මචන්ලා, SSD එකක් ගෙන්න ගන්න හෙල්ප්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    View attachment 200886

    mn depark wage use karala tiyenawa..kapruka eka nam. maasa 2k wage yai kiyanne unge wasiyata customer complains walin gelawenna..
    but 3-4 weeks walin mn daapuwa nam awa.

    kohomath issarahata SSD prices ganan adu wenna niyamithai..

    View attachment 200887

    BING AI
    View attachment 200888
    ------ Post added on Mar 26, 2023 at 10:40 AM
    980 pro eka dan yanne 160$ wage. kalin 280ta wage tibbe. gen5 ena hinda wenna athi.
    samsung wala driver issue ekakuth tibba habayi
     
    • Like
    Reactions: RottenCOLT

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    Rs.94,857.00 👇👇
    it's cheaper to buy a nvme and put it in an enclosure machan
    and depending on the ssd you chose and the enclosure you can get better transfer rates as well
    980 pro eka dan yanne 160$ wage. kalin 280ta wage tibbe. gen5 ena hinda wenna athi.
    samsung wala driver issue ekakuth tibba habayi
    980 pro is a gen 4 ssd machan. gen 5 ssd are still not that prevalent in the market rn
    ------ Post added on Mar 26, 2023 at 1:21 PM
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    it's cheaper to buy a nvme and put it in an enclosure machan
    and depending on the ssd you chose and the enclosure you can get better transfer rates as well

    980 pro is a gen 4 ssd machan. gen 5 ssd are still not that prevalent in the market rn
    ------ Post added on Mar 26, 2023 at 1:21 PM
    yep gen4. 50% wage discount deela tiyenne. patta laabayi.
     
    • Like
    Reactions: vito

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඇයි බං ඇමසන්ලාගේ Globel Shipping තියෙනවා නම් කෙළින්ම ලංකාවේ ඇඩ්‍රස් එකට බඩු එනවා නෙද ?
     
    • Like
    Reactions: Identity

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,569
    1
    32,270
    113
    - උඩරට -
    අඩෝ මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා මේක ගැන. Anyway ඒකේ තිබ්බ විදියට මම කප්රුක උන්ට ෆුල් පේමන්ට් එක කරලා පැය දෙකක් ගියේ නැ, එකෙක් call කරල කියනව "සර්, මේක ලන්කාවට එන්න මාස 1ක් 2ක් යයි කියලා" මම ඇහුව, එහෙනම් මොන හුතකටද 7 - 10 days ශිපින් කියලා සයිට් එකේ දාල තියෙන්නේ කියලා. මුන් කියනවා "ඒක මාරු කරන්න උනේ නෑ කියලා". ඉතින් මම කිව්ව නොහුක මගෙ සල්ලි ෆුල් රිෆන්ඩ් එකක් දීපන් කියලා.

    වෙන මොනාද බන් option තියෙන්නේ amazon එකේ බඩුවක් මෙහෙට ගෙන්න ගන්න?
    Aliexpress එකේ Lenovo SSD තියෙනවා බලපන් ..
    සතියෙන් එනවා
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    it's cheaper to buy a nvme and put it in an enclosure machan
    and depending on the ssd you chose and the enclosure you can get better transfer rates as well

    980 pro is a gen 4 ssd machan. gen 5 ssd are still not that prevalent in the market rn
    ------ Post added on Mar 26, 2023 at 1:21 PM
    Honda enclosure ekak dannawa nam suggest karapanko mchn, mama gatta ekak torrent ekak download karanna dala giyama picchila tibba
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි බං ඇමසන්ලාගේ Globel Shipping තියෙනවා නම් කෙළින්ම ලංකාවේ ඇඩ්‍රස් එකට බඩු එනවා නෙද ?
    උන්ගේ shipping charges පට්ට වැඩියි නේ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    Honda enclosure ekak dannawa nam suggest karapanko mchn, mama gatta ekak torrent ekak download karanna dala giyama picchila tibba
    try orico or ugreen on aliexpress
    orico make some good enclosures machan. I've used several products from them and haven't had a problem so far
    ugreen is also a good brand
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    try orico or ugreen on aliexpress
    orico make some good enclosures machan. I've used several products from them and haven't had a problem so far
    ugreen is also a good brand
    Thank you bro, Mama gatte orico thama, samahara wita faulty ekak wenna ati 🙌
     
    • Like
    Reactions: vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    200$ ක් ගෙවන්න පුළුවන් නම් ඕක ලංකාවට Amazon එකෙන් ම ගෙන්න ගන්න පුළුවන්