මචන්ලා VPS එකක් නැද්ද

vpsneed

Member
Apr 26, 2013
18
0
0
මචන්ලා VPS එකක් නැද්ද

මචන්ලා VPS එකක් නැද්ද පොඩි සයිට් එකක් තියනවා අප් කර ගන්න ගනනක් දෙන්න පුලුවන් මාසිකව..
 
VPS google එකේ search කරලා බලන්න $20 ට වගේ තියෙනවා

Hostgator සහ cirtexhosting එක්ක මම site host කරනවා කිසි අවුලක් නැහැ ,ඒත් $20ට අඩුවෙන්නම් හොද ඒවා හොයාගන්නවා බොරු .

site එක ලොකු නැත්නම් shared cloud hosting හරියයි සමහරවිට $2-3ක් වෙයි.
 
thanks machn!