මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    අනන්තවත් වෙලා තියෙයි. එත් කාටවත් කිව්වේ නෑ, මට පිස්සු කියල හිතයි ඕව කිව්වොත්.
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    අපේ පැත්තෙ එකෙක් හිටිය ඉස්කෝලෙ යාලුවෙක්..
    ඌ ඉස්සර ෆිල්ම් ගේම්ස් කොපි කර ගන්න එහෙම එනව ඉදල හිටලා..
    මූ දවස ගානෙ එන්නෙ නෑ..
    එන්නෙත් මාසගානක් ඉදල ඉදල එකපාරට..
    මට හිතුනොත් අඩෝ අරූට මොකෝ උනේ කියල..
    මූ එනව පැයකින් දෙකකින්..
    පෙන් එකක් එහෙම ඉල්ලගෙන ගියාම..
    කෝ සති ගානකින් මතක් වෙලා අරූ නේද ඉල්ලගෙන ගියෙ මූ ආවෙ නෑ කියල හිතුව ගමන් මෙන්න එනව මූ පෙන් එකත් අරන් වල්ල හොල්ල හොල්ල..
    මම පොරටත් සීන් එක කිව්ව.. ටෙලිපති ද දන්නෙ නෑ කියල..
    උත් කියනව ඒ සීන් එකම..
    අහබු සීන් එකක් නම් නෙවේ මේක..
    දහ පාලොස් වතාවක් අහබු වෙන්න විදියක් නැහැ නෙ

    :lol::lol:

    gay :shocked:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    අපේ පැත්තෙ එකෙක් හිටිය ඉස්කෝලෙ යාලුවෙක්..
    ඌ ඉස්සර ෆිල්ම් ගේම්ස් කොපි කර ගන්න එහෙම එනව ඉදල හිටලා..
    මූ දවස ගානෙ එන්නෙ නෑ..
    එන්නෙත් මාසගානක් ඉදල ඉදල එකපාරට..
    මට හිතුනොත් අඩෝ අරූට මොකෝ උනේ කියල..
    මූ එනව පැයකින් දෙකකින්..
    පෙන් එකක් එහෙම ඉල්ලගෙන ගියාම..
    කෝ සති ගානකින් මතක් වෙලා අරූ නේද ඉල්ලගෙන ගියෙ මූ ආවෙ නෑ කියල හිතුව ගමන් මෙන්න එනව මූ පෙන් එකත් අරන් වල්ල හොල්ල හොල්ල..
    මම පොරටත් සීන් එක කිව්ව.. ටෙලිපති ද දන්නෙ නෑ කියල..
    උත් කියනව ඒ සීන් එකම..
    අහබු සීන් එකක් නම් නෙවේ මේක..
    දහ පාලොස් වතාවක් අහබු වෙන්න විදියක් නැහැ නෙ

    :lol::lol:

    Gay soulmates :shocked: :P
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹලට අරන් මීට කලින් ඒ දේ වෙලා තියෙනවා වගේ දැනෙන සීන් එක වෙලා නැද්ද. කඩ්ඩනේ deja vu කියලද කොහෙද කියන්නේ බං
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sorry machanla, light gihin udeeindan, lap eke battery th nathuwa hitiyaa.. :(
    phone th off! :(
    mee wena ekek ge lap eken aawe thread eka balannamai! :sorry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මචන්ලා උඹලට Telepathy තියනවද? :D

    මට ටිකක් තියනවා වගේ! :eek:
    තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!.......



    මේ වගේ පිස්සු හුටංලා තමයි අපේ රටේ වැඩිය ඉන්නෙ.:rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් ඕක තියනවා මචන්. මටත් සමහර දේවල් වෙන්න කලින් දැනෙනවා. මන් හිතන්නේ මචන් ඔය බල්ලන්ට තියනවා වගේ ඉවක් මිනිස්සුන්ටත් තියනවා. එක පරිණාමය වෙද්දී ගොඩක් අඩු වෙලා මන් හිතන්නේ.

    අනේ මන්දා බන්.... comments බැලුවාමනං පෙනෙන්නේ සමහරුන්ට තියනවා සමහරුන්ට නෑ වගේ තමා.. :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අවුරුදු කීපයකට කලින් මම කියවපු පොතක තිබ්බා 'මනසින් මනසට පණිවිඩ යවන ක්‍රමයක්' . ට්‍රයි කළාට හරි ගියෙ නෑ .

