මචන්ලා Allianz Insurance එකේ motor insurance දාපු අය ඉන්නවද?

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Allianz එකෙන් Claim ගන්න එක ලේසිද? මම Insurance එකක් දන්න යන්නේ... දන්න අය ඉන්නවනම් හොදද නරකද කියල කියන්නකො.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Allianz එකෙන් Claim ගන්න එක ලේසිද? මම Insurance එකක් දන්න යන්නේ... දන්න අය ඉන්නවනම් හොදද නරකද කියල කියන්නකො.

    Pissu nam kelinna epa malata oke danna epa claims nam hamebenne na bn

    ubata onnam SL or Ceylinko dapan contact ekak onnam inbox wrn

    mage dapu insurance walata okun claim reject kra