අපේ පැත්තෙ එකෙක් හිටිය ඉස්කෝලෙ යාලුවෙක්..
ඌ ඉස්සර ෆිල්ම් ගේම්ස් කොපි කර ගන්න එහෙම එනව ඉදල හිටලා..
මූ දවස ගානෙ එන්නෙ නෑ..
එන්නෙත් මාසගානක් ඉදල ඉදල එකපාරට..
මට හිතුනොත් අඩෝ අරූට මොකෝ උනේ කියල..
මූ එනව පැයකින් දෙකකින්..
පෙන් එකක් එහෙම ඉල්ලගෙන ගියාම..
කෝ සති ගානකින් මතක් වෙලා අරූ නේද ඉල්ලගෙන ගියෙ මූ ආවෙ නෑ කියල හිතුව ගමන් මෙන්න එනව මූ පෙන් එකත් අරන් වල්ල හොල්ල හොල්ල..
මම පොරටත් සීන් එක කිව්ව.. ටෙලිපති ද දන්නෙ නෑ කියල..
උත් කියනව ඒ සීන් එකම..
අහබු සීන් එකක් නම් නෙවේ මේක..
දහ පාලොස් වතාවක් අහබු වෙන්න විදියක් නැහැ නෙ
![]()

මම ඕක ලියන්න ඉස්සෙල්ල හිතුව මේ comment එක වැටෙයි කියල මෙච්චර පරක්කු වෙයි කියල හිතුවේ නෑ..
ෆක් යූ
![]()

අපේ පැත්තෙ එකෙක් හිටිය ඉස්කෝලෙ යාලුවෙක්..
ඌ ඉස්සර ෆිල්ම් ගේම්ස් කොපි කර ගන්න එහෙම එනව ඉදල හිටලා..
මූ දවස ගානෙ එන්නෙ නෑ..
එන්නෙත් මාසගානක් ඉදල ඉදල එකපාරට..
මට හිතුනොත් අඩෝ අරූට මොකෝ උනේ කියල..
මූ එනව පැයකින් දෙකකින්..
පෙන් එකක් එහෙම ඉල්ලගෙන ගියාම..
කෝ සති ගානකින් මතක් වෙලා අරූ නේද ඉල්ලගෙන ගියෙ මූ ආවෙ නෑ කියල හිතුව ගමන් මෙන්න එනව මූ පෙන් එකත් අරන් වල්ල හොල්ල හොල්ල..
මම පොරටත් සීන් එක කිව්ව.. ටෙලිපති ද දන්නෙ නෑ කියල..
උත් කියනව ඒ සීන් එකම..
අහබු සීන් එකක් නම් නෙවේ මේක..
දහ පාලොස් වතාවක් අහබු වෙන්න විදියක් නැහැ නෙ
![]()

මචන්ලා උඹලට Telepathy තියනවද?
මට ටිකක් තියනවා වගේ!
තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!.......

මටත් ඕක තියනවා මචන්. මටත් සමහර දේවල් වෙන්න කලින් දැනෙනවා. මන් හිතන්නේ මචන් ඔය බල්ලන්ට තියනවා වගේ ඉවක් මිනිස්සුන්ටත් තියනවා. එක පරිණාමය වෙද්දී ගොඩක් අඩු වෙලා මන් හිතන්නේ.

අවුරුදු කීපයකට කලින් මම කියවපු පොතක තිබ්බා 'මනසින් මනසට පණිවිඩ යවන ක්‍රමයක්' . ට්‍රයි කළාට හරි ගියෙ නෑ .

ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී![]()

Raata cls thiyana dawas walata cls iwara wela tika welawakin gdrin cl krnwa.dan gdrin cll karai qyla hithala 4n eka eliyata gannakotama gdrin cll ekak.![]()
ඒක මටත් වෙනවා බන්... හැබැයි නිතරම නෙවේ.. 
මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව
ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ කෙල්ලත් එක්ක මල ගෙදරක යන්න බයික් එක ඉල්ලන් ගියා වෙනද වගේම මගේ හිතට අර හැගීම් එනව බඩුම තමයි 20Km විතර ත්‍රී විල් එකකින් ඇදගෙන ඇවිල්ල ස්ටාට් වෙන්නෙ නැතිව පාන්දර එනව දාඩිය පෙරාගෙන මම ගැහුව විතරයි බඩු ස්ටාට්


Issara kella hitiya kale hugak welawata ohoma wela thiyenawa. Kellath oya telepathy kathawa kiwa mata. Matath ehema ethi kiyala. Oluwa ridenawa nam mata eka denenawa hugak welawata. Kella puduma wenawa mama msg kalaama kohomada oyaata eeka denenne kiyala.
එළනේ... 

කවදාවත් ගිහින් නැති සමහර තැන වලට ගියාම, කලින් ඇවිල්ලා තියෙනවා වගේ දැනෙනවා. ඒවගේ සමහර වෙලාවට මොකක් හරි සිද්දියක් උනාම, එක කලින් උනා කියල මතක් වෙනවා. ඒ උනාට කලින් උනාද කියල හරියටම මතක නැ, පොඩි මතකයක් වගේ මනසේ රැදිලා තියෙනවා.



oya wage seen tikak thiyenawa, passe daannam![]()

නැකැත් රාල;18514717 said:ඕක ගොඩ දෙනෙක්ට අත්දකින්න ලැබෙන සිද්දියක්. ඔය සිද්දිය ජන්ම පත්‍රයේ චන්ද්‍රයා කටකයේ ඉන්න ගොඩ දෙනෙක් තුල මම දැකලා තියනවා. එහෙම උන්ව මෝහනය කරන්න අමාරුයි. මම හිතන්නේ අපේ මෝහනය ගැන අධ්‍යයනය කරන 541100 සහෝට මේක හොඳ පරීක්ෂණයක් වෙයි කරනවා නම්.




මෙක උබේ අවුලක් මචන්.උබ අලුත් වෙල නැ.පරන එකාමයි.මටත් ඔහොමයි.ආයෙ වුනු සිදුවිමක් එලගෙ කැල්ල නිකම්ම කියන්න පුලුවන්.එකම දෙ ජිවිතයෙ රිපිට් වෙනව.වෙනස් වෙලා නැ.එකයි මට හිතෙන්නෙ.

