මන් පාවිච්චි කරන්නේ බන් plastic normal chair එකක් ගෙදර තියෙන මම බැලුවේ බන් headrest එකක් තියෙන chair එකක් ගන්න මොකද බන් එක දිගට computer එකේ වැඩ කරද්දි බන් කොන්දේ, බෙල්ලේ එහෙම pain එකක් එනවා සමහර වෙලාවට ඒනිසයි මන් හිතුවේ computer chair එකක් ගන්න ඕනා කියලා. AC නම් නෑ මචන් ඒනිසා ඒකට ගැලපෙන්න එකක් ගන්න ඕනා. මගේ budget එක නම් 30ට අඩුවෙන් තමයි බැලුවේ ගන්න කියලා. මේ ටිකේ Damro එකේ discount එකක් යනවා 15% ඒ නිසා ඉක්මනට එකක් ගන්න ඕනා..
වෙන හොද එකක් ගන්න තියෙනවනම් කියපන් මම මේ DAMRO එකේ දැක්ක ඒවා දැම්මේ
OCH 002 – Rs. 23,475
OCH 022 – Rs. 25,575
OCH 043 – Rs. 27,575
OCH 027 – Rs. 30,175
වෙන හොද එකක් ගන්න තියෙනවනම් කියපන් මම මේ DAMRO එකේ දැක්ක ඒවා දැම්මේ
OCH 002 – Rs. 23,475
OCH 022 – Rs. 25,575
OCH 043 – Rs. 27,575
OCH 027 – Rs. 30,175