මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    BUMP... අවේ නැතොත් කියපන්..සෙට් එකම එකතු වෙලා හොයන ගිහින් 2ක් අනල එමු.. :D
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    මේකයි මචන් මම ටැබ් එක ඕඩර් කලාට පස්සෙත් බඩු ඕඩර් කලා ඒවා 23ආවා.මම ඔය site එකෙන් ගන්න බඩු ඔක්කොම ආවා බන්.ඒකයි ගත්තේ.
    paypal එකෙන් බඩු ගන්න පේපල් වෙරි‍ෆියි කරන්න එපැයි බන්.අනික මේ site එකෙන් එලකිරියේ කස්ටිය ටැබ් ගෙන්නලත් තියෙනවා.ඒකයි ගත්තේ.:no:
    මම කෝකටත් උන්ට msg එකක් දැම්මා reply එකක් ආවම කියන්නම්. :yes:

    ow bn. poddak kalabala natuwa hitia nam hari. ehma nam itin oaka tika dawasakin enna puluwan ne bn. :yes::yes:
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    මුන් මට reply එකක් දාලා. :sorry:

    Dear sir..

    Thanks for your message and sorry for the delaying response.
    Sorry to hear that you still didn't receive your parcel.
    We have contacted our post agency to check details. As this is an international mail, we may need some weeks to get the reply. Normally it will take 1-2 weeks for their reply. So, would you please give both the post office and us some more time and wait some more days? That would be greatly appreciated.
    Have a nice day

    මුන් කියන විදිහට වැඩේ හරි ගියොත් හොදයි :eek:.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.:sorry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    ඔහොම තමා බං ලංකාවෙ ඉන්න සමහර කුම්බ කරණයොවගේ නෙවේ.මුන් වැඩේ කරල දෙයි:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මුන් මට reply එකක් දාලා. :sorry:

    Dear sir..

    Thanks for your message and sorry for the delaying response.
    Sorry to hear that you still didn't receive your parcel.
    We have contacted our post agency to check details. As this is an international mail, we may need some weeks to get the reply. Normally it will take 1-2 weeks for their reply. So, would you please give both the post office and us some more time and wait some more days? That would be greatly appreciated.
    Have a nice day

    මුන් කියන විදිහට වැඩේ හරි ගියොත් හොදයි :eek:.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.:sorry:

    lankaawa athulatha tracking naha. ekai scene eka. Unta confirm karaganna sathi dekak withara yanawa kiyalane kiyanne. umba hitapan, samahara wita ewenakota ennath puluwan.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මුන් මට reply එකක් දාලා. :sorry:

    Dear sir..

    Thanks for your message and sorry for the delaying response.
    Sorry to hear that you still didn't receive your parcel.
    We have contacted our post agency to check details. As this is an international mail, we may need some weeks to get the reply. Normally it will take 1-2 weeks for their reply. So, would you please give both the post office and us some more time and wait some more days? That would be greatly appreciated.
    Have a nice day

    මුන් කියන විදිහට වැඩේ හරි ගියොත් හොදයි :eek:.කෝකටත් තව ටික දවසක් බලන් ඉන්න වෙයි.:sorry:
    මචන් ස්ව්ස් පෝස්ට් නන් පරක්කු වෙනවා. මගෙ වොච් එකෙක් ලගදි මාසයක් විතර ආවා. china වලින් Switzerland වලට ගිහින් තමයි ඕක SL එන්නෙ. ලන්කාවට orders අඩු නිසා උන් ටිකක් කල් ගන්නව එවන්න. එව්වත් ලංකාවව එන්නෙ හෙමිහිට. මගෙත් parcel එකක් ඔහොම මග එනවා. අමරුයි තමයි ඒත් ඉවසන්න වෙනව :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..

    චයිනා වලින් ස්විස් වලට යන්නේ නෑ බන්.. :no::no: මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    චයිනා වලින් ස්විස් වලට යන්නේ නෑ බන්.. :no::no: මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..

    එකත් එහෙමද මචන්?:shocked:. netherland post වලත් එහෙමද එකේ නන් මට හිතෙන්නෙ අර විදියට කියල. trackin වල කියනවා origin country එකෙන් netherlands වලට යනවා කියල
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    චයිනා වලින් ස්විස් වලට යන්නේ නෑ බන්.. :no::no: මුන් මේ ඩ්‍රොප් ෂිපින් වගේ කේස් එකක් තියෙන්නේ... සෙලර් චයිනා බඩු තියෙන්නේ ස්විස් වල..

    ne bn china walin swiss ghn enne.. Un item shiping arget company ekakim swiss yawala .ewanne.. Khmath china post walata wadaa speed.. :) :) godak oka karanne aliexpress un
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන් උබගේ ටැබ ලංකාවට ඇවිත් තියෙන්නේ..:yes::yes: අද නැත්නම් හෙට අනිවා උබේ ගෙදරටම ලැබෙයි...
    11.gif
    උබ බදුල්ලේ ද ඉන්නේ...???
    :rolleyes::rolleyes:
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    [QUban.E=sudumalli2009;17811555]

    [/QUOTE]

    ow bn.mn ada baluwe ape tathage namata damme.attha kiyapn uba raguweda wada?:confused:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    [QUban.E=sudumalli2009;17811555]
    මචන් උබගේ ටැබ ලංකාවට ඇවිත් තියෙන්නේ..:yes::yes: අද නැත්නම් හෙට අනිවා උබේ ගෙදරටම ලැබෙයි...
    11.gif
    උබ බදුල්ලේ ද ඉන්නේ...???
    :rolleyes::rolleyes:

    ow bn.mn ada baluwe ape tathage namata damme.attha kiyapn uba raguweda wada?:confused:[/QUOTE]
    බඩු ආවද...???:nerd::nerd: හි හි හී.. මොකෝ රේගුවේද කියලා අහන්නේ..??:D:D:D
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    මචන්ලා උදව් කරපු ඔක්කෝටම ගොඩාක් ස්තුතියි.ඕඩර් කරපු ටැබ් ඒක ආවා,ඇත්තටම උබලා නියම කොල්ලෝ බන් බුකියේ කොල්ලෝ ගොඩාක් කිව්වා එලකිරියේ ඉන්නේ මෙලෝ රහක් නැති කොල්ලෝ කියලා.සමහර ෆොර්ම් වලත් තිබ්බ.ඒත් මචන්ලා බුකියට වඩා ගොඩාක් හොද අය කිරියේ ඉන්නවා,ඇත්තටම කිව්වොත් මට වචන නෑ බන්.සිරාවටම උබලා එලකිරි කොල්ලෝ

    2ugylg9.jpg