මචන්ලා WCF උදව්වක් ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මචන්ලා WCF උදව්වක් ඕනි

    මේකයි මචන්,මම දැන් WCF යූස් කරලා ඩේටාබේස් (Sql server) එකට ඩේටා insert වෙන්ඩ හැදුවා...මට දැන් ඕනි PHP වලින් මේ සේව් කරපු ඩේටා retrieve and diplay කරන්ඩ...එත්කොට php වලින් වෙනමම web service එකක් ලියන්ඩ වෙනවද ඩේටා ටික ඩිස්ප්ලේ කරගන්ඩ..:confused: නැත්නම් කොහොමද කරන්නෙ :confused:

    windows form (c#)ඇප්ලිකේශන් එකකින් තමා මචන් මම Database එකට ඩේටා insert කලේ... WCF Through :yes: :rolleyes:
     
    Sep 25, 2010
    254
    14
    0

    WCF kalath Assembly walin kalath dan prashne tiyenne data ganna widiyane SQL server eken.. ee nisa damme komada kiana eka adala na.

    Web Service ekak liyanna wenne oyage data display karana program eka wenama machine ekaka tiye nam ne.
    (same machine eke unath puluwan eka ithin architectural choice eka thama)

    Eka ehema nam php walin ma web service ekak liyanna (you can use nusoap)
    Eeta passe client program eken web service request dala data display karaganna
     
    • Like
    Reactions: CorD SaC

    තෑන්ක්ස් මචෝ. :D
    මේකයි මම මේක ප්‍රොජෙක්ට් එකකට කරන්නෙ,ඒ නිසයි වෙබ් සර්විසස් යූස් කරන්නෙ ඉගෙන ගන්ඩත් එක්ක.. :yes: කිසිම නොලේජ් එකක් නෑ මේ සම්බන්ධව... :(

    මට තව පොඩ්ඩක් මේක පැහැදිලි කරන්ඩ පුලුවන්ද..ලොකු උදව්වක්... පොඩි ටියුටෝරියල් එකක් හරි හොයලා දෙන්ඩකෝ php web services වලින් data retrieve කරලා display කරන විදිහ

    Rep++
     
    Mata darunu oluwe kakkumak ban. Heta karrannam
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    wcfrevampedbannerbigger6ve.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113

    තෑන්ක්ස් මචෝ. :D
    මේකයි මම මේක ප්‍රොජෙක්ට් එකකට කරන්නෙ,ඒ නිසයි වෙබ් සර්විසස් යූස් කරන්නෙ ඉගෙන ගන්ඩත් එක්ක.. :yes: කිසිම නොලේජ් එකක් නෑ මේ සම්බන්ධව... :(

    මට තව පොඩ්ඩක් මේක පැහැදිලි කරන්ඩ පුලුවන්ද..ලොකු උදව්වක්... පොඩි ටියුටෝරියල් එකක් හරි හොයලා දෙන්ඩකෝ php web services වලින් data retrieve කරලා display කරන විදිහ

    Rep++
    Meka balanna,, habei MYSQL thienne.. habaii godak wenas wenne naa
    https://www.w3schools.com/php/php_mysql_intro.asp
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකයි මචන්,මම දැන් WCF යූස් කරලා ඩේටාබේස් (Sql server) එකට ඩේටා insert වෙන්ඩ හැදුවා...මට දැන් ඕනි PHP වලින් මේ සේව් කරපු ඩේටා retrieve and diplay කරන්ඩ...එත්කොට php වලින් වෙනමම web service එකක් ලියන්ඩ වෙනවද ඩේටා ටික ඩිස්ප්ලේ කරගන්ඩ..:confused: නැත්නම් කොහොමද කරන්නෙ :confused:

    windows form (c#)ඇප්ලිකේශන් එකකින් තමා මචන් මම Database එකට ඩේටා insert කලේ... WCF Through :yes: :rolleyes:

    web service ekak liyanne mokatada? :baffled:
     
    • Like
    Reactions: CorD SaC

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ඔහොම C# ඇප්ලිකේෂන් එකකට වෙබ් ඉන්ටෆෙස් එකක් හැදුව php වලින්...:yes:

    SqlSrv කියල එකක් තියෙනවා php වල...එකෙන් සාමාන්‍ය විදිහට ඩේටාබේස් සර්වර් ඒකට කනෙක්ට් වෙලා ඩේටා ටික ඩිස්ප්ලේ කරන්න පේජ් එකක් හදාගනින් :yes:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    API ekak gahapan wcf wlin..ita passe php walin REST client kenk hadala json true data retrieve karapan...php walin karanawanm laravel framework eken karapan lesi API ekka wada karanna
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම ඔහොම C# ඇප්ලිකේෂන් එකකට වෙබ් ඉන්ටෆෙස් එකක් හැදුව php වලින්...:yes:

    SqlSrv කියල එකක් තියෙනවා php වල...එකෙන් සාමාන්‍ය විදිහට ඩේටාබේස් සර්වර් ඒකට කනෙක්ට් වෙලා ඩේටා ටික ඩිස්ප්ලේ කරන්න පේජ් එකක් හදාගනින් :yes:

    web services use කරන්ඩ තමා මම බැලුවෙ මචන් :( project එකකට