මචන්ලා ලොකු උදව්වක් ඕනි | ළමා දියවැඩියාව

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    තෙබුකොළ (මසකට දෙපාරක් කන්න.)
    ඇබැරැල්ල

    bump
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔය ටයිප් 1 දියවැඩියාව ඔය ලමයගේ ඉන්සියුලින් ඇගේ නිපද වෙන්නේ නෑ තාම එකට විසදුමක් හොයාගෙන නෑ සිංහල බෙහෙත් වලට වත් ටයිප් 1 දියවැඩියාව හොදකරන්න බෑ ඒත් ටයිප් 2 වැඩිහිටි අයට වැලදෙන දියවැඩියාව නම් පාලනය කරන්න පුළුවන් බෙහෙත් වලින් පොඩි එකාට දිගටම ඉන්සියුලින් දෙන එක තමයි කරන්න වෙන්නේ :sorry:

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊට වඩා හොද නැද්ද බන්
    ළමයාගේ අඩු පාඩු ඉපදෙන්න කලින් genetic වලින් බලල එහෙම
    medically abort කරලා දාන එක

    දියවැඩියාව කියල ළමයි නැති කරන්න බෑ නේද එහෙම තාම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊට වඩා හොද නැද්ද බන්
    ළමයාගේ අඩු පාඩු ඉපදෙන්න කලින් genetic වලින් බලල එහෙම
    medically abort කරලා දාන එක

    සිංහලු කරන්න දෙයි ඇබෝට් :lol: ලංකාව ඇතුලෙ ගෑණු කෙනෙක් ගැබ් ගත්ත කියන්නෙ කලලෙ රටේ ඉන්න හැම එකාටම අයිතියි :lol: abort කරනවද නැද්ද කියල තිරණය කරන්න ජනමත විචාරණ තියන්න ඕනෙ. අරාබියන් සිංහලු අපේ රටේ ඉන්නෙ :( ඕක කරන්න හැදුවෙ බං කෝ කරන්න දුන්නද ? :sorry:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    එක එක තැන් වල ගිහින් හොරුන්ට අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. ඕක නිට්ටාවට සනීප කරන්න බෑ. Endocrinologist කෙනෙක් හම්බ වෙලා ඒ උපදෙස් පිලිපදින්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    diyawadiyawa gana nemei yako kiyanne
    manasika aul thiyana lamai gana
    diyawadiyawa thiya monama aulak thibbath amma safe nam lankawe abort karanna ba machan

    abort කරන්න දෙන්නෙත් නැති එකේ ලමයි නොහද ඉන්න එක තමා බං හොඳ. බොරුවට උපද්දවල විඳවන්න අවස්ථාව හදල දෙනව :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිංහලු කරන්න දෙයි ඇබෝට් :lol: ලංකාව ඇතුලෙ ගෑණු කෙනෙක් ගැබ් ගත්ත කියන්නෙ කලලෙ රටේ ඉන්න හැම එකාටම අයිතියි :lol: abort කරනවද නැද්ද කියල තිරණය කරන්න ජනමත විචාරණ තියන්න ඕනෙ. අරාබියන් සිංහලු අපේ රටේ ඉන්නෙ :( ඕක කරන්න හැදුවෙ බං කෝ කරන්න දුන්නද ? :sorry:

    :yes::yes::yes:
    china hari japan hari oya wade karanwa
    lamainta wadyak na ammalata wadayak na ratata wadayak na

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes:
    china hari japan hari oya wade karanwa
    lamainta wadyak na ammalata wadayak na ratata wadayak na

    සිංහලු ජපන්නු මට්ටමට දියුණු වෙලා නෑ :( ඒ මට්ටමට එනකං ළමයිනුයි දෙමව්පියොයි විඳවන්න ඕනෙ :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිංහලු ජපන්නු මට්ටමට දියුණු වෙලා නෑ :( ඒ මට්ටමට එනකං ළමයිනුයි දෙමව්පියොයි විඳවන්න ඕනෙ :sorry:

    eka nam sira bn
    ammala marenneth bayen e wage lamayekta issarahata monawa weida kiyala
    socialy baluwath hoda na oka economicaly hodath na
    eth mun e wade karanne na
    kotinma minissu serama pissu hadila
    accident wela marila giyath ballekwa maranna thiya wada karannawath denne na
    reda ussan enne
    ali marenawa gamakata kale
    ekek meek na

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka nam sira bn
    ammala marenneth bayen e wage lamayekta issarahata monawa weida kiyala
    socialy baluwath hoda na oka economicaly hodath na
    eth mun e wade karanne na
    kotinma minissu serama pissu hadila
    accident wela marila giyath ballekwa maranna thiya wada karannawath denne na
    reda ussan enne
    ali marenawa gamakata kale
    ekek meek na

    ලංකාවෙ ජනගහනව වර්ධනය වුන වේගෙන් රටේ මිනිස්සුන්ගෙ මොලේ ගුණදම් වර්ධනය වුනා නං :( අම්ම කෙනෙක්ගෙ ගර්භාශෙට රටේම ඉන්න උන් අයිතිවාසිකම් කියන, මිනිස්සු විඳෝනව බල බල ආතල් ගන්න කැමති මහ කාලකන්නි සමාජයක්. :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවෙ ජනගහනව වර්ධනය වුන වේගෙන් රටේ මිනිස්සුන්ගෙ මොලේ ගුණදම් වර්ධනය වුනා නං :( අම්ම කෙනෙක්ගෙ ගර්භාශෙට රටේම ඉන්න උන් අයිතිවාසිකම් කියන, මිනිස්සු විඳෝනව බල බල ආතල් ගන්න කැමති මහ කාලකන්නි සමාජයක්. :sorry:

    akalpa hadanna kalin rata hadanna ekek innawada balapan
    hamadam naya naya
    ekek balanne ratata satayak hamba karanna
    minissu kohe hadannada bn ratak enna enna walata yaddi