මචන්ලා Aliexpress බඩු එන්නේ කෝමද දැන්..

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    BW තමයි. මට නම් කරදරයක් නැතිව ආවා. 👍
    Langadi dapuwada? Masekata kalin dapu ewa thama na. 9 wenida munta deela kiyala thiyenawa. Me wenakan na. :(

    BW එකෙන්ද තැපෑලෙන් ද..
    Shipping method eka anuwa thamai ithin.

    2-jpg.173024
     
    • Like
    Reactions: ThariGR and thrindo

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Langadi dapuwada? Masekata kalin dapu ewa thama na. 9 wenida munta deela kiyala thiyenawa. Me wenakan na. :(
    මම මැයි 18 වගේ දැම්ම electronic බඩු කෑලි සෙට් එකක් ජූනි 7 වෙනිදා වෙද්දි ආවා. Ship කරේ මැයි 21. ඉතින් දවස් 16 ක් වගේ ඔක්කොම. 😊

    DSC_0194.jpg

    January ewa thama na
    January කතාව නම් බොරු ඇති. උඹ පුක දීලා extend කරේ නැත්නම් දැනටමත් auto refund වෙන්න ඕන. 👍
    ------ Post added on Jun 15, 2022 at 9:30 PM
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    මම මැයි 18 වගේ දැම්ම electronic බඩු කෑලි සෙට් එකක් ජූනි 7 වෙනිදා වෙද්දි ආවා. Ship කරේ මැයි 21. ඉතින් දවස් 16 ක් වගේ ඔක්කොම. 😊

    View attachment 174410
    ------ Post added on Jun 15, 2022 at 9:30 PM
    මේක SL POST එකේ ආපු එකක් නේ. Tracking No. UDxxxxxMY කියන්නේ Malaysia Post. BW නම් tracking යන්නේ BWxxxxxSL.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මේක SL POST එකේ ආපු එකක් නේ. Tracking No. UDxxxxxMY කියන්නේ Malaysia Post. BW නම් tracking යන්නේ BWxxxxxSL.
    අඩේ එහෙමද? 🤔 මම ඔය සීන් එක දන් නෑ. අර එකෙක් දාලා තිබුණ විදිහට Aliexpress saver shipping තමයි තිබුණෙ. මම හිතුවෙ ඉතින් Bw කියලා. එතකොට ඒක වෙනස් වෙනවද? 🤔 🤔
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    අඩේ එහෙමද? 🤔 මම ඔය සීන් එක දන් නෑ. අර එකෙක් දාලා තිබුණ විදිහට Aliexpress saver shipping තමයි තිබුණෙ. මම හිතුවෙ ඉතින් Bw කියලා. එතකොට ඒක වෙනස් වෙනවද? 🤔 🤔
    උඹ ඇත්ත කියනවාද බොරු කියනවාද කියල නම් දන්නේ නෑ. Aliexpress saver shipping දැම්මොත් සාමන්යෙන් එන්නේ පාලම් කොම්පැනියෙන් තමා. tracking යන්නේ BWxxxxxSL. උඹේ වෙලාවට seller ඕක post එකේ දාලා තියෙන්නේ. පාලම් කොම්පැනියෙන් ආවානම් උබට කොලඹ ගිහින් තමයි ගන්න වෙන්නේ.

    මෙන්න මේකේ එවුන්ට වෙලා තියන දේ බැලුවා නම් තේරෙනවා

    https://www.facebook.com/groups/865136254179334
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උඹ ඇත්ත කියනවාද බොරු කියනවාද කියල නම් දන්නේ නෑ. Aliexpress saver shipping දැම්මොත් සාමන්යෙන් එන්නේ පාලම් කොම්පැනියෙන් තමා. tracking යන්නේ BWxxxxxSL. උඹේ වෙලාවට seller ඕක post එකේ දාලා තියෙන්නේ. පාලම් කොම්පැනියෙන් ආවානම් උබට කොලඹ ගිහින් තමයි ගන්න වෙන්නේ.

    මෙන්න මේකේ එවුන්ට වෙලා තියන දේ බැලුවා නම් තේරෙනවා

    https://www.facebook.com/groups/865136254179334
    අම්මෝ බං මේකෙ මාස ගණන් ආපු නැති උනුත් ඉන්නවානෙ. මම හිතන්නෙ මාව දෙයියාෙ බලන්න ඇති. 🙏
     
    • Haha
    Reactions: ThariGR

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    Bw පරක්කුයි. මාස ගානකට පස්සේ ඔක්කොම items deliver කරා ගිය සතියේ. එකක්වත් මෙච්චර කලෙකට නැති වුණේ නෑ.
     
    • Like
    Reactions: ThariGR