මචන්ල කව්ද singer එකෙන් phone ගෙවන්න ගත්තේ ?

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    මචන්ල කව්ද singer එකෙන් phone ගෙවන්න ගත්තේ ?

    මචං singer එකෙන් ෆොනේ ගෙවන්න ගන්න හොදද ?

    මම huawei p9 lite එකක් ගන්න බැලුවේ ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගෙවන්න හොදයි සම්පුරණයෙන් ගෙවල ඉවර වෙනකොට ඒ ගෙවපු ගාන්ට උඹට අලුත්ම yamaha ස්කුටරයක් ගන්න පුළුවන්
     
    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    අඩේ එහෙමද මචං, credit card වලට එහෙම කෙස් එකක් න නේද
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ගෙවන්න හොදයි සම්පුරණයෙන් ගෙවල ඉවර වෙනකොට ඒ ගෙවපු ගාන්ට උඹට අලුත්ම yamaha ස්කුටරයක් ගන්න පුළුවන්

    :baffled::baffled: