අපෝ මොකෝ නැත්තෙ මම හැමදාම කළෙත් , තාම කරන්නෙත් ඕක, හැබැයි උන් දන්නෙ නෑ මං උන් වෙනුවෙන් එච්චර දේවල් කරන්නෙ උන්ට ආදරේ නිසා කියලා :( :nerd: උඹලට අවුල් වගේ ඇති හැබැයි සීන් එක එකමයි