මචෝ, සරළ භාෂාවෙන් කියපන්කො.![]()


එළ එළ, ඔය තියෙන්නෙ.. කොහොමද ඒ පොඩි එකා උඹේ සල්ලි වලින් ආස දෙයක් කාලා සතුටු වෙනකොට උඹේ හිතට දැනුනු දේ..
![]()


දැන් මුකුත් එන්නේ නෑ


random acts of kindness වගේ ඒවා ගැනද කියන්නේ?
ලොකු දේවල්නම් කරලා නෑ. එත් පාරේදී හම්බවෙන අදුරන්නේ නැති ආයේ කවදාවත් දකින්නේ නැති අයට උදව් කරලා තියෙනවා.
ඒවගෙ ගතිය තියෙන්නේ අපි අපිට ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන නිසා.
එත් ඔයා කියපු හැම දෙයක්ම සන්තෘප්ත වෙලා නම් නෑ.
අපෝ මොකෝ නැත්තෙ මම හැමදාම කළෙත් , තාම කරන්නෙත් ඕක, හැබැයි උන් දන්නෙ නෑ මං උන් වෙනුවෙන් එච්චර දේවල් කරන්නෙ උන්ට ආදරේ නිසා කියලා![]()
