මචන්ලා උදව්වක් ඕනේ. මගේ දුව ඉගෙන ගන්නේ 4 ශ්‍රේණියේ. දුවගේ පන්තියේ ටීච Zoom Classes කරනවා මෙලෝ රහක් නෑ බන්. කරන්න ඕන නිසා කරනවා වගේ කරන්නේ. ඊටත් එයාට හිතුන වෙලාවට සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි කරන්නේ.
මචන් මට උඹලා දන්න හොඳ Zoom Classes කරන Class එකක් තියෙනවාද? ගෙවලා කරන ඒවා උනත් කමක් නෑ. කීයක් ගියත් කමක් නෑ හොඳට කියලා දෙන ගුරුතුමෙක්ගේ පන්තියක් හෝ කීපයක්. මට ඕන දරුවට හොඳ පන්ති කීපයක් හොයලා දෙන්න. ලොකු උදව්වක් මචෝ