මචන්ලා.. CB400 Bike එකක් ඕනෙ. තියනවනම් කියන්න..

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මචන්ලා.. CB400 Bike එකක් ඕනෙ. තියනවනම් කියන්න..

    bandit 400 bike එක අත ඇරල CB 400 බිකෙ එකක් ගන්න හිතුව.. GTRZ කිව්ව විදිහට එච්චර reliable bike එකක් නෙවේ කියල මගෙ අදහස අත ඇරිය bandit 400 ගන්න තිබ්බ. කස්ටිය ගාව තියනවනම් හරි දන්නවනම් හරි PM කරන්න. ලොකු උදව්වක් මචන්ලා... :):)