එකක් බලන්න උනා, ඔන්න 121 එකක් සෙට් උනා 2005 ඔටෝ එකක්, company එකක use කරල තියෙන්නේ, brandnew වාහනයක්, දැන් මේක බලන්න යන්න වෙන්නේ මට, මම වාහන ගැන දන්නේ නැ, ගිහින් මොනවද බලන්න ඕනේ මචන්?, පොත් එහෙම කොහොමද බලන්නේ? පොඩි අදහසක් දීපල්ලකෝ
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mulin ma uba wahana gana dan nathnam wahana balanna thaniyama yanna epa

    mechanic kenek wa aran yanna. body eka hodata balanna.

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Company sell karanna ewa hodata use karala nan E Companiye ekekma gannawa ban loan/lease dala.. Patta gahala nan ithin pita unta ganna arinawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mage pudgalika mathaya nam 121 wage car ekak 30 laks dila aragena therumak naha. petrol itiriy spare parts labai, e unata eeta wada hodai thawa tikak dala 30-35 range eke axela, civic, lancer ex wage ekakata try karana eka.

    Mokada 121 petrol nisa dan tiyana godak ewa patta gahapuwa tamai, wediya duwanne nathi ewun ta petrol karana 121 ekak oni nane.
     
    • Like
    Reactions: vishwa a

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ජපානෙ අවු20ක් පැදපු එකක් උනත් කමක් නෑ, හැබැයි ලංකාවෙ අවු 5කට වඩා පැදල නම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    මම 20ක වගේ budget එකකට වාහනයක් බැලුවේ මචන් කලින්, වැඩේ හරි ගියේම නෑ, ඒ ගානට ගන්න වෙන්නේ එක්කෝ ඉන්දියන් එකක්, නැතනම් ටිකක් පරණ වාහනයක්, කොහොමහරි අන්තිමට 30ට වගේ එකක් බලන්න උනා, ඔන්න 121 එකක් සෙට් උනා 2005 ඔටෝ එකක්, company එකක use කරල තියෙන්නේ, brandnew වාහනයක්, දැන් මේක බලන්න යන්න වෙන්නේ මට, මම වාහන ගැන දන්නේ නැ, ගිහින් මොනවද බලන්න ඕනේ මචන්?, පොත් එහෙම කොහොමද බලන්නේ? පොඩි අදහසක් දීපල්ලකෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    http://www.elakiri.com/forum/showthread.php?t=1561575

    මේ ත්‍රෙඩ් දෙක බලන්න..
     
    • Like
    Reactions: vishwa a

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    121 කියන්නෙ පට්ට ගහපු පරණ වාහන. විකුණන්නෙත් ලෙඩ දෙක තුනක් සෙට් වීගෙන එද්දි. ඕවගෙ මේ වෙනකොට තියෙන්නෙ ජපන් කෑලි 70% - 80%ක් විතර. ඉතිරි ටික තායි, චීන පාට්ස් තමයි.