මචන්ලා programming උදව්වක් ඕනි,වැඩ්ඩො එන්ඩෝ..

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93

    මචන්ලා මට දෙයක් දැනගන්ඩ ඕනි,දැන් කම්පැනි එකක් තියේ ඒකේ වැඩ කරන අය 100ක් ඉන්නවා කියන්ඩකෝ...මේ අයගෙ විස්තර ටේබල් එකක් සේව් වෙනවා (TableEmployee)

    ඊට අමතරව මේ අයගෙ සැලරි එක,අතිකාල දීමනා.. ETF,EPF වගේ ඒවා වෙනම සේව් වෙන ඕනි මාසෙන් මාසෙට..ඉතින් මම හිතුව විදිහ තමා එක එක්කෙනාට වෙන වෙනම ටේබල් හදන්ඩ,එක කිසිම පැක්ටිකල් නෑ හෙන ගොන් වැඩක්නෙ...:lol::P

    මොකද අවුරුද්ද අන්තිමට ඒ ඒ මාසේ සැලරි,OT,EPF අරවා මේවා විස්තර සේර්ම ගන්ඩ ඕනි නිසා තමා මම ටේබල් 100ක් ගැන හිතුවෙ..:eek:

    එහෙම නැතුව මේක කරන්ඩ විදිහක් කියන්ඩකෝ... එක එක Employee ට ඒ ඒ මාසෙට ඩේටා සේව් කරගෙන තියාගන්ඩ විදිහක්,
    අවුරුද්ද අවසානයේ කොහොමද මේ සේරම විස්තර බලාගන්ඩ වැඩේ කරන්නේ(ජනවාරි වල Salary,OT,... පෙබරාවාරි වල Salary,OT,...) එහෙම එහෙම

    කොහොමද සිසිටම් එකක් ගහද්දි මේ වගේ දෙයක් කරන්නෙ... :confused:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    Table 100 ක් හදලා උබට පිස්සු හැදෙයි report එකක් එහෙම හදන්න. PM එකක් දාන්න හෙට මන් කියලා දෙනනම්.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Table 100 ක් හදලා උබට පිස්සු හැදෙයි report එකක් එහෙම හදන්න. PM එකක් දාන්න හෙට මන් කියලා දෙනනම්.

    ඒක තමා මචන්... :sorry:
    හරි මචෝ දැම්මා :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම හදන්නේ න යකෝ....

    එම්ප්ලෝයී ලට වෙනම table එකක් තිය ගන්න...

    EPF / ETF වලට වෙනම table එකක් තිය ගන්න.....employee ගේ ID එක foreign key එකක් විදියට දල...

    OT වෙනම table එකක් තියාගන්න...අර කලින් විදියටම foreign key එකක් දාල..

    ඊට පස්සෙ report or වෙන ඕනේ මගුලක් කරගන්න ඕනේ උනාම...join query ගහල...දට ටික ගනින්....​
     
    එතකොට ඒ ඒ මාසේ ඩේටා ටික එන්ටර් කරන්ඩ විදිහක් කියන්ඩකෝ.. :confused: මාස වලට ටේබල්ස් හදන්ඩ ඕනි නෑනේ ;) එක කොලම් එකක් විදිහට ගත්තනම් හරි නේද :) මචන් ජාවා වලින් කරන්නෙ JOIN Query එක නෝර්මල් select එක ගහන විදිහටම කරන්ඩ පුලුවන් නේද :D
     
    normal column එකක් විදියට ගනින්..... Data Enter කරනකොට අර table ඔක්කොම ටිකට data ටික යන විදියට insert query එක ලියපන්....

    JOIN Query සහ ජාවා අතර සම්බන්දයක් නැ./..මුඉන්ම DB එක හදල...DB console එක query ගහල ඕනේ කරන result එක එනවද කියල බලපන්....

    ඊට පස්සේ පුළුවන් ජාවා වලට යන්න...​
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    එහෙම හදන්නේ න යකෝ....

    එම්ප්ලෝයී ලට වෙනම table එකක් තිය ගන්න...

    EPF / ETF වලට වෙනම table එකක් තිය ගන්න.....employee ගේ ID එක foreign key එකක් විදියට දල...

    OT වෙනම table එකක් තියාගන්න...අර කලින් විදියටම foreign key එකක් දාල..

    ඊට පස්සෙ report or වෙන ඕනේ මගුලක් කරගන්න ඕනේ උනාම...join query ගහල...දට ටික ගනින්....​

    hmmm :yes:
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    avatar476659_80.gif