මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ පැත්තෙ එකෙක් හිටිය ඉස්කෝලෙ යාලුවෙක්..
    ඌ ඉස්සර ෆිල්ම් ගේම්ස් කොපි කර ගන්න එහෙම එනව ඉදල හිටලා..
    මූ දවස ගානෙ එන්නෙ නෑ..
    එන්නෙත් මාසගානක් ඉදල ඉදල එකපාරට..
    මට හිතුනොත් අඩෝ අරූට මොකෝ උනේ කියල..
    මූ එනව පැයකින් දෙකකින්..
    පෙන් එකක් එහෙම ඉල්ලගෙන ගියාම..
    කෝ සති ගානකින් මතක් වෙලා අරූ නේද ඉල්ලගෙන ගියෙ මූ ආවෙ නෑ කියල හිතුව ගමන් මෙන්න එනව මූ පෙන් එකත් අරන් වල්ල හොල්ල හොල්ල..
    මම පොරටත් සීන් එක කිව්ව.. ටෙලිපති ද දන්නෙ නෑ කියල..
    උත් කියනව ඒ සීන් එකම..
    අහබු සීන් එකක් නම් නෙවේ මේක..
    දහ පාලොස් වතාවක් අහබු වෙන්න විදියක් නැහැ නෙ

    :lol::lol:

    ubala gay wenna athi ehenam :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි හැමෝටම ටෙලිපති තියෙනවා .. ඒක නොදැනුවත්වම වෙනවා අපෙන් ...
    ඕනේ නං දැනුවත්ව උනත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?

    :cool::cool:

    අපි ගැඹුරු නින්දක ඉන්න අවස්ථාවේදී අපිට අනාගතේ සමහර සිද්දි හීනෙන් පේන වෙලාවලුත් තියෙනවා ..
    ඊට පස්සේ අපි ඒ සිද්දි වලට ඇත්තටම මුහුණ දෙනකොට අපිට දැනෙනවා අපි මෙතන මේ මොහොතේදී කලින් ඉඳල තියෙනවා වගේ හැඟීමක් :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටෙලිපති කල්ල තියෙනව :yes: :yes: :yes:
    ඒත් තොපිලට කියන්නෑ පියාඹන පීරිසයක් දැකපු දේ කියන්න ගිහිං තොපෙන් අහගත්ත දේවල් ඇති :growl: :growl: :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2017 අවුලක් නෑ සොන්නයො..:yes:

    :no::no:

    ubala gay wenna athi ehenam :baffled:

    මම ඕක ලියන්න ඉස්සෙල්ල හිතුව මේ comment එක වැටෙයි කියල මෙච්චර පරක්කු වෙයි කියල හිතුවේ නෑ..
    ෆක් යූ

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි ගැඹුරු නින්දක ඉන්න අවස්ථාවේදී අපිට අනාගතේ සමහර සිද්දි හීනෙන් පේන වෙලාවලුත් තියෙනවා ..
    ඊට පස්සේ අපි ඒ සිද්දි වලට ඇත්තටම මුහුණ දෙනකොට අපිට දැනෙනවා අපි මෙතන මේ මොහොතේදී කලින් ඉඳල තියෙනවා වගේ හැඟීමක් :dull:

    ඩේ ජා වූ :dull:
     
    thanujaka

    Well-known member
  • එහෙම එක්ස්පීරියන්ස් එකක් නං නෑ බං...
    කෑල්ල මෙසේජ් එවන පය දෙක තුනකින් තමයි මට රිප්ලයි එකක් හරි දාන්න මතක් වෙන්නේ..
    උසාවි යනකොට ෆෝන් එක සයිලන්ට් කරනවා කොච්චරවත් එක ආයේ නොර්මල් මෝඩ් එකට දාන්න අමතක වෙනවා බං මට..
    ෆෝන් එක අතට අරන් බලනකොට කුණු බැනුන් බැනල මෙසේජ් 10ක් විතර ඇවිල්ල...:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බෝඩිමක් සොන්නයෝ:growl::growl::growl:

    යකෝ තාම හොයාගත්තෙ නැද්ද ?
    මම හිතුව බෝඩිමක් හොයාගෙන ගිහින් නැවතිලා කෙල්ලෙක් යාලු කරන් කසාද බැදලා ළමයිත් හදල දැන් උන් ඉස්කෝලෙත් යනව ඇති කියල..
    හිටපං මම කියන්නම් place එකක් සෙට් උනොත්

    :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ තාම හොයාගත්තෙ නැද්ද ?
    මම හිතුව බෝඩිමක් හොයාගෙන ගිහින් නැවතිලා කෙල්ලෙක් යාලු කරන් කසාද බැදලා ළමයිත් හදල දැන් උන් ඉස්කෝලෙත් යනව ඇති කියල..
    හිටපං මම කියන්නම් place එකක් සෙට් උනොත්

    :lol::lol::lol:
    මාත් එච්චර දුරක් හිතාගෙන තමා බන් උබට කිවුවේ:yes: කොහෙද සොන්නයට මතකත් නෑ:growl::frown:
    පොඩ්ඩක් බලපන් බන්;)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    he hee ::lol:

    මගෙත් බොක්ක ෆිට් එකක් හිටියා කාලයක්... ඌ නිතර කතා කරනවා. ඌ කතා කරද්දි නං වතාවක් 2ක් වගේ ටෙලිපති 1-2 ක් ඇවිත් තිබ්බා! :lol:

    ඔය යාලුවා උඹේ බොක්ක ෆිට් එකක් වෙන්න ඇති! :dull:
    නැත්තං තො කොලු කාරයෙක් වෙන්ට ඕනෑ! :growl:

    matath vela thiyanava bn.. mobile thibbe nathi kaale land ekata ganne dial eka... land ekata kochara call avath mata iven danenava ena call eka mage yaluwageda nadda kiyala..
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපි ගැඹුරු නින්දක ඉන්න අවස්ථාවේදී අපිට අනාගතේ සමහර සිද්දි හීනෙන් පේන වෙලාවලුත් තියෙනවා ..
    ඊට පස්සේ අපි ඒ සිද්දි වලට ඇත්තටම මුහුණ දෙනකොට අපිට දැනෙනවා අපි මෙතන මේ මොහොතේදී කලින් ඉඳල තියෙනවා වගේ හැඟීමක් :dull:

    ekata mehema explanation ekakkuth thiyanava.. as deken eka ahak anith ahata kalin ape issaraha thiyana image eka process karala moleta yanavanava.. ethakota api issaraha thiyana image eka deveni para baladdi mole ravatenava api me dakina dema issalla kohe hari dakala thiyanava kiyala..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ekata mehema explanation ekakkuth thiyanava.. as deken eka ahak anith ahata kalin ape issaraha thiyana image eka process karala moleta yanavanava.. ethakota api issaraha thiyana image eka deveni para baladdi mole ravatenava api me dakina dema issalla kohe hari dakala thiyanava kiyala..

    ඔව් එහෙම කේස් එකකුත් අහල තියෙනව .. :yes: