මචන්ලා Psychology

Jeewa 95

Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    මචන්ලා මනෝ විද්‍යාව පිලිබදව මුල සිටම නිසි අයුරින් හැදැරීමට ඇති ක්‍රමවේද මොනවාද ? සිංහල යූ ටියුබ් වීඩියෝස් එහම බැලුව , නමුත් ඒවා නිසි පිලිවෙලකට අනුව නැහැ . ඔයාලා දන්නා වෙනත් වෙබ් සයිට් හෝ එවැනි පාඨමාලා නිසි අයුරින්ම හැදැරීමට ඇති ක්‍රමවේද දන්නවාද ???? ඔබ දන්නා යූ ටියුබ් චැනල් තිබේනම් ඒවාද සදහන් කරන්න . ස්තූතියි <3
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,795
    39,692
    113
    Homagama
    මචන්ලා මනෝ විද්‍යාව පිලිබදව මුල සිටම නිසි අයුරින් හැදැරීමට ඇති ක්‍රමවේද මොනවාද ? සිංහල යූ ටියුබ් වීඩියෝස් එහම බැලුව , නමුත් ඒවා නිසි පිලිවෙලකට අනුව නැහැ . ඔයාලා දන්නා වෙනත් වෙබ් සයිට් හෝ එවැනි පාඨමාලා නිසි අයුරින්ම හැදැරීමට ඇති ක්‍රමවේද දන්නවාද ???? ඔබ දන්නා යූ ටියුබ් චැනල් තිබේනම් ඒවාද සදහන් කරන්න . ස්තූතියි <3

    යු ටියුබ් වලින් හෝ තනියම බැ.. නිකං ඔයා රැවටෙනවා විතරයි. ඔයාට කේසස් ⁣හා පේෂන්ස් ලා නැතුව මේක ඉගෙන ගන්න බැ. අවිධිමත්ව ඉගෙන ගත්ත කෙනෙක්ව ලේසියෙන්ම කැපි පේනවා මේ වගේ සබ්ජෙක්ට් එකකදි. ඒ නිසා පාඨමාලාවකට යන්න.දැන් හැමතැනම තියනවා පාඨමාලා. නමුත් වැඩත් නැ. පදනම් එකේ නම් හොද එකක් තියනවා.
     
    • Wow
    • Like
    Reactions: jennt and Jeewa 95

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    යු ටියුබ් වලින් හෝ තනියම බැ.. නිකං ඔයා රැවටෙනවා විතරයි. ඔයාට කේසස් ⁣හා පේෂන්ස් ලා නැතුව මේක ඉගෙන ගන්න බැ. අවිධිමත්ව ඉගෙන ගත්ත කෙනෙක්ව ලේසියෙන්ම කැපි පේනවා මේ වගේ සබ්ජෙක්ට් එකකදි. ඒ නිසා පාඨමාලාවකට යන්න.දැන් හැමතැනම තියනවා පාඨමාලා. නමුත් වැඩත් නැ. පදනම් එකේ නම් හොද එකක් තියනවා.
    Mokakda Padanam ???