මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට

මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට ... මෝටරයක් හයි කරන්න පුලුවන්ද ? ගේට්ටුව හදල තියෙන එකක් .... පට්ට බරයි මේක ,
පැත්තට තල්ලු කරන්න තියෙන එකක් .... අපේ අම්මා මේක තල්ලු කරනවා පන දාගෙන .... මන් කීවට ඒගොල්ලෝ මේක කරන්නේ නෑ ...
මට විස්තර ටිකක් කියන්න දන්නා කෙනෙක්
 
  • Like
Reactions: ieannet

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    karannda bari naa but gate eka galawala raliing ekka uta lesata yanna vidiyata hadala sliding gate remote control unit ekak dannda puluwan

    $$$ tama mali yane
     
    • Like
    Reactions: shanehbrsj

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hqdefault.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    apo puluwan machan, gate eka hodata lube karanna greese anam manan daala, ubata idea ekak nathnam technician kenek ge sup eka ganin. loku torque ekak thiyena motor ekak ona wei..
    :yes:

    Last edited:
    • Like
    Reactions: shanehbrsj

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කරන්න පුලුවන්. මුලින්ම බෙයාරින් දාපු රෝද හයි කරගන්න වෙනව. මේව ලංකාවෙ ගන්න තියෙනව. නැත්නම් ebay, alixpress ගන්න.

    මේව දැම්මම ගේට්ටුව අරින්න වහන්න ලේසියි. ඊට පස්සෙ ඕනෙ නම් මෝටරයක් දාගන්න.
     
    • Like
    Reactions: shanehbrsj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,332
    113
    Mother Earth
    මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට ... මෝටරයක් හයි කරන්න පුලුවන්ද ? ගේට්ටුව හදල තියෙන එකක් .... පට්ට බරයි මේක ,
    පැත්තට තල්ලු කරන්න තියෙන එකක් .... අපේ අම්මා මේක තල්ලු කරනවා පන දාගෙන .... මන් කීවට ඒගොල්ලෝ මේක කරන්නේ නෑ ...
    මට විස්තර ටිකක් කියන්න දන්නා කෙනෙක්

    ගේට්ටුවට මෝටරයක් හයි කරොත් ගේටුටුව කැරකෙයිනෙ බන් නිකන් බුදු රැස් මාලාව වගේ. :baffled:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    karannda bari naa but gate eka galawala raliing ekka uta lesata yanna vidiyata hadala sliding gate remote control unit ekak dannda puluwan

    $$$ tama mali yane

    hmmm වැඩේ ටිකක් සංකීර්ණයි වගේ තමයි 50000 කට වගේ නම් අවුලක් නෑ ...
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    වැඩේ කරන්න පුලුවන්. මුලින්ම බෙයාරින් දාපු රෝද හයි කරගන්න වෙනව. මේව ලංකාවෙ ගන්න තියෙනව. නැත්නම් ebay, alixpress ගන්න.

    මේව දැම්මම ගේට්ටුව අරින්න වහන්න ලේසියි. ඊට පස්සෙ ඕනෙ නම් මෝටරයක් දාගන්න.

    මුලින්ම බෙයාරින් දාපු රෝද හයි කරගන්න වෙනව. මේව ලංකාවෙ ගන්න තියෙනව

    මේ වැඩේ හොඳයි වගේ නේද , ප්‍රායෝගිකයි වගෙත් ...... වැඩේ තියෙන්නේ මචන් .....ගේට්ටුවේ හැටියට තියෙන රෝද හෙන පොඩියි ... යට ගැප් එක තමයි අවුල ලොකු රෝද දාන්න :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    එන්ජින් ඔයිල් ටිකක් හලල බැලුවද දරුණු පියවර ගන්න කලින් :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම බෙයාරින් දාපු රෝද හයි කරගන්න වෙනව. මේව ලංකාවෙ ගන්න තියෙනව

    මේ වැඩේ හොඳයි වගේ නේද , ප්‍රායෝගිකයි වගෙත් ...... වැඩේ තියෙන්නේ මචන් .....ගේට්ටුවේ හැටියට තියෙන රෝද හෙන පොඩියි ... යට ගැප් එක තමයි අවුල ලොකු රෝද දාන්න :love:

    ගේට්ටුවලටම හදපු බෙයාරින් තියෙන පොඩි රෝද තියෙනව. ලොකු ගේට්ටුවක් උනත් ඇඟිල්ලකින් තල්ලු කරන්න පුලුවන්