අපේ පැත්තෙ එකෙක් හිටිය ඉස්කෝලෙ යාලුවෙක්..
ඌ ඉස්සර ෆිල්ම් ගේම්ස් කොපි කර ගන්න එහෙම එනව ඉදල හිටලා..
මූ දවස ගානෙ එන්නෙ නෑ..
එන්නෙත් මාසගානක් ඉදල ඉදල එකපාරට..
මට හිතුනොත් අඩෝ අරූට මොකෝ උනේ කියල..
මූ එනව පැයකින් දෙකකින්..
පෙන් එකක් එහෙම ඉල්ලගෙන ගියාම..
කෝ සති ගානකින් මතක් වෙලා අරූ නේද ඉල්ලගෙන ගියෙ මූ ආවෙ නෑ කියල හිතුව ගමන් මෙන්න එනව මූ පෙන් එකත් අරන් වල්ල හොල්ල හොල්ල..
මම පොරටත් සීන් එක කිව්ව.. ටෙලිපති ද දන්නෙ නෑ කියල..
උත් කියනව ඒ සීන් එකම..
අහබු සීන් එකක් නම් නෙවේ මේක..
දහ පාලොස් වතාවක් අහබු වෙන්න විදියක් නැහැ නෙ
![]()

අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?

ubath kiyapan kellata monahari..nattham paw ne
mata telephathy nam na..telephone thiyenawa 


2017 අවුලක් නෑ සොන්නයො..


ubala gay wenna athi ehenam![]()



අපි ගැඹුරු නින්දක ඉන්න අවස්ථාවේදී අපිට අනාගතේ සමහර සිද්දි හීනෙන් පේන වෙලාවලුත් තියෙනවා ..
ඊට පස්සේ අපි ඒ සිද්දි වලට ඇත්තටම මුහුණ දෙනකොට අපිට දැනෙනවා අපි මෙතන මේ මොහොතේදී කලින් ඉඳල තියෙනවා වගේ හැඟීමක්![]()


2017 අවුලක් නෑ සොන්නයො..

බෝඩිමක් සොන්නයෝ![]()



මාත් එච්චර දුරක් හිතාගෙන තමා බන් උබට කිවුවේයකෝ තාම හොයාගත්තෙ නැද්ද ?
මම හිතුව බෝඩිමක් හොයාගෙන ගිහින් නැවතිලා කෙල්ලෙක් යාලු කරන් කසාද බැදලා ළමයිත් හදල දැන් උන් ඉස්කෝලෙත් යනව ඇති කියල..
හිටපං මම කියන්නම් place එකක් සෙට් උනොත්
![]()
කොහෙද සොන්නයට මතකත් නෑ


මාත් එච්චර දුරක් හිතාගෙන තමා බන් උබට කිවුවේකොහෙද සොන්නයට මතකත් නෑ
පොඩ්ඩක් බලපන් බන්![]()
he hee :
මගෙත් බොක්ක ෆිට් එකක් හිටියා කාලයක්... ඌ නිතර කතා කරනවා. ඌ කතා කරද්දි නං වතාවක් 2ක් වගේ ටෙලිපති 1-2 ක් ඇවිත් තිබ්බා!
ඔය යාලුවා උඹේ බොක්ක ෆිට් එකක් වෙන්න ඇති!
නැත්තං තො කොලු කාරයෙක් වෙන්ට ඕනෑ!![]()
අපි ගැඹුරු නින්දක ඉන්න අවස්ථාවේදී අපිට අනාගතේ සමහර සිද්දි හීනෙන් පේන වෙලාවලුත් තියෙනවා ..
ඊට පස්සේ අපි ඒ සිද්දි වලට ඇත්තටම මුහුණ දෙනකොට අපිට දැනෙනවා අපි මෙතන මේ මොහොතේදී කලින් ඉඳල තියෙනවා වගේ හැඟීමක්![]()
ekata mehema explanation ekakkuth thiyanava.. as deken eka ahak anith ahata kalin ape issaraha thiyana image eka process karala moleta yanavanava.. ethakota api issaraha thiyana image eka deveni para baladdi mole ravatenava api me dakina dema issalla kohe hari dakala thiyanava kiyala..