    ට්‍රයි කරලා බලන බන් තියෙන්නේ! :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී :eek::eek::dull::dull::eek::eek:

    එක මටත් ටිකක් තියනවා.
    එක්කෝ කලින් හීනෙකින් දැකලා. නැත්තම් නිකන්ම "මෙහෙම වෙයි වගේ" හිතිලා ඇඳෙන චිත්ත රූප වලින්... එක්කෝ කලින් මතක් කරන්න බෑ නමුත් මේ සිද්ධිය කලින් වෙලා වගේ දැනෙනවා! :yes: :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව

    ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ කෙල්ලත් එක්ක මල ගෙදරක යන්න බයික් එක ඉල්ලන් ගියා වෙනද වගේම මගේ හිතට අර හැගීම් එනව බඩුම තමයි 20Km විතර ත්‍රී විල් එකකින් ඇදගෙන ඇවිල්ල ස්ටාට් වෙන්නෙ නැතිව පාන්දර එනව දාඩිය පෙරාගෙන මම ගැහුව විතරයි බඩු ස්ටාට්

    :lol: :lol: :lol: :lol:
    පට්ටම කොමෙන්ටුව බන්! විලි ලැජ්ජාවේ හිනා ගිහින් මැරෙනවා! :lol:
    පට්ට ප්‍රයෝජනවත් හැකියාවක් නේ!
    ඊළඟ දවසේ ගෙදරින් බයික් එක අරන් යන්න කලින් හිතපන් ස්ටාර්ට් වෙනඩ එපා කියලා! :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Issara kella hitiya kale hugak welawata ohoma wela thiyenawa. Kellath oya telepathy kathawa kiwa mata. Matath ehema ethi kiyala. Oluwa ridenawa nam mata eka denenawa hugak welawata. Kella puduma wenawa mama msg kalaama kohomada oyaata eeka denenne kiyala.

    :yes: :yes: එළනේ... :D
    ඔය ඉන්නේ කට්ටිය... :D
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මටත් අනන්තවත් ඔය සින් එක වෙලා තියනවා බන්..විද්‍යාත්මකව ඇත්තක් ඇති..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවදාවත් ගිහින් නැති සමහර තැන වලට ගියාම, කලින් ඇවිල්ලා තියෙනවා වගේ දැනෙනවා. ඒවගේ සමහර වෙලාවට මොකක් හරි සිද්දියක් උනාම, එක කලින් උනා කියල මතක් වෙනවා. ඒ උනාට කලින් උනාද කියල හරියටම මතක නැ, පොඩි මතකයක් වගේ මනසේ රැදිලා තියෙනවා.

    මට ඔහොම හිතිලා නැහැ තාම කවදාවත්... :yes:
    මම පොතක කියෙවුවා.. හරියටම පොත මතක නෑ. සමහර විට ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක වෙන්න ඇති...
    අපි කලින් භවයෙදි මෙහෙම ඉපදිලා ඒ තැන්වල අවා ගියා නම්,
    මේ ආත්මේ සමහරුන්ට ඒ ගිය තැන් හුරු පුරුදු බවක් ලැබෙනවා කියලා... :yes: :yes:
    සමහර විට එහෙම වෙන්නත් පුළුවන්! :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;18514717 said:
    ඕක ගොඩ දෙනෙක්ට අත්දකින්න ලැබෙන සිද්දියක්. ඔය සිද්දිය ජන්ම පත්‍රයේ චන්ද්‍රයා කටකයේ ඉන්න ගොඩ දෙනෙක් තුල මම දැකලා තියනවා. එහෙම උන්ව මෝහනය කරන්න අමාරුයි. මම හිතන්නේ අපේ මෝහනය ගැන අධ්‍යයනය කරන 541100 සහෝට මේක හොඳ පරීක්ෂණයක් වෙයි කරනවා නම්.

    ආ.... :shocked: :eek:
    මචන් එහෙමත් සින් එකක් තියනවා ද?
    විස්තර ටිකක් කියපන් කෝ...
    මේක දැම්මෙත් මොනාහරි නියම කරුනු ටිකක් දකින්න ලැබෙයි කියලා හිතිලම තමයි... :yes: :yes:
    541100 සහෝ මෝහනය කරනවද? :baffled:
    එහෙනම් එයාගෙන් අහන්න ඕන... එයා මුලින් comment කලාට පස්සේ මුකුත් ආයේ කියලා නෑ නෙව! :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙක උබේ අවුලක් මචන්.උබ අලුත් වෙල නැ.පරන එකාමයි.මටත් ඔහොමයි.ආයෙ වුනු සිදුවිමක් එලගෙ කැල්ල නිකම්ම කියන්න පුලුවන්.එකම දෙ ජිවිතයෙ රිපිට් වෙනව.වෙනස් වෙලා නැ.එකයි මට හිතෙන්නෙ.

    මොනාද ඩො කියන්නේ? :frown:
    :dull: :dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    PM0aaRL_700wa_0.gif