http://www.thelastmile.lk/bw kiyanne?
අඩෝ සිරාද....January ewa thama na
Langadi dapuwada? Masekata kalin dapu ewa thama na. 9 wenida munta deela kiyala thiyenawa. Me wenakan na.BW තමයි. මට නම් කරදරයක් නැතිව ආවා.![]()

Shipping method eka anuwa thamai ithin.BW එකෙන්ද තැපෑලෙන් ද..
මම මැයි 18 වගේ දැම්ම electronic බඩු කෑලි සෙට් එකක් ජූනි 7 වෙනිදා වෙද්දි ආවා. Ship කරේ මැයි 21. ඉතින් දවස් 16 ක් වගේ ඔක්කොම.Langadi dapuwada? Masekata kalin dapu ewa thama na. 9 wenida munta deela kiyala thiyenawa. Me wenakan na.![]()

January කතාව නම් බොරු ඇති. උඹ පුක දීලා extend කරේ නැත්නම් දැනටමත් auto refund වෙන්න ඕන.January ewa thama na
මේක SL POST එකේ ආපු එකක් නේ. Tracking No. UDxxxxxMY කියන්නේ Malaysia Post. BW නම් tracking යන්නේ BWxxxxxSL.මම මැයි 18 වගේ දැම්ම electronic බඩු කෑලි සෙට් එකක් ජූනි 7 වෙනිදා වෙද්දි ආවා. Ship කරේ මැයි 21. ඉතින් දවස් 16 ක් වගේ ඔක්කොම.
View attachment 174410
------ Post added on Jun 15, 2022 at 9:30 PM
අඩේ එහෙමද?මේක SL POST එකේ ආපු එකක් නේ. Tracking No. UDxxxxxMY කියන්නේ Malaysia Post. BW නම් tracking යන්නේ BWxxxxxSL.
උඹ ඇත්ත කියනවාද බොරු කියනවාද කියල නම් දන්නේ නෑ. Aliexpress saver shipping දැම්මොත් සාමන්යෙන් එන්නේ පාලම් කොම්පැනියෙන් තමා. tracking යන්නේ BWxxxxxSL. උඹේ වෙලාවට seller ඕක post එකේ දාලා තියෙන්නේ. පාලම් කොම්පැනියෙන් ආවානම් උබට කොලඹ ගිහින් තමයි ගන්න වෙන්නේ.අඩේ එහෙමද?මම ඔය සීන් එක දන් නෑ. අර එකෙක් දාලා තිබුණ විදිහට Aliexpress saver shipping තමයි තිබුණෙ. මම හිතුවෙ ඉතින් Bw කියලා. එතකොට ඒක වෙනස් වෙනවද?
![]()
![]()
අම්මෝ බං මේකෙ මාස ගණන් ආපු නැති උනුත් ඉන්නවානෙ. මම හිතන්නෙ මාව දෙයියාෙ බලන්න ඇති.උඹ ඇත්ත කියනවාද බොරු කියනවාද කියල නම් දන්නේ නෑ. Aliexpress saver shipping දැම්මොත් සාමන්යෙන් එන්නේ පාලම් කොම්පැනියෙන් තමා. tracking යන්නේ BWxxxxxSL. උඹේ වෙලාවට seller ඕක post එකේ දාලා තියෙන්නේ. පාලම් කොම්පැනියෙන් ආවානම් උබට කොලඹ ගිහින් තමයි ගන්න වෙන්නේ.
මෙන්න මේකේ එවුන්ට වෙලා තියන දේ බැලුවා නම් තේරෙනවා
https://www.facebook.com/groups/865136254179334
langadi dapuwa nam normal postal service. BW na wage danBW එකෙන්ද තැපෑලෙන් ද..