මචන්ලා හොද ෆිල්ම් ටිකක් රෙකමන්ඩ් කරන්න

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113

    මේක බලන්නකො. හැබැයි slow-burning film එකක්. French/polish language එක. ඔස්කාර්වල best foreign language film award එකත් දිනුවා.(black and white ෆිල්ම් එකක්)

    Ida (2013)​

    257.jpg




    meka balanna ona.




    portrait of a lady on fire
    vc5t1hlvowg41.jpg



    meka baluwada,pattama film ekak
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113

    First Reformed (2017).​

    හොද ෆිල්ම් එකක්. Taxi driver, raging bull ෆිල්ම්ස් වල screenwriting කරපු Paul Schrader තමයි ෆිල්ම් එකේ directing, screenwriting දෙකම කරල තියෙන්නෙ. :yes:


    MV5BZDI1MGIyZDMtYjAyMy00ZWE1LTgzYjctYzM5MzczNjFjZWQwXkEyXkFqcGdeQXVyODQyNzE3MDg@._V1_.jpg


    18firstreformed-videoSixteenByNineJumbo1600-v2.jpg


    meka balanna ona.




    portrait of a lady on fire
    vc5t1hlvowg41.jpg



    meka baluwada,pattama film ekak
    ඩවුන් කරලා තියෙන්නේ. තාම බැලුවෙ නෑ.:D
    ------ Post added on Dec 16, 2021 at 4:27 PM
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    Fractured (2019) මේකත් ඩාක් තීම් එකක් තියෙන මූවි එකක්. හැබැයි වෝ මූවි එකක් නෙවේ. සයිකොලොජිකල්.
    Can you ever forgive me(2018) මේකත් ඩාක් තීම් එකක්, වංචාකාරී වැඩ කරන ලේඛකයෙක් ගැන කතාවක්.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    Fractured (2019) මේකත් ඩාක් තීම් එකක් තියෙන මූවි එකක්. හැබැයි වෝ මූවි එකක් නෙවේ. සයිකොලොජිකල්.
    Can you ever forgive me(2018) මේකත් ඩාක් තීම් එකක්, වංචාකාරී වැඩ කරන ලේඛකයෙක් ගැන කතාවක්.
    aniva balannam machan.
    "Blue is the warmest colour"

    The very best you will ever see
    balala tiyenava bn, mata ita vada portrait of lady on fire gathi.mekath patta
    ane macho meka balala nathi ekek innvanam uta madu valigen gahanna ona,meka man kiyana theme ekata set venne na bn
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ

    The Book of Eli - down_link

    මෙන්න ෆිලුම මචං..
    ගොඩක් අය බලල ඇති.මම මෑත බැලුවේ..සුපිර්යක් බං.ඩෙන්සිල් වොශින්ටන් රගන්නේ.. පට්ටාන් ගත්ත වෙලාවේ ඉදන් ගේම යන්නේ...ඉස්ටෝරියත් පට්ට...බලපල්ලා නොබලපු උන්...බලලා හොද නැත්නම් මට බැනපල්ලා..

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113

    The Book of Eli - down_link

    මෙන්න ෆිලුම මචං..
    ගොඩක් අය බලල ඇති.මම මෑත බැලුවේ..සුපිර්යක් බං.ඩෙන්සිල් වොශින්ටන් රගන්නේ.. පට්ටාන් ගත්ත වෙලාවේ ඉදන් ගේම යන්නේ...ඉස්ටෝරියත් පට්ට...බලපල්ලා නොබලපු උන්...බලලා හොද නැත්නම් මට බැනපල්ලා..



    meka patta bn,sira kathava.
    uba meka asa nam meka aniva balapan.


    the road

    images
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    • Like
    Reactions: NRTG and Solo Rider

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    meka patta bn,sira kathava.
    uba meka asa nam meka aniva balapan.


    the road

    images
    beluwa....supiriyak mekath....

    මචං උඹ බැලුවද හොටෙල් බුඩාපෙස්ට් එක(The Grand Budapest Hotel 2014)
    ඒක හැමෝටම අල්ලන්නේ ne .ඒ ඩිරෙක්ටගෙම මෙන්න අලුත්ම ෆිල්ම්1 .
    මම බැලුවා ඊයේ.හොදයි.බුඩාපෙස්ට්1 සෙට් නම් මේකත් ලොවෙත් සෙට් වෙනවා..
    the french dispatch 2021 - link
    ------ Post added on Dec 17, 2021 at 10:52 PM


    ------ Post added on Dec 18, 2021 at 9:24 AM