මචන්ලා WCF උදව්වක් ඕනි
මේකයි මචන්,මම දැන් WCF යූස් කරලා ඩේටාබේස් (Sql server) එකට ඩේටා insert වෙන්ඩ හැදුවා...මට දැන් ඕනි PHP වලින් මේ සේව් කරපු ඩේටා retrieve and diplay කරන්ඩ...එත්කොට php වලින් වෙනමම web service එකක් ලියන්ඩ වෙනවද ඩේටා ටික ඩිස්ප්ලේ කරගන්ඩ..
නැත්නම් කොහොමද කරන්නෙ 
windows form (c#)ඇප්ලිකේශන් එකකින් තමා මචන් මම Database එකට ඩේටා insert කලේ... WCF Through

ලොකු උදව්වක් පුලුවනම් හෙට