මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
ඒකම අනිත් පැත්තටත් වෙනවා. :yes:
එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ. :dull:
එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම! :shocked:
මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා... :no:
:yes::yes::yes:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Telepathy මට ඉස්සර තිබ්බා මටයි කෙල්ලටයි ඔය කියන ටෙලිපති එත් දැන් මැරි කරා දැන් එකෙට හැම වෙලෙම ටෙලිපති මම මොකක් හරි මගුලක් ශෙප් එකේ කරන්න ගියොත් මෙකිට ඉව අනේ මන්දා
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපෝ මටත් telepathy තියෙනවා. වැලක් බලන්න හදන හැම වෙලේම වගේ කෙල්ල කෝල් කරනවා.:frown:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?

    :cool::cool:

    තොපිට කොහෙන්ද බන් මේව කාලක් ගහල ලිදට පැනපන්..
    බේබදු වේසි :(

    උබේ අනාගතේ ගැනත් කියන්නම් ඕන නම් ඉතින්..
    ලිවර් එකේ නස්ටාවශේෂ හොයන්න පුරා විද්‍යා එකෙන් ආවත් බැරි වෙනව තව අවුරුදු දහයක් යන්න ඉස්සෙල්ල ඔහොම ගැහුවොත්..
    මැරෙනකන් බොනව කියලනෙ හිතන් ඉන්නෙ උබ..
    මැරෙන්නෙ නෑ යකෝ ලේසියෙන් ඇදක් උඩ විදවන්න වෙනව අවුරුදු ගානක් අම්මෝ ඒක ගැනවත් හිතල හැදියන්

    :(
    ane uba hukahan dala:growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එක දවසක් මම ඇහුව කෙල්ලගෙන් අද මෙන්සස් ද කියල:yes:
    එකි කිව්ව ඔව් එහෙම තමයි ඔයා කොහොමද හරියටම දන්නෙ කියල.දවස් ගනන් කලාද කියල ඇහුව:dull:
    බලපන්කො ඉතින් මට ඒක නිකන්ම හිතුන හැටි.:confused:
    හරි පුදුමයි:shocked::D

    නෙදකින් බොල! :growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටෙලිපති නම් මතක ඇති හොද එකක් නෑ අන්.ඒත් ඩෙජා වූ නම් වෙලා තියනව.ගොඩ පාරක්.හොදටම සුවර් කලින් ඒක වෙලා තියනව කියල.සමහරවිට පැරලල් වර්ල්ඩ් එකක් තියනවද දන්නෙ නෑ අපි වගේම තව උන් ඉන්න.මම නම් හිතන්නෙ ස්නායු පද්දතියෙ ශෝට් සර්කිට් කක් කියල බන්.

    he hee :rofl:
    කියමුකෝ බලන්න උඹට වෙලා තියන දෙයක්! :D
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    dannam oya uba kiyana widiya telepathy ekak na ban.:no:
    mata kochchara eyawa mathak unath eyata mawa mathak wenne na ban..:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Telepathy මට ඉස්සර තිබ්බා මටයි කෙල්ලටයි ඔය කියන ටෙලිපති එත් දැන් මැරි කරා දැන් එකෙට හැම වෙලෙම ටෙලිපති මම මොකක් හරි මගුලක් ශෙප් එකේ කරන්න ගියොත් මෙකිට ඉව අනේ මන්දා

    he hee :D :D

    කියපන්කො වෙච්චි දෙයක්! :D